Game of Thrones Fans

ThisaraMalintha

Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    58733101_1217878205039943_5468537491537526784_n.jpg

    :D
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මාටින් මාම ඔරිජිනල් කතාව පොතට දාන්න හිතාගෙන ටීවී සිරිස් එකට අප්සට් කතාවක් ලියල දුන්නද දන්නෙත් නෑ කියල හිතෙනවා මටනං :oo:
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    NK ත් එකයි නේඩුත් එකයි රැම්සිත් එකයි රොබ්උත් එකයි අපි හිතන එකා නෙමේ බං මේකේ අන්තිම වෙනකන් ගේම ගහන්නේ. වෙන උන්. NK මැරුන එක ගැන කතාකරල වැඩක් නෑ
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    ජෝන් එක්ක වලියක් හැමෝම බලාපොරොත්තු වෙන නිසාම තමා ලියපු අය ඒ දේ නොවෙන විදියට තවත් එහාට ගිහිං අපිව තව කුතුහලයකට දාලා සේරම ඉවරයි කියල හිතෙන තැනටම ගෙනත් ආර්‍යා එතනට දැම්මෙ වෙනමම දෙයක් දෙන්න ඕන නිසා කියලයි මටනම් හිතෙන්නෙ.
    කොහොමත් සම්ප්‍රදායිකව වීරයා ඉතුරුවෙන දේ මේ කතාවේ ගොඩක් අඩුයි නේ. කි දෙනෙක්නම් මැරුනද.


    :yes::yes:
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    මාටින් මාම ඔරිජිනල් කතාව පොතට දාන්න හිතාගෙන ටීවී සිරිස් එකට අප්සට් කතාවක් ලියල දුන්නද දන්නෙත් නෑ කියල හිතෙනවා මටනං :oo:

    :yes::yes:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    අපො පුළුවන් .
    එගොන් ටාගෙරියන් ගෙමක් දුන්නෙ ඒ විදියට.
    ඩොර්නිෂ් ආමි එකෙ සපොර්ට් එක කාටද තියෙන්නෙ ?
    ටලි ආමි එකෙ 400 ක් වගෙ ඉන්නවා .


    ඩෝනිශ් ආමි එක ගැන හිතාගන්න බෑ. මුන් මේක අච්චාරුවක් කරා. වයිට්ව අල්ලගෙන සර්සි ගාවට ගියාට ඩෝනිශ් ආමි එකේ සපෝර්ට් එක ගන්න උනන්දු උනේම නෑ. සෑන්ඩ් ස්නේක්ස්ලව අල්ලගත්තට පස්සෙ සර්සි ඩෝනිශ් ආමි එක ඕෆ් ස්ක්‍රීන් අල්ලගත්තද දන්නෙ නෑ. අල්ලගෙන නැත්නම් උන් අනිවා ඩැනීට සපෝර්ට් කරනවා. ඩැනීට සපෝර්ට් කරන්න ඉන්න ආමි එකකට සර්සි ඇටෑක් නොකර ඉන්නවයි කියන එක හිතන්න අමාරුයි.
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    මාටින් මාම ඔරිජිනල් කතාව පොතට දාන්න හිතාගෙන ටීවී සිරිස් එකට අප්සට් කතාවක් ලියල දුන්නද දන්නෙත් නෑ කියල හිතෙනවා මටනං :oo:


    මාටින් මාමා හිටියොත් හොඳයි අන්තිම පොත ලියනකන් :baffled: දැන් 70 වක් නේ :dull:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    ම්න් නම් හිතන්නෙ සවුන්ඩ් ට්‍රැක් එකෙ පෙන්වන වීඩියො එකෙ සෙරම ස්පොයි කරලා තියෙනවා.
    නයිට් කින්ග් වින්ටර්ෆෙල් වලින් එහාට යන්නෙ නැහැ .අන්තිම වලිය කින්ග්ස් ලැන්ඩින් වල.
    කයිබර්න් තව ඇඩ්වාන්ස් ස්කොපියන් එකක් හදලා ඇති මකරු බිම දාන්න.




    ඒක එදිනෙදා වෙන සිද්දි අනුව අප්ඩේට් වෙනවා නේද.

    උබ කියපු නිසාම ආපහු බැලුවා
    උබ කියන්නේ ඒකෙ වෝල් එකේ ඉදන් වින්ටර්ෆෙල් වෙනකන් විතරක් සුදුපාට ටයිල් බිම මතුවෙන එකනේ

    අනේ මන්දා ඉතින් :dull:

    මටනම් හිතෙන්නම වයිට්වෝකර්ස් ලා ඉවර නෑ කියලා

    පලවෙනි එපිසෝඩ් එකේ බලන්න අයිස් වගේ පාරක් එන්නේ අම්බර්ලගේ බලකොටුවට විතරයි. අන්තිම එකේ ඒක පහුකරලා වින්ටෆෙල් වලට එනවා.

    කටුස්සා හරි. පලවෙනි එපියෙ ඕපනින් ක්‍රෙඩිට්ස් වල කැඩිච්ච ඊස්ට් වොච් වෝල් එකේ ඉඳන් ලාස්ට් හාර්ත් (අම්බර්ස්ලගෙ ) වලට පොලවෙ ටයිල් කැට ටික අයිස් වෙනවා. දෙවැනි එපියෙ, ලාස්ට් හාර්ත් වල ඉඳන් වින්ටෆෙල් දිහාවට අයිස් එනවා. තුන් වෙනි එකේ වින්ටෆෙල් වලටම එනවා. මේකෙන් අදහස් කරේ නයිට් කින්ග් ඒ ඒ එපිසෝඩ් එකට අදාලව යන තැන් ටික. වින්ටෆෙල් වලට එහාට යන්න ඌ නෑනේ, හැබැයි මේ පොලවෙ පාට වෙන කන්සෙප්ට් එක දිගටම කරගෙන යන්න පුළුවන්. ඩැනී කින්ග්ස් ලෑන්ඩින් වලට යනකම්, ෆයර් ඇන්ඩ් බ්ලඩ් ටයිල් කැට මාරු වෙලා ගියා නම් පට්ට ගති. ඒත් උන් කින්ග්ස් රෝඩ් එකේ නෙවේනෙ යන්නෙ. නැව් වලින් යන නිසා එහෙම පෙන්නන එකක් නෑ.
     

    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,365
    888
    113
    මගේ කාමරේ
    මාටින් මාම ඔරිජිනල් කතාව පොතට දාන්න හිතාගෙන ටීවී සිරිස් එකට අප්සට් කතාවක් ලියල දුන්නද දන්නෙත් නෑ කියල හිතෙනවා මටනං :oo:

    pora season 6n passe kathwata sambnda une nha neda
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,873
    1
    9,649
    113
    Gampaha

    කලින් ලැනිස්ටර්ලා එක්ක ෆයිට් එකෙත් ඩොතාලා ඔපන් ෆීල්ඩ් එකෙ උනත් ලැනිස්ටර් ලාගෙ සොල්ජර්ස්ලා ලයින් එක බිඳින්න ඩැනි මකරාගෙන් ෆයර් එක ගැහැව්වා.
    ඊට පස්සෙ තමා ඩොතාල ගේමට එන්ටර් උනෙ.

    මෙතනත් කරන්න තිබ්බෙ මකරාව ඉස්සර කරලා යවලා ගිණි ගොඩක් ගහලා එතනින් ඩොතාලාව යවන එක.

    ඩොතාල ඉල්ලන් පුක්ෂනයක් කරගත්තා හා සමානයි .

    ඒක ඔෆෙන්සිව් අන් එක්ස්පෙක්ටඩ් ඇටෑක් එකක් බන්. ඒකට කැවල්'රි තමා හොදම.. නමුත් මේක ඩිෆෙන්සිව් නෙ. මොන මගුලකටද කැවල්'රි ඕපන් ෆීල්ඩ් එකේ නේකඩ් ෆ්‍රොන්ට් ලයින් එකට යවන්නෙ.. :rofl::rofl:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඩේට හම්බවුනේ අද. දැන් 3වෙනි එපිය බලල ඉවරවුනේ. අම්බෝ :shocked: :(
    මං හිතුවෙ night king kingslanding දක්වාම එයි කියල :( අනේ :(
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    .


    Mulinma dothraki army yawanne nathuwa.

    1. Dragonslawa aran gihin attack karanawa
    2. Catapults walin gahanawa
    3. Dothraki army eka yawanawa

    Budget eka wadi wenne nahane :D:D

    මකරු පියාඹන සීන් වලට තමා ගොඩක් වියදම්
    ඔතන දොතරාකි උන්ට ඩ්‍රැගන් ග්ලාස් නොදි ගින්දර එක්ක උන්ගේ ආයුධ දුන්නේ මළ හමුදාව ඉන්න දුර පෙන්නන්න වෙන්න ඕනී
    මට නම් ඔය කිසි දෙයක් අවුල් නෑ
    එකම දේ ප්‍රධාන චරිත ගොඩක් ඉතුරු උනා වැඩි
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    මකරු පියාඹන සීන් වලට තමා ගොඩක් වියදම්
    ඔතන දොතරාකි උන්ට ඩ්‍රැගන් ග්ලාස් නොදි ගින්දර එක්ක උන්ගේ ආයුධ දුන්නේ මළ හමුදාව ඉන්න දුර පෙන්නන්න වෙන්න ඕනී
    මට නම් ඔය කිසි දෙයක් අවුල් නෑ
    එකම දේ ප්‍රධාන චරිත ගොඩක් ඉතුරු උනා වැඩි

    Makaru passe awilla attack kara. Ethakota dothraki kattiya marila iwarai. Wiyadama kohomath ekai.


    Last war eka godak amaru deyak karannai dothraki aya serama wage marala damme.

    Ow ban marenna oona aya marune na. Eth last war eke marala dai