Muslim palli walata kadu genawe kale kapanna lu

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,954
    6,303
    113
    පල්ලිවලට කඩු ගෙනාවේ කැළේ කපන්න-මුස්ලිම් කටයුතු ඇමති

    මුස්ලිම් දේවස්ථාවල තිබී හමුවන ආයුධ එම දේවස්ථායන් පිරිසිදු කිරීම සඳහා ගෙනඑන්නට ඇති ඒවා බව මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් මහතා පවසයි.

    අද(30) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    මේ අතර දේවස්ථාවල තිබී හමුවන ආයුධ සම්බන්ධයෙන් ආරක්ෂක අංශ විසින් නිසි පරීක්ෂණ පවත් වන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    එමෙන්ම ජාතික තව්හීද් ජමාත් සංවිධානය මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති සංවිධානයක් බව මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් මහතා වැඩිදුරටත් පැවසීය.





    :lol::lol::lol::lol::lol::lol:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    කොන කපන්න කියල කිව්වනම් පිලිගන්නවත් තිබුන
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මෙච්චර දේවල් වෙලත් උඹ තාමත් තම්බි කඩ වලට රිංගන පිස්සු හු...ද? ඔය කඩුවක් ඉල්ලගෙන කොන කපාගනින්.
     
    Last edited:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    හරි අපි හිතමු ඒක අැත්ත කියලා..බලපං ඵ් කියන්නෙ මුස්ලිම් උන්ට ගහක් කොළක් පේන්න බැහැ කියන ඵක නේද.මුන් නම් ඔටුවොද මංදා..ගස් කපලා කපලා මුන්ට ඕන මේක කාන්තාරයක් කරන්න.වෙන රටකනම් මේකම අැති මූව හිරේ දාන්න...
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    brain wash වෙච්ච ගල් තම්බි මුන් .. මුන්ගේ ළමයින්ට කියල දෙන්නෙත් ඕවම කරපන් කියල තමයි ..
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    සියල්ල සෙමින් යටපත් කරමින් සිටී. නැවත සහජීවනය හිස ඔසවන්න පටන්ගනියි.
    සිංහලයාට මතක තියෙන්නේ සති දෙකලූ නේද? නැද්ද මේකට විසදුමක්.