ජොබ් වලට ,PR , scholarship දාගෙන යන එවුන් ඉන්නවා . එතකොට කට්ටක් නැහැනේ .
මන් කියන්නේ එක්කෝ ජොබ් වලට ජොබ් වලට ,PR ,tuition fee wavier හරි scholarship දාගෙන යන්න නැත්තන් ,
Sweden වල study යන්න ජොබ් එකක් හොයාගෙන work විස මාරු වෙන්න ,
මෙහෙම නැතිව
1. study ගියොත් tuition fee ගෙවන්න කට්ට කන්න වෙනවා ,හොරෙන් ජොබ්ස් කරලා අඩු පඩියට
2. පැනල ඉදියොත් italy ,france වගේ හොරෙන් ජොබ්ස් කරනන වෙන්නේ අඩු පඩියට
ලොකු කට්ටක් කලා life එක ගොඩ දාගන්න පුළුවන් . එත් එක දැන් පට්ට අමාරුයි .
ලේසියෙන් refugee විස දෙන්නේ නැහැ පැන්නට . විස නැත්තන් ජොබ්ස් නැහැ . ඒකාලේ වගේ නෙවෙයි .
මන් කියන්නේ ලංකාවේ හොද course එකක් කරලා ගිය නම් හරි එතකොට easy යන්න පුළුවන් .
නැත්තන් ඔය යන ගාන දාල ලංකාවේ ඉදන් business කරන්න ඕනේ .
mn BEng degree holder kenek mcn. 3 yer work experience thianawa. apply karanne komada kiala nodanna nisai mema post ekak damme.


Nobody wants refugees anymore.