Refugee visa for Sri Lankans

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,297
    20,428
    113
    තු නොදකින් මෙහෙම උන්...
    උබයි අර යුරෝප් වල ඉන්න දෙමල හැතිකරයි වෙනසක් නෑ....ගිහිල්ලහ්ත් උබට රැදිලා ඉන්න උබට රටේ ප්‍රශ්න කියලා නති ප්‍රශ්න ලෝකෙට කියනන් වෙයි...අර කොටින්ට නියම ඉනිමග
    රට පාවලා දිලා පනින්න ලැජ්ජ නැද්ද බන්...
    රට යන්න ඕනි නම් සුදුස්කම් හදා ගනින්...එතකොට පුක දීල ය්න්න ඕනි නෑ...
     
    Last edited:
    • Like
    Reactions: Opinion

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉලග බෝම්බෙන් මට මැරෙන්නද බං කියන්නෙ? මගෙන් ජීවත් වෙන මිනිස්සු ටිකක් ඉන්නව උන්ව අනාත කරන්න බෑ. උඩින් බලල කතා කරන්න එපා බං.
    මේ රටේ ඉන්න අනික් සාමන්‍ය මිනිස්සුන්ට නැති විශේෂ අවදානමක් උඹට තියෙනවද. මොකෝ ගෙදරට කෝල් කරලා මරණ තර්ජන කරනවද අයිසිස් එකෙන් :baffled: ලෝකේ කොහේ හිටියත් ඕනෙම මනුස්සයෙක්ට බෝම්බ අවදානම තියෙනවා මොකෝ යුරෝපේ ඇමරිකාවේ බෝම්බ පිපිරෙන්නේ නැද්ද. බෝම්බයක් නැතත් පිස්සෙක් අතින් වෙඩි කන්න හරි වෙනව කරුමයක් තියේ නං.

    මිනිස්සු බර ගානක් මැරිලා ළමයින්ට අම්ම තාත්ත නැතිවෙලා ඉද්දි හොඳට කාල බීල සැපට ඉන්න බෝම්බ වලින් හීරිමක්වත් නොවෙච්ච උන් ඒ අවස්තාව අරන් රට පනින එක මොන ජරා වැඩක්ද :baffled:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,373
    16,216
    113
    තමන්ගේ ප්‍රියතම දේශපාලුවන්ට නොසැහෙන්න කඩේ යාමටත්,
    refugee visa apply කිරීමටත්
    හොදම කාලය අල්ලාහ් දෙවියන් විසින් සිංහල කැරියන් හට උදා කර ඇත.​
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    සහෝදරයට ලංකාවට ආවම තේරෙයි මෙහෙ ගොඩ ගන්න දෙයක් ඉතුරුවෙලා නෑ කියල. :(

    Ohoma hithuwoth aye goda emak nah mchn..meh welawe thama hamooma rata gana hithala wada karanna oni.. rate minissunta banala rata daala giyama mukuth change wenne nah :yes:
     
    datahoraban

    Member
    Mar 21, 2019
    10
    2
    0
    මේ රටේ ඉන්න අනික් සාමන්‍ය මිනිස්සුන්ට නැති විශේෂ අවදානමක් උඹට තියෙනවද. මොකෝ ගෙදරට කෝල් කරලා මරණ තර්ජන කරනවද අයිසිස් එකෙන් :baffled: ලෝකේ කොහේ හිටියත් ඕනෙම මනුස්සයෙක්ට බෝම්බ අවදානම තියෙනවා මොකෝ යුරෝපේ ඇමරිකාවේ බෝම්බ පිපිරෙන්නේ නැද්ද. බෝම්බයක් නැතත් පිස්සෙක් අතින් වෙඩි කන්න හරි වෙනව කරුමයක් තියේ නං.

    මිනිස්සු බර ගානක් මැරිලා ළමයින්ට අම්ම තාත්ත නැතිවෙලා ඉද්දි හොඳට කාල බීල සැපට ඉන්න බෝම්බ වලින් හීරිමක්වත් නොවෙච්ච උන් ඒ අවස්තාව අරන් රට පනින එක මොන ජරා වැඩක්ද :baffled:
    අරුන්ට 72 වගේ New Zealand , England කියන්නේ ස්වර්ගේ කියල හිතන් ඉන්න කිරි මයිලක් වත් නැති එකෙක්. බෝම්බ වල සම්බන්දයක් නැ . මුගේ thread වල 90%ක විතර රට යන හැටි අහල තියෙන්නේ. :lol:

    Recycle Bin

    Well-known member
  • Mar 30, 2010
    2,068
    399
    83
    කුණු ගොඩේ
    තු නොදකින් මෙහෙම උන්...
    උබයි අර යුරෝප් වල ඉන්න දෙමල හැතිකරයි වෙනසක් නෑ....ගිහිල්ලහ්ත් උබට රැදිලා ඉන්න උබට රටේ ප්‍රශ්න කියලා නති ප්‍රශ්න ලෝකෙට කියනන් වෙයි...අර කොටින්ට නියම ඉනිමග
    රට පාවලා දිලා පනින්න ලැජ්ජ නැද්ද බන්...
    රට යන්න ඕනි නම් සුදුස්කම් හදා ගනින්...එතකොට පුක දීල ය්න්න ඕනි නෑ...

    සුදුසුකම් තියන් පුක දෙන්න වෙලා තියෙන්නෙ. :yes:
     
    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    ජාතිය රන් විමනක් වේ
    ආගම මිණි පහනක් වේ
    එය රැකගන්න්ට මේලොවේ
    සමත් වේතොත් පුත නුබ වේ...

    ඉක්මන් කරලා පලයන් අයේ ලන්කාවට එන්ඩ එපා...ගිහින් රටේ නමකකා ජිවත්වේයන්.කොහේදො ඉදන් ආව.හිගන ජාතියක්ට රට පාවා දිලා යන්ඩ උම්බලට පුලුවන්නේ
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,297
    20,428
    113
    සුදුසුකම් තියන් පුක දෙන්න වෙලා තියෙන්නෙ. :yes:

    ithin bn qualified nam PR or Work visa dapan...
    refugee kiyana taram lesi na....
    giyoth reurn wenna ba godak welawat kalayak yanakan....
    amma tattata mona hari unath...
    normal widihata giya wage nidahase hamba karanna ba...(mekanam habai tikak kal yaddi hari yai - salli nam hambei)
    boruwen jeewath wenna wenne.... uabata rata giya kiyala maanasika nidahasak nam nathi wei....
     
    Recycle Bin

    Well-known member
  • Mar 30, 2010
    2,068
    399
    83
    කුණු ගොඩේ
    ithin bn qualified nam PR or Work visa dapan...
    refugee kiyana taram lesi na....
    giyoth reurn wenna ba godak welawat kalayak yanakan....
    amma tattata mona hari unath...
    normal widihata giya wage nidahase hamba karanna ba...(mekanam habai tikak kal yaddi hari yai - salli nam hambei)
    boruwen jeewath wenna wenne.... uabata rata giya kiyala maanasika nidahasak nam nathi wei....

    danne kohomada kialawath danne na ban ekai me thread dala ahanne. mun wikara kiawanawa. mata BEng degree + already 3 yr experience thianawa. kohenda patan ganna one kiala therenne na.
     
    Recycle Bin

    Well-known member
  • Mar 30, 2010
    2,068
    399
    83
    කුණු ගොඩේ
    ජාතිය රන් විමනක් වේ
    ආගම මිණි පහනක් වේ
    එය රැකගන්න්ට මේලොවේ
    සමත් වේතොත් පුත නුබ වේ...

    ඉක්මන් කරලා පලයන් අයේ ලන්කාවට එන්ඩ එපා...ගිහින් රටේ නමකකා ජිවත්වේයන්.කොහේදො ඉදන් ආව.හිගන ජාතියක්ට රට පාවා දිලා යන්ඩ උම්බලට පුලුවන්නේ

    අනෙ බම්බුව :lol: ලක්ස 62 ජනතාව ඉල්ලන් ඇරගද්දි ඔය කවිය මතක් වෙලා නෑනෙ බං :lol:
     
    • Like
    Reactions: Gamage2015

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අරුන්ට 72 වගේ New Zealand , England කියන්නේ ස්වර්ගේ කියල හිතන් ඉන්න කිරි මයිලක් වත් නැති එකෙක්. බෝම්බ වල සම්බන්දයක් නැ . මුගේ thread වල 90%ක විතර රට යන හැටි අහල තියෙන්නේ. :lol:

    මුන්ට මෙහෙ සැප මදි ඒකයි වෙලා තියෙන්නේ. :yes: යන විදිහකට ඕනේ දිහාකට ගියාට කමක් නෑ, නිකන් මේ බෝම්බ කතා කියල අමු බොරුව දාන එකනේ අප්සට්.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,297
    20,428
    113
    danne kohomada kialawath danne na ban ekai me thread dala ahanne. mun wikara kiawanawa. mata BEng degree + already 3 yr experience thianawa. kohenda patan ganna one kiala therenne na.

    Oya tika kara gatta ekekta pr gena wistara hoyanna bari na bn...ausi, canada pr gana search karapan...step by step unge gov site wala have...
     
    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    මේ රටේ ඉන්න අනික් සාමන්‍ය මිනිස්සුන්ට නැති විශේෂ අවදානමක් උඹට තියෙනවද. මොකෝ ගෙදරට කෝල් කරලා මරණ තර්ජන කරනවද අයිසිස් එකෙන් :baffled:

    මිනිස්සු බර ගානක් මැරිලා ළමයින්ට අම්ම තාත්ත නැතිවෙලා ඉද්දි හොඳට කාල බීල සැපට ඉන්න බෝම්බ වලින් හීරිමක්වත් නොවෙච්ච උන් ඒ අවස්තාව අරන් රට පනින එක මොන ජරා වැඩක්ද :baffled:

    Uba hariyatama kiyala tiyanwa machn..

    mun thama niyama kalakanni..muta witharai prashna tiyenne kiyala hitan inne mu..mini wikunala goda yanna hadana kalakanniyek mu nam..
     
    Last edited: