Refugee visa for Sri Lankans

Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,686
    4,718
    113
    හැමෝටම එකවගේ සුව පහසු ජිවිත නෑ. උට ප්‍රශ්න තියන නිසා නේ උ උදවුවක් ඉල්ලලා තියෙන්නේ. උදවු කරන්න බැරි නම් සද්ද නැතුව ඉදපල්ලා. යන එකෙක් යවී. ඉන්න එකෙක් ඉදිවී.
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    Parents la thaniyen ban ekai

    එක්කන් පලයන් බන් , මෙහෙ ඇවිත් අල කන්න යෑ ....
    අද බලපන් රටේ ඉහලම තැන්වල වජබෙන්නේ අටපාස් නැති වේ@#$ගේ පුතාල
    ඊළඟට කුඩ්ඩො හොරු තක්කඩි සාස්තර කාරයෝ
    රාජ්‍යසේවයේ උපරිම සැපගන්නේ ලාභ ඩිග්රි කට්ටක් ඔලුවේ තියාගත්ත එස් එල් ඒ එස් අපතයෝ
    ස්කිල්ඩ් උන්ට මේ රටේ තැනක් නෑ .....ලෙඩ මානසිකත්වයක් තියෙන උන් ඉන්න රටක් හින්දා ඩොක්කු අවුලක් නෑ උන් ගොඩ

    අපි මේ යන්න පොටක් හොයනවා .....:(
     
    • Like
    Reactions: Thu Nodakin

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    හැමෝටම එකවගේ සුව පහසු ජිවිත නෑ. උට ප්‍රශ්න තියන නිසා නේ උ උදවුවක් ඉල්ලලා තියෙන්නේ. උදවු කරන්න බැරි නම් සද්ද නැතුව ඉදපල්ලා. යන එකෙක් යවී. ඉන්න එකෙක් ඉදිවී.

    :yes::yes:
     
    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    මැරෙන වෙලාවට මැරෙනවා.. එක ලංකාවේ හිටියේද නැද්ද කියලා වෙනසක් නෑ.
    බෝම්බ පුපුරන වෙලාවේ ලග හිටපු මිනිස්සුත් බේරිලා තියෙනවා
    ඒ වගේම ගෙදර බාත්රූම් එකේ ලිස්සලා වැටිලා ඔලුව වැදිලත් මිනිස්සු මැරෙනවා
    සමහරවිට උබ රට යන්න ලෑස්ති වෙලා airport එකට යන අතර තුර accident වෙලා මැරෙන්න පුළුවන්.
    නැත්තම් plane එක crash වෙලා මැරෙන්න පුළුවන්.
    නැත්තම් උබ ජිවිතේ බේරිලා උබෙන් යැපෙන්න ඉන්න අය මැරිලා උබ මේ ලෝකේ තනි වෙන්නත් පුළුවන්.
    මරණය කියන දේ හැම වෙලාවේම අපි වටේ තියෙන දෙයක් කොහොම කොයි වෙලේ හම්බු වෙයි ද දන්නේ නැ.
    වේලාව අවම යන්න වෙනවා කොහොමත්. ලෝකේ කොයි රටේ හිටියත් එකේ වෙනසක් නැ.

    මම දන්නා දෙයක් තමා ජිවිතේට ගොඩක්ම අසා. මැරෙන්න බය මිනිස්සු තමා ලේසියෙන්ම මැරෙන්නේ.
    මැරෙන්න බය නැති මනුස්සයා ජිවත් වෙනවා:D
     
    Recycle Bin

    Well-known member
  • Mar 30, 2010
    2,068
    399
    83
    කුණු ගොඩේ

    කවුද දෙයියනේ මැරෙන්න බයයි කිවුවෙ. මගෙන් යැපෙන උන් ඉන්නව. අම්ම තාත්ත මට ගොඩක් දේවල් කැපකලා. එයාලට දෙයක් කරගන්න බෑරි වෙයි මෙහේ ඉදල. අවුරුදු 3ක් ඉදන් මේ ඉන්නෙ බලන් හරියන්නෙ නෑ. අනික මේ රට යන අත ගැන නිකමට හිතන්න අපේ මුනුපුරො මිනිපිරියො සාප කරයි අපිට උන්ව මේ රටේ ඉපදෙන්න ඇරල. මේ රට ගැන නෙවෙයි ප්රශ්නෙ මේ රට පාලනය කරන උන්ගෙයි සිංහල අපේ තියන සක්කිලි කමයි මේ රට එපා කරවල තියෙන්නෙ දැන් මට.පුලුවන්නම් තේරුම් ගනින් මීට එහා කිසි දෙයක් කියන්නෙ නෑ.
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    Parents la ekka yanna pattama amarui Ausi, million ganan gewwath awurudu ganak inna wenawa,
    එක්කන් පලයන් බන් , මෙහෙ ඇවිත් අල කන්න යෑ ....
    අද බලපන් රටේ ඉහලම තැන්වල වජබෙන්නේ අටපාස් නැති වේ@#$ගේ පුතාල
    ඊළඟට කුඩ්ඩො හොරු තක්කඩි සාස්තර කාරයෝ
    රාජ්‍යසේවයේ උපරිම සැපගන්නේ ලාභ ඩිග්රි කට්ටක් ඔලුවේ තියාගත්ත එස් එල් ඒ එස් අපතයෝ
    ස්කිල්ඩ් උන්ට මේ රටේ තැනක් නෑ .....ලෙඩ මානසිකත්වයක් තියෙන උන් ඉන්න රටක් හින්දා ඩොක්කු අවුලක් නෑ උන් ගොඩ

    අපි මේ යන්න පොටක් හොයනවා .....:(
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    මේ සීන් එකට නම් refugee යන්න බැහැ . කොහොම හරි refugee ගත්ත කියහන්කෝ .
    මාර ගේමක් ගහන්න වෙනවා settle වෙන්න .
    රටකට ගිය කියල නිකන්ම ගොඩ යන්න නැහැ  බන් .
    ඒකාලේ බෝට්ටුවෙන් ඉතාලි , ඖසි ,France වගේ පැන්නා . යුද්දේ හින්ද canada ත් ගිය .
    ඒකාලේ කට්ටිය අඩුයි unqualified ජොබ්ස් වලට ලේසියෙන් settle වුණා . gvt වුනත් මාර support එකක් දුන්නේ ,
    කෑම ,බිම , accommodation ,සල්ලි දීල . දැන් ඕව මුකුත් නැහැ . unqualified ජොබ්ස් එකක් හොයාගන්න පට්ට අමාරුයි .
    අනික අලුතෙන් අපු එවුන්ට connection නැහැ , experience නැහැ . මලාට ලෙසියකට හොද  fixed ජොබ්ස් එකක්  හොයාගන්න වෙන්නේ නැහැ . පාර්ට් times 4ක් ,5ක් ගහන්න වෙන්න පුළුවන් .
    ඔහොම මහන්සි වෙලා වැඩ කරනවානම් අනිවා ලංකාවේ වුනත් ගොඩ යන්න පුළුවන් .
    . මටත් business එකක් කරගන්න පුළුවන් . පොඩි course එකකට යවල .මන් ඒවා කරන්නේ නැත්තේ අලුතෙන් එන unqualified එවුන් කන කට්ට දැකල තියෙන හින්දයි .
    මන් කියන්නේ නැහැ ගොඩ යන්න බැහැ . මලාට එකෙක් ආපහු යන්නෙත් නැහැ .
    ලක්ස ගණන් වියදම් කරන් ඇවිත් සීතලේ එළියේ දවසට පැය 10,12 වැඩ කරල නම් ජිවිතේ ගොඩ දාගන්නේ .
    ඊට වඩා ලේසියෙන් පුළුවන් නේද ලංකාවේ මහන්සි වෙලා business එකක් කලා  නම් ඒ සල්ලි දාල  .
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,214
    66,617
    113
    නැද්ද බන් පොටක් , පනින්න කොහේ හරි රටකට .....කියක් ගියත් කමක් නැහැ

    Wait machan mae awurudde canada aluth immigration scheme ekak enawa,experiance onth ne hebei provinsion areas.ekata dala yanna
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    නැද්ද බන් පොටක් , පනින්න කොහේ හරි රටකට .....කියක් ගියත් කමක් නැහැ

    රට යන්න සල්ලි නෙවෙයි ඕනේ qualification and skill . උන්ට උබව ඕනේ නම් උබට සල්ලි දීල  ,උන් උබව ගන්නවා ,
    (ජොබ්ස් or scholarship )
     
    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    කවුද දෙයියනේ මැරෙන්න බයයි කිවුවෙ. මගෙන් යැපෙන උන් ඉන්නව. අම්ම තාත්ත මට ගොඩක් දේවල් කැපකලා. එයාලට දෙයක් කරගන්න බෑරි වෙයි මෙහේ ඉදල. අවුරුදු 3ක් ඉදන් මේ ඉන්නෙ බලන් හරියන්නෙ නෑ. අනික මේ රට යන අත ගැන නිකමට හිතන්න අපේ මුනුපුරො මිනිපිරියො සාප කරයි අපිට උන්ව මේ රටේ ඉපදෙන්න ඇරල. මේ රට ගැන නෙවෙයි ප්රශ්නෙ මේ රට පාලනය කරන උන්ගෙයි සිංහල අපේ තියන සක්කිලි කමයි මේ රට එපා කරවල තියෙන්නෙ දැන් මට.පුලුවන්නම් තේරුම් ගනින් මීට එහා කිසි දෙයක් කියන්නෙ නෑ.

    middle east ගිහින් job එකක් කරන්න. හම්බු කරන සල්ලි ඉතුරු කරන් ලංකාවට එන්න.
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    රට යන්න සල්ලි නෙවෙයි ඕනේ qualification and skill . උන්ට උබව ඕනේ නම් උබට සල්ලි දීල  ,උන් උබව ගන්නවා ,
    (ජොබ්ස් or scholarship )

    ow ban qualification ok..eth age 40+
    ...mama kiwe job offer ekak hari sponsor ekak hari