Game of Thrones Fans

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    ඔව් කැටලින්ව ෆ්‍රෙ ලා බෙල්ල කපලා ගඟට දැම්මායින් පස්සෙ බෙරික් ගඟෙන් එගොඩා ගන්නවා කැටලින්ව .ඊට පස්සෙ ලොඩ් ඔෆ් ද ලයිට් පණ දෙනවා.
    හැබැයි කැටලින්ට කතාකරන්න අපහසු සීන් එකක් තියෙනවාළු බෙල්ල කපලා නිසා.
    කැටලින් පලිගන්නළු ඉන්නෙ තමන්ගෙ පුතාව තමන්ගෙ පවුලෙ අයව ඝාතනය කරපු අයගෙන්.

    ලෝඩ් ඔව් ලයිට්ද පණ දෙන්නෙ. මං හිතං හිටියෙ උතුරෙ වගේ මිනිය නැඟිටල කියල :sorry:

    Amboo ban uabalata poth kiyawannath time thiyenawada..man meh sherlock holmes pothak awurudu 2k thisse thama kiyoonawa bn :lol:

    :sorry: :(
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ලෝඩ් ඔව් ලයිට්ද පණ දෙන්නෙ. මං හිතං හිටියෙ උතුරෙ වගේ මිනිය නැඟිටල කියල :sorry:

    :sorry: :(

    Beric Dondarian uge life eka deela thamai Catelyn ta pana denne. Eka TV eke thibbe na. A wenuwata Aryata life eka denawa.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Beric Dondarian uge life eka deela thamai Catelyn ta pana denne. Eka TV eke thibbe na. A wenuwata Aryata life eka denawa.

    :shocked:
    එතකොට පොතේ බෙරික් කැටලින්ට පණ දීල මැරෙනවද :shocked:
    පොතේ අන්තිමට මොනව වෙයිද දන්නෑ. දැන් tv series එකේ යන හරිය තියෙන පොත තාම රිලීස් කල්ලත් නැද්ද කොහෙද :yes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    කැටලින් මළවුන්ගෙන් නැගිටින සින් එකක් පොතේ තියෙනවලු. හැබැයි ඒක ටීවී සිරිස් එකට දාලා නෑ ටිකක් ගොන් නිසා

    ඔව් පොතට කලින් ටීවී සිරිස් එක යනවා :yes:
    නැත්තන් ස්පොයිල් වෙනවනේ
     
    Last edited:

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,634
    2,334
    113
    කැටලින් මළවුන්ගෙන් නැගිටින සින් එකක් පොතේ තියෙනවලු. හැබැයි ඒක ටීවී සිරිස් එකට දාලා නෑ ටිකක් ගොන් නිසා

    ඔව් පොතට කලින් ටීවී සිරිස් එක යනවා :yes:
    නැත්තන් ස්පොයිල් වෙනවනේ

    book eke tiyana hugak ewa series eke nah
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    සන්සාව බොල්ටන් ලාට විකුණනවා නෙ ලිට්ල් ෆින්ගර්.
    පොතෙ සන්සා වෙනුවට ජේන් පූල් කියලා සන්සාගෙ යාලුවෙක් වලු ටයිවින් ලැනිස්ටර් බොල්ටන් ලාට විකුණන්නෙ. බොල්ටන්ලා සන්සාව දැකලා නැති නිසා.
    තියොන් අඳුර ගන්නවා ජේන් පූල්ව. පස්සෙ ජේන්ව තියොන් බෙරගෙන සුපුරුදු විදියට පනිනවා.

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ඒ කිව්වේ :eek:
    TV show එකේ ස්ක්‍රිප්ට් එකත් එයාගේනේ :eek:

    ටී වී සීරියස් එකෙ සම්පූර්ණ ස්ක්‍රිප්ට් එක ඌ නෙමෙ කරන්නෙ.
    සමහරක් එපිසොඩ් පොර ලියලා තියෙනවා .සමහරක් එපිසොඩ් වලට දායකත්වය දීලා තියෙනවා.
    කතාවක් තියෙනවා සීසන් 4 න් හො 5 න් පස්සෙ මාටින් වැඩි දායකත්වයක් දීලා නැහැ කියලා.
    එකෙ වෙනස තෙරෙනවා දෙබස් වල ගුණාත්මක භාවයෙන්ම
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,369
    19,491
    113
    Colombo
    කැටලින් මළවුන්ගෙන් නැගිටින සින් එකක් පොතේ තියෙනවලු. හැබැයි ඒක ටීවී සිරිස් එකට දාලා නෑ ටිකක් ගොන් නිසා

    ඔව් පොතට කලින් ටීවී සිරිස් එක යනවා :yes:
    නැත්තන් ස්පොයිල් වෙනවනේ

    ස්පොයිල් වෙන සීන් එකක් නෙමයි ස්පොයිල් වෙන එක දෙපැත්තටම වෙන්න පුලුවන්නේ සීරිස් එක නිසා පොත්කියවන එවුන් ස්පොයිල් වෙන්නත් පුලුවන් පොත් නිසා සීරිස් එක බලන එවුන් ස්පොයිල් වෙන්නත් පුලුවන් ඒක නිසා දැන් පොතුයි සීරීස් එකයි ගොඩක් වෙනස් එහෙම නැති උනා නම් අලුතෙන් එන පොත් බලන එකේ තේරුමක් නැතිවෙනවා

    ඔය නෙට් එකේ තියන ෆෑන් තියරීස් ගොඩක් ඒව පොත් වල තියන ඒව අනුව හදපුවා ඒක නිසා තමයි ඒව ගොඩක් වෙලාවට වැරිදි වෙන්නෙ
    කියල තියන ප්‍රොපසි සහ ලෙජන්ඩ් වලින් බොහොම කීපයයිනේ සීරිස් එකේ තිවුනෙ
    ඔය අසෝර් අහායි කේස් අනම් මනම් සීරිස් එකෙ කොහෙවත් තිබුනෙ නෑනෙද ඒව පොත් වල තියන ඒව මම හිතන්නෙ
    සීරිස් එකේ මට මතක එකම ප්‍රොපසි එක අර සර්සිට පොඩි කාලෙ කියන එක නේද
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    සන්සාව බොල්ටන් ලාට විකුණනවා නෙ ලිට්ල් ෆින්ගර්.
    පොතෙ සන්සා වෙනුවට ජේන් පූල් කියලා සන්සාගෙ යාලුවෙක් වලු ටයිවින් ලැනිස්ටර් බොල්ටන් ලාට විකුණන්නෙ. බොල්ටන්ලා සන්සාව දැකලා නැති නිසා.
    තියොන් අඳුර ගන්නවා ජේන් පූල්ව. පස්සෙ ජේන්ව තියොන් බෙරගෙන සුපුරුදු විදියට පනිනවා.

    that scene is so fucked up in the books. :baffled::baffled:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    ටී වී සීරියස් එකෙ සම්පූර්ණ ස්ක්‍රිප්ට් එක ඌ නෙමෙ කරන්නෙ.
    සමහරක් එපිසොඩ් පොර ලියලා තියෙනවා .සමහරක් එපිසොඩ් වලට දායකත්වය දීලා තියෙනවා.
    කතාවක් තියෙනවා සීසන් 4 න් හො 5 න් පස්සෙ මාටින් වැඩි දායකත්වයක් දීලා නැහැ කියලා.
    එකෙ වෙනස තෙරෙනවා දෙබස් වල ගුණාත්මක භාවයෙන්ම

    :cool::cool::cool:
    ඇයි දන්නේ නෑ එහෙම කලේ :rolleyes:
    මාටියා producing පැත්තෙත් ඉන්නවා නේද

    ස්පොයිල් වෙන සීන් එකක් නෙමයි ස්පොයිල් වෙන එක දෙපැත්තටම වෙන්න පුලුවන්නේ සීරිස් එක නිසා පොත්කියවන එවුන් ස්පොයිල් වෙන්නත් පුලුවන් පොත් නිසා සීරිස් එක බලන එවුන් ස්පොයිල් වෙන්නත් පුලුවන් ඒක නිසා දැන් පොතුයි සීරීස් එකයි ගොඩක් වෙනස් එහෙම නැති උනා නම් අලුතෙන් එන පොත් බලන එකේ තේරුමක් නැතිවෙනවා

    ඔය නෙට් එකේ තියන ෆෑන් තියරීස් ගොඩක් ඒව පොත් වල තියන ඒව අනුව හදපුවා ඒක නිසා තමයි ඒව ගොඩක් වෙලාවට වැරිදි වෙන්නෙ
    කියල තියන ප්‍රොපසි සහ ලෙජන්ඩ් වලින් බොහොම කීපයයිනේ සීරිස් එකේ තිවුනෙ
    ඔය අසෝර් අහායි කේස් අනම් මනම් සීරිස් එකෙ කොහෙවත් තිබුනෙ නෑනෙද ඒව පොත් වල තියන ඒව මම හිතන්නෙ
    සීරිස් එකේ මට මතක එකම ප්‍රොපසි එක අර සර්සිට පොඩි කාලෙ කියන එක නේද

    පොතට වඩා නාට්ටිය ජනප්‍රිය වුන නිසා නාට්ටියට මුල් තැන දීලා
    පොත පස්සේ එලියට දැම්මත් කතාවේ කොටස් තව ටිකක් එකතු කරලා ඇති. නැත්තන් ඒක අරගෙන වැඩක් නැති නිසා

    ෆෑන් තියරීස් ගොඩක් හැදිලා තියෙන්නේ පොත්වල් තියෙන්නේ කරුණු මත තමයි
    අසෝර් අහායි ටීවී සිරිස් එකේ තිබ්බේ නෑ කියලා තමා මටත් මතක :yes:
    සර්සි ට මන්ත්‍ර කාරයෙක් කියන ටික විතරයි ටීවී එකේ ගියේ :yes:

    Ow ara Catelyn scene ekanam patta bolandai. Mata thaamath pothe kathawata wada TV show eke kathawa hondai.

    :yes::yes::yes:
     
    ටී වී සීරියස් එකෙ සම්පූර්ණ ස්ක්‍රිප්ට් එක ඌ නෙමෙ කරන්නෙ.
    සමහරක් එපිසොඩ් පොර ලියලා තියෙනවා .සමහරක් එපිසොඩ් වලට දායකත්වය දීලා තියෙනවා.
    කතාවක් තියෙනවා සීසන් 4 න් හො 5 න් පස්සෙ මාටින් වැඩි දායකත්වයක් දීලා නැහැ කියලා.
    එකෙ වෙනස තෙරෙනවා දෙබස් වල ගුණාත්මක භාවයෙන්ම

    :yes:

    season-1-season-3-season-9-40885866.png