දඹදිව Help...

Vitaski119

Active member
  • Aug 29, 2017
    311
    142
    43
    ‌අතන
    මචන්ලා හෙල්ප් එකක් ඔනී.. අපේ අම්මා දඹදිව යන්න හිතාගෙන ඉන්නේ එයාගේ පෙන්ශන් එක එකතු කරලා ගත්ත සල්ලි වලින්.ඉතින් එයාට යාලුවෙක් කියලා පානදුරේ Best Life Vandana කියලා එකකින් යමු කියලා. මේ තියෙන්නේ උන්ගේ FB page එක https://www.facebook.com/bestlifevandanaltd/ මේකෙන් මහ ලොකු දෙයක් දැන ගන්න නෑ.. මේ උන්ගේ Web Site එක http://www.vandana.bestlifeltd.comඒක වැඩ නෑ. අම්ම මට කියපු විස්තරේ හැටියට අව්ල තියෙන්නේ මචන් ඒජන්සි කාරය කියල තියෙන දේවල් සෑහෙන්න බොරු(බොරු කිව්වට කමක් නෑ අසීමිතව බොරු කියන්න ඕනි නෑ නේ :) ) එයාල වැඩිය ඔය සීන් දන්නෙ නැති නිසා අහුවෙනවා.. මට තියෙන ප්‍රශ්නේ තමයි උබලා කව්ෘ හරි මේක ගැන දන්නවාද? දන්නවනම් විස්තර කියපල්ලා.. තව මේ වගේ දඹදිව යවන හොද ඒජන්සී උබලා දන්න ඒවත් මේකේ දාපල්ලා.. ලොකු උදව්වක් :):)
     
    Last edited:

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,618
    3,491
    113

    Samagi Dambadiwacharika - Recomond
    035-2223888/ 071 222 3 888
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,794
    2,935
    113
    Budu suwanda tours(0115 971 972) meka recomend karanwa machan derana eken kattiya aran yanneth meken indunil tours kiyala ekak thiyenawa elpitiye eka nam kawadawath yanna epa
     
    Gmaduranga

    Well-known member
  • Jan 23, 2007
    901
    598
    93
    හොර නෑ
    මචන්ලා හෙල්ප් එකක් ඔනී.. අපේ අම්මා දඹදිව යන්න හිතාගෙන ඉන්නේ එයාගේ පෙන්ශන් එක එකතු කරලා ගත්ත සල්ලි වලින්.ඉතින් එයාට යාලුවෙක් කියලා පානදුරේ Best Life Vandana කියලා එකකින් යමු කියලා. මේ තියෙන්නේ උන්ගේ FB page එක https://www.facebook.com/bestlifevandanaltd/ මේකෙන් මහ ලොකු දෙයක් දැන ගන්න නෑ.. මේ උන්ගේ Web Site එක http://www.vandana.bestlifeltd.comඒක වැඩ නෑ. අම්ම මට කියපු විස්තරේ හැටියට අව්ල තියෙන්නේ මචන් ඒජන්සි කාරය කියල තියෙන දේවල් සෑහෙන්න බොරු(බොරු කිව්වට කමක් නෑ අසීමිතව බොරු කියන්න ඕනි නෑ නේ :) ) එයාල වැඩිය ඔය සීන් දන්නෙ නැති නිසා අහුවෙනවා.. මට තියෙන ප්‍රශ්නේ තමයි උබලා කව්ෘ හරි මේක ගැන දන්නවාද? දන්නවනම් විස්තර කියපල්ලා.. තව මේ වගේ දඹදිව යවන හොද ඒජන්සී උබලා දන්න ඒවත් මේකේ දාපල්ලා.. ලොකු උදව්වක් :):)

    shanthi vandana ekka mama giya. service, security, kema bima hema dema hodai. trian eke nathuwa ekkagena yanne.