don't know ban...hondama de g fnd knk hoyaganna eka
Thanks machan
don't know ban...hondama de g fnd knk hoyaganna eka
පොඩි හරි Job ඒකක් කරන්න. කාලය වැය කරන්න. busy වෙන්න.
හොද පාෙත් කියවන්න. internet ටික කාලයකට පාවිච්චි නොකර ඉන්න.
උදේට / හවසට exercise කරන්න. බණ අහන්න.
තෙරුවන් සරණයි...!! ජයවේවා...!!
පොඩි හරි Job ඒකක් කරන්න. කාලය වැය කරන්න. busy වෙන්න.
හොද පාෙත් කියවන්න. internet ටික කාලයකට පාවිච්චි නොකර ඉන්න.
උදේට / හවසට exercise කරන්න. බණ අහන්න.
තෙරුවන් සරණයි...!! ජයවේවා...!!

umbata pissuda ban .umba kolu karayek newey eka fetish ekak witaray .. samanyen minissunta eka eka asawal enawa ban , ehema ekak na ,oya ona tharam animal sex balana ewun inne balako vedios wala views gana ewage un okkoma saththu ekka budiyanwada , nane , eka hithanna epa , samanyen eka ekage asawl e , payya naginne umba ge nirogi kama nisa nathuaw wena huththak nisa newey . eka gana hithannathuaw indapan

go for counselling...
Sumithrayo will help