මට හෙන ගූ සීන් එකක් උනා

Kelvin0

Well-known member
  • Sep 5, 2022
    713
    865
    93
    මට හෙන ගූ සීන් එකක් උනා.ඒකට නිකම් තාමත් හිත කකියනව වගේ.මට යාලුවො දෙන්නෙක් හිටියා.ඒ දෙන්න lesbian couple එකක්.උන් දෙන්න ගෙන් එක් කෙනෙක් වැඩ කරේ මාත් එක්ක එක office එකෙ.ඒකිගේ කෙල්ලව ඒකි මයි මට introduce කරල දුන්නෙ.ඒ දෙන්නගෙන් එක් කෙනෙකුට ගෙදරින් බදින්න බල කරපු නිසා ඒ දෙන්න වෙන්න වෙන්න හිටියේ.අන්තිම වෙනකම් ඒ දෙන්න එකට හිටියා හරි ආදරෙනුයි දුකෙනුයි.ඒ දෙන්නට ගොඩක් දේවල් වලදි ප්‍රශ්න වලදී රන්ඩු වලදී මම උදව් කරා. මට ඒ දෙන්න ගැන ම කැමැත්තක් තිබුනා.ඒත් බදින්න යන කෙනා ගැන කැමැත්තක් තියාගෙන වැඩක් නැති නිසා මම ඒ කතාව කිව්වේ නෑ.ඒත් බදින්නෙ නැති කෙල්ල ගැන කැමැත්තක් තියෙනවා කියලා විතරක් එයාල දෙන්නට කිව්වා.ඒක ඒ දෙන්නා ලොකුවට ගත්තේ නෑ මොකද මම flirt කරන්න එහෙම ගියේ නැතුව genuine යාලුවෙක් විදියට එයාලා එක්ක හැමදෙකදිම හිටියා. පස්සේ එයාලා දෙන්න වෙන් උනා. ඒ වෙන්න වෙච්ච දවසේ මම flirt කරා සිරාවට ලොකුවට හිතලා නෙමෙයි. ඊට කලින් ඒ දෙන්න අතරේ පොඩි පොඩි වලි ගියා, වෙන කෙල්ලෝ වෙන කොල්ලෝ අර මම කැමැත්තෙන් හිටපු කෙල්ල පස්සෙන් එහෙම ආපු වෙලාවට අනිත් කෙල්ල යක්සනී වගේ රන්ඩු වෙනවා.ඒ කෙල්ලට වෙන කෙනෙක් වත් ලන් වෙනවට අනිත් එකී කැමති නෑ.හැබැයි ඒකි මාව ගොඩක් විශ්වාස කරා. මාත් එක්ක එහෙ මෙහෙ යන්නත් දුන්නා අනිත් කෙල්ලට. මගේ ප්‍රශ්න වලදිත් එයාලා දෙන්නා මාත් එක්ක හිටියා. කොහොම හරි බදින්න ගිය එකීගේ proposal එකේ කොල්ලාගේ ගෙදර අයයි කෙල්ලගේ ගෙදර අයයි මොකක් හරි රන්ඩුවක් දාගෙන ඒ කසාදේ කෙරුනේ නෑ. හරියට දන්නේ නෑ මොක්ද්ද උනේ කියලා සමහරවිට මේකි වලියක් හිතල ම ඇද්දා ද දන්නේ නෑ.කොහොම හරි මේකි ඇවිල්ල ආපහු අර කෙල්ල ලගට. එතකොට මම එයා එක්ක flirt කරපු ඒවා අහු උනා. ඊට පස්සේ ඒ කෙල්ල මට කිව්වා ඔයාත් අනිත් අය වගේ ම තමයි මම යනකම් හොද මූන පෙන්නගෙන හිටියා නේද කියලා. මට හෙන අවුල් බන්. මාව සෑහෙන්න විශ්වාස කරපු කෙනෙක්ව මම එහෙම නැති කරගත්තා මම. සිරාවට මම එහෙම යනකම් ඉදලා ට්‍රයි කරා නෙමෙයි. අනිත් එකී අවුලෙන් හිටපු නිසා මම ඒකි හරි යයි කියල හිතන් තමයි එහෙම කරෙත්.කැමැත්ත තිබ්බට ලොකුවට ආ හරි දැන තමයි මුට්ටිය බාන්න ඕන කියලා හිතලා කලා නෙමෙයි. ඔය කෙල්ලෝ දෙන්නා එක්ක ගිය තැන් දකින වාරයක් පාසා මට හෙන මූසල කැත ෆීලින් එකක් එනවා. මම ගැන තිබ්බ විශ්වාසේ එක මොට්ට වැඩකින් සුන් උනා.මම සිරාවට වේස ඩයල් එකකුත් නෙමෙයි. මට දුකයි.කවදාවත් හොද යාලුව්ක්ගේ හිත බිද්ඩින්න හොද නෑ බන්.ඒකෙන් පස්සේ ඒ කෙල්ල මම එක්ක කතා කරෙ නෑ. මම මහ බලු ජරා එකෙක් අවස්ථාවාදියෙක් කියලා හිතන්න ඇති.ඇත්තටම මම එහෙම එකෙක් නෙමෙයි නිසයි මට දුක.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    16,126
    22,661
    113
    මැදමහනුවර
    Gv04eue.jpg
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    38,380
    39,685
    113
    arun denna lesbian unata, uba nam ponnayek kiyala ubama pili aran thiyenewa.
    kokatath nida ganna kalin prith ahapan, nethnam me wage heena penawa.


    ps. 1/4 kiyawaddi theruna uba ponnaya kiyala, ituru tika kayawanna deyak neha
     
    • Haha
    Reactions: Mugen and Emios

    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    713
    865
    93
    arun denna lesbian unata, uba nam ponnayek kiyala ubama pili aran thiyenewa.
    kokatath nida ganna kalin prith ahapan, nethnam me wage heena penawa.


    ps. 1/4 kiyawaddi theruna uba ponnaya kiyala, ituru tika kayawanna deyak neha
    අනේ නිකං පලයන් පොන්ස්.
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    7,281
    15,665
    113
    මේක ඇත්තට දාපු එකක් නම් කියන්න තියෙන්නේ කෙල්ලෝ හින්දා ගෙම්බෙක් වෙන්න එපා කියලා තමයි.(මේකේ ඉන්න අය නම් සුද්ද සිංහලෙන් ඕක කියනවා වෙන විදියකට). ඔය ජෝඩුව අයින්ම කරලා දාන්න. යාළුකම් වැඩක් නෑ ඔය වගේ කට්ටියගේ. විශේෂයෙන් ගෑණු අයගේ. අතේ දුරින් තියාගෙන ගානට හිටියම වැඩේ ඉවරයි. නැත්තන් නිකන් නෝන්ඩි වෙන්නයි කතා අහගන්නයි වෙන්නේ ඔය වුණා වගේ. අනික මොකට ද ඒ වගේ කෙනෙක්ට flirt කරන්න ගියේ🤦 ඔය mindset එකත් එක්ක ඉස්සරහටත් සුපිරි නෑමක් නානව මිසක් ගොඩ එනවා නම් බොරු(මේක ඇත්ත නම්). ඔය මොකෙක්වත් ඕන නෑ නේ පොඩි පොඩි ප්‍රශ්න බේරා ගන්න. අනික කොල්ලො යාළුවෝ විදියට ඉන්නවා නම් උන් එක්ක ප්‍රශ්නයක් තියෙනවා නම් කතා කරන්න. කවුරු හරි තමන්ගේ ප්‍රශ්නවල දී supportive හොඳ කෙනෙක් හොයාගෙන කසාද බැඳගන්න තමයි තියෙන්නේ girl best friend කෙනෙක් ඕන නම්. වෙනස් වෙයන් නැත්තන් ඔය mindset එකත් එක්කම මෙලෝ රහක් නැති understanding නැති පිස්සු විකාර ලොකු කරන් යාළුවෝ විදියට ඔලුවෙ තියාගෙන ජීවිතේම බොරුවට කල්පනා කර කර විඳවපං.(මේක ඇත්ත නම්)
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    38,380
    39,685
    113
    අනේ නිකං පලයන් පොන්ස්.

    a kiyanne uba dannawa, uba ponnayek kiyala

    tho ara biththi 4k asse, samajayata baye hangila inna lingika manasika leda indare wage dial ekak.

    https://elakiri.com/threads/මේක-ගොඩ-දාන්නේ-කොහොමද.2109684/


    මට කියපන් මේක ගොඩ දාන්නේ කොහොමද කියලා ideas දීපන්.මගේ පරන ක්‍රශ් එකක් හිටියා කලින් වැඩ කරපු තැනක.අපි දෙන්නා departments දෙකක. ජීවිතේට අපි face to face interact වෙලා නෑ. ඒකි දන්නේ නැතුව ඇති මම කව්ද කියලා වත්. මම ක්‍රශ් එකක් උනාට ඒකි එක්ක කතා කරලාවත් හිනා වෙලාවත් නෑ.කවුරුවත් දන්නේත් නෑ ඕක. ඒකිගේ මොකක් හරි seen එකකට කට්ටිය wish කරලා තිබුන.මම ඒකට කමෙන්ට් එකක් දැම්මා මගේ crush එක කියලා මගේ ෆේක් account එකෙන්. ඒකි මගේ කමෙන්ට් එකටත් heart reaction එකක් දාලා තිබුනා. එදා තමයි ඒකි මම ඒකිට crush කියලා දැන ගන්න ඇත්තේ.ඒත් මම කවුද කියලා එයා දන්නේ නෑ. හොයලා බැලුව ම කොල්ලෙකුත් නෑ. යාලුවෙක්ගෙන් නම්බර් එක ඉල්ල ගන්න හැදුවා ඌ වැඩි කැමැත්තක් නෑ. fb එකෙන් මැසේජ් කරන්න වත් request දන්න වත් බෑ. මම කමෙන්ට් එක දැම්මෙත් කට්ටිය ටැග් කරලා දාපු post එකකට. මට හිතෙනවා ගිහිල්ලා එයාව හම්බ වෙලා කැමති වෙයි ද කියලා බලන්න. ඒක හරි යයි ද බන්? මම ගිහිලා කොහොමද කැමතිද කියලා අහන්නේ යනකොට මොනවද ගෙනියන්න ඕන? යනකොට chocolate එකක් වගේ දෙයක් ගෙනියන්න නම් චා වගේ රෝස මලක් හරි මොනව හරි මලක් ගෙනියන්න ද? වැඩේ අල උනොත් මොකද්ද කරන්නේ....


    nikan gon athal denne nethuwa wedak bala ganin ban
    ------ Post added on Aug 27, 2023 at 6:56 AM
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    17,849
    20,712
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    a kiyanne uba dannawa, uba ponnayek kiyala
    මේ වගේ දුක අහන ෆොන්ස්ලා නං මට පෙන්නන්න බෑ. ගෙනිහිං උකන්නත් බෑ පෙන්දෝ වගේ තොදොල් වෙවී දුක බෙදාගෙන ඉන්නවා. ගෑනුත් ඊට එහා. ෆොන්න පාට් එකට ඉන්න උන්ගේ කරේ යන්නේ🤬
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    38,380
    39,685
    113
    මේ වගේ දුක අහන ෆොන්ස්ලා නං මට පෙන්නන්න බෑ. ගෙනිහිං උකන්නත් බෑ පෙන්දෝ වගේ තොදොල් වෙවී දුක බෙදාගෙන ඉන්නවා. ගෑනුත් ඊට එහා. ෆොන්න පාට් එකට ඉන්න උන්ගේ කරේ යන්නේ🤬

    oya kiyana dewal hithen hada gathtu katha ban, okun manasika leddu
     

    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    713
    865
    93
    මේ වගේ දුක අහන ෆොන්ස්ලා නං මට පෙන්නන්න බෑ. ගෙනිහිං උකන්නත් බෑ පෙන්දෝ වගේ තොදොල් වෙවී දුක බෙදාගෙන ඉන්නවා. ගෑනුත් ඊට එහා. ෆොන්න පාට් එකට ඉන්න උන්ගේ කරේ යන්නේ🤬
    පොන්නයෝ හුකන්න හිතන් හිටියෙ නෑ මම උන්ට. හැබෑට උබ වගේ පොන්නයොන්ට කවදාවත් යාළුවො ඉදල නැද්ද? උබල කැරි ම පොන්නයො නෙ. උබ තරම් අහිකුන්ටකයෙක් නෙමෙයි මට හුකන්න ගෑණු නැත්තෙ නෑ. හුකන්න නම් කෑලි සෙට් වෙනව. ඒවගෙයි යාළුවොන්ගෙයි වෙනස නොතේරෙන්නෙ කල්ප ගාණකින් හිලක් දැකල නැති උබල වගේ අනාත පොන්න ඩයල් වලට. හැමදාම එක ම හිලට හුක හුක ඉන්න තොපිට මොන ගෑනු ද. හුකන්න දෙයි කියල හිතන් දුක අහන්න ගියේ නෑ. ඒකිල දෙන්න මට නොසෑහෙන්න උදව් කරපු යාළුවො දෙන්නෙක්. ඒකයි වෙනස.

    මේක ඇත්තට දාපු එකක් නම් කියන්න තියෙන්නේ කෙල්ලෝ හින්දා ගෙම්බෙක් වෙන්න එපා කියලා තමයි.(මේකේ ඉන්න අය නම් සුද්ද සිංහලෙන් ඕක කියනවා වෙන විදියකට). ඔය ජෝඩුව අයින්ම කරලා දාන්න. යාළුකම් වැඩක් නෑ ඔය වගේ කට්ටියගේ. විශේෂයෙන් ගෑණු අයගේ. අතේ දුරින් තියාගෙන ගානට හිටියම වැඩේ ඉවරයි. නැත්තන් නිකන් නෝන්ඩි වෙන්නයි කතා අහගන්නයි වෙන්නේ ඔය වුණා වගේ. අනික මොකට ද ඒ වගේ කෙනෙක්ට flirt කරන්න ගියේ🤦 ඔය mindset එකත් එක්ක ඉස්සරහටත් සුපිරි නෑමක් නානව මිසක් ගොඩ එනවා නම් බොරු(මේක ඇත්ත නම්). ඔය මොකෙක්වත් ඕන නෑ නේ පොඩි පොඩි ප්‍රශ්න බේරා ගන්න. අනික කොල්ලො යාළුවෝ විදියට ඉන්නවා නම් උන් එක්ක ප්‍රශ්නයක් තියෙනවා නම් කතා කරන්න. කවුරු හරි තමන්ගේ ප්‍රශ්නවල දී supportive හොඳ කෙනෙක් හොයාගෙන කසාද බැඳගන්න තමයි තියෙන්නේ girl best friend කෙනෙක් ඕන නම්. වෙනස් වෙයන් නැත්තන් ඔය mindset එකත් එක්කම මෙලෝ රහක් නැති understanding නැති පිස්සු විකාර ලොකු කරන් යාළුවෝ විදියට ඔලුවෙ තියාගෙන ජීවිතේම බොරුවට කල්පනා කර කර විඳවපං.(මේක ඇත්ත නම්)
    ගෙම්බෙක් උනේ නෑ ඉතින්.මට දුක හොද යාලුවෙක් නැති උන එකට. යාලුවො කියලා හිතපු උන් උදව්වක් ඕන වෙලාවට පොන්නයෝ වගේ මාරු වෙලා යනවා විතරයි.මේ දෙන්න මට කවුරුවත් නොඅකරන විදියෙ උදව් කරලා තියෙනවා බන්.ඒකයි හොද යාලුවො දෙන්නෙක් කිව්වෙ.
    ------ Post added on Aug 27, 2023 at 7:23 AM
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,558
    3,905
    113
    මට හෙන ගූ සීන් එකක් උනා.ඒකට නිකම් තාමත් හිත කකියනව වගේ.මට යාලුවො දෙන්නෙක් හිටියා.ඒ දෙන්න lesbian couple එකක්.උන් දෙන්න ගෙන් එක් කෙනෙක් වැඩ කරේ මාත් එක්ක එක office එකෙ.ඒකිගේ කෙල්ලව ඒකි මයි මට introduce කරල දුන්නෙ.ඒ දෙන්නගෙන් එක් කෙනෙකුට ගෙදරින් බදින්න බල කරපු නිසා ඒ දෙන්න වෙන්න වෙන්න හිටියේ.අන්තිම වෙනකම් ඒ දෙන්න එකට හිටියා හරි ආදරෙනුයි දුකෙනුයි.ඒ දෙන්නට ගොඩක් දේවල් වලදි ප්‍රශ්න වලදී රන්ඩු වලදී මම උදව් කරා. මට ඒ දෙන්න ගැන ම කැමැත්තක් තිබුනා.ඒත් බදින්න යන කෙනා ගැන කැමැත්තක් තියාගෙන වැඩක් නැති නිසා මම ඒ කතාව කිව්වේ නෑ.ඒත් බදින්නෙ නැති කෙල්ල ගැන කැමැත්තක් තියෙනවා කියලා විතරක් එයාල දෙන්නට කිව්වා.ඒක ඒ දෙන්නා ලොකුවට ගත්තේ නෑ මොකද මම flirt කරන්න එහෙම ගියේ නැතුව genuine යාලුවෙක් විදියට එයාලා එක්ක හැමදෙකදිම හිටියා. පස්සේ එයාලා දෙන්න වෙන් උනා. ඒ වෙන්න වෙච්ච දවසේ මම flirt කරා සිරාවට ලොකුවට හිතලා නෙමෙයි. ඊට කලින් ඒ දෙන්න අතරේ පොඩි පොඩි වලි ගියා, වෙන කෙල්ලෝ වෙන කොල්ලෝ අර මම කැමැත්තෙන් හිටපු කෙල්ල පස්සෙන් එහෙම ආපු වෙලාවට අනිත් කෙල්ල යක්සනී වගේ රන්ඩු වෙනවා.ඒ කෙල්ලට වෙන කෙනෙක් වත් ලන් වෙනවට අනිත් එකී කැමති නෑ.හැබැයි ඒකි මාව ගොඩක් විශ්වාස කරා. මාත් එක්ක එහෙ මෙහෙ යන්නත් දුන්නා අනිත් කෙල්ලට. මගේ ප්‍රශ්න වලදිත් එයාලා දෙන්නා මාත් එක්ක හිටියා. කොහොම හරි බදින්න ගිය එකීගේ proposal එකේ කොල්ලාගේ ගෙදර අයයි කෙල්ලගේ ගෙදර අයයි මොකක් හරි රන්ඩුවක් දාගෙන ඒ කසාදේ කෙරුනේ නෑ. හරියට දන්නේ නෑ මොක්ද්ද උනේ කියලා සමහරවිට මේකි වලියක් හිතල ම ඇද්දා ද දන්නේ නෑ.කොහොම හරි මේකි ඇවිල්ල ආපහු අර කෙල්ල ලගට. එතකොට මම එයා එක්ක flirt කරපු ඒවා අහු උනා. ඊට පස්සේ ඒ කෙල්ල මට කිව්වා ඔයාත් අනිත් අය වගේ ම තමයි මම යනකම් හොද මූන පෙන්නගෙන හිටියා නේද කියලා. මට හෙන අවුල් බන්. මාව සෑහෙන්න විශ්වාස කරපු කෙනෙක්ව මම එහෙම නැති කරගත්තා මම. සිරාවට මම එහෙම යනකම් ඉදලා ට්‍රයි කරා නෙමෙයි. අනිත් එකී අවුලෙන් හිටපු නිසා මම ඒකි හරි යයි කියල හිතන් තමයි එහෙම කරෙත්.කැමැත්ත තිබ්බට ලොකුවට ආ හරි දැන තමයි මුට්ටිය බාන්න ඕන කියලා හිතලා කලා නෙමෙයි. ඔය කෙල්ලෝ දෙන්නා එක්ක ගිය තැන් දකින වාරයක් පාසා මට හෙන මූසල කැත ෆීලින් එකක් එනවා. මම ගැන තිබ්බ විශ්වාසේ එක මොට්ට වැඩකින් සුන් උනා.මම සිරාවට වේස ඩයල් එකකුත් නෙමෙයි. මට දුකයි.කවදාවත් හොද යාලුව්ක්ගේ හිත බිද්ඩින්න හොද නෑ බන්.ඒකෙන් පස්සේ ඒ කෙල්ල මම එක්ක කතා කරෙ නෑ. මම මහ බලු ජරා එකෙක් අවස්ථාවාදියෙක් කියලා හිතන්න ඇති.ඇත්තටම මම එහෙම එකෙක් නෙමෙයි නිසයි මට දුක.
    Sweet dreams
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    17,849
    20,712
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පොන්නයෝ හුකන්න හිතන් හිටියෙ නෑ මම උන්ට. හැබෑට උබ වගේ පොන්නයොන්ට කවදාවත් යාළුවො ඉදල නැද්ද? උබල කැරි ම පොන්නයො නෙ. උබ තරම් අහිකුන්ටකයෙක් නෙමෙයි මට හුකන්න ගෑණු නැත්තෙ නෑ. හුකන්න නම් කෑලි සෙට් වෙනව. ඒවගෙයි යාළුවොන්ගෙයි වෙනස නොතේරෙන්නෙ කල්ප ගාණකින් හිලක් දැකල නැති උබල වගේ අනාත පොන්න ඩයල් වලට. හැමදාම එක ම හිලට හුක හුක ඉන්න තොපිට මොන ගෑනු ද. හුකන්න දෙයි කියල හිතන් දුක අහන්න ගියේ නෑ. ඒකිල දෙන්න මට නොසෑහෙන්න උදව් කරපු යාළුවො දෙන්නෙක්. ඒකයි වෙනස.


    ගෙම්බෙක් උනේ නෑ ඉතින්.මට දුක හොද යාලුවෙක් නැති උන එකට. යාලුවො කියලා හිතපු උන් උදව්වක් ඕන වෙලාවට පොන්නයෝ වගේ මාරු වෙලා යනවා විතරයි.මේ දෙන්න මට කවුරුවත් නොඅකරන විදියෙ උදව් කරලා තියෙනවා බන්.ඒකයි හොද යාලුවො දෙන්නෙක් කිව්වෙ.
    ------ Post added on Aug 27, 2023 at 7:23 AM
    ඇත්ත කිව්වම දුක තමයි ෆොන්ස් 🤣