ඕක හිතින් හදා ගන්න දෙයක්. මනුස්සයෙක්ට empathy තියෙනවා නම් ඔහොම emotionally උදව් කරනවා අනිවාර්යයෙන්. කොහොමත් ගෑණු ළමයින්ගේ empathy එක වැඩි වෙන්න ඉඩක් තියෙනවා ඉතින් සමහර අය වෙනුවෙන්. එහෙමයි කියලා කවුරුත් මත යැපෙන්න ඕන නෑ. අනික ඒ දෙන්නගෙම understanding ලොකු අවුලක් තියෙනවා නේ. එහෙම අය කොහොමටවත් ගොඩක් හොඳ යාළුවෝ තියා ගොඩක් හොඳ මිනිස්සුවත් වෙන්නේ නෑ කවදාවත්. විශේෂයෙන් දුක ප්‍රශ්න තනියෙන් පුළුවන් තරම් දරා ගන්න බලන්න වෙනවා. විශේෂයෙන් පිරිමි ගෑණු යාළුවෝ මත ඔය වගේ emotionally depend වෙන්න යන එකේ කොස්සක් තියෙනවා විශේෂයෙන් ලංකාව වගේ රටක. දැන් ඉතින් පාඩමක් ඉගෙනගෙන ආයේ ඔහොම යාළුවෝ හදා ගන්නේ නැතුව තමන්ම තමන් ගැන බලා ගන්න එක පුරුදු වෙන්න බලන එක හොඳයි පුළුවන් තරම්. නිකන් නොණ්ණ්ඩි වෙන්නයි අවුල් ගහන්නයි ඕන නෑ මොකෙක්වත් special නැත්තන්පොන්නයෝ හුකන්න හිතන් හිටියෙ නෑ මම උන්ට. හැබෑට උබ වගේ පොන්නයොන්ට කවදාවත් යාළුවො ඉදල නැද්ද? උබල කැරි ම පොන්නයො නෙ. උබ තරම් අහිකුන්ටකයෙක් නෙමෙයි මට හුකන්න ගෑණු නැත්තෙ නෑ. හුකන්න නම් කෑලි සෙට් වෙනව. ඒවගෙයි යාළුවොන්ගෙයි වෙනස නොතේරෙන්නෙ කල්ප ගාණකින් හිලක් දැකල නැති උබල වගේ අනාත පොන්න ඩයල් වලට. හැමදාම එක ම හිලට හුක හුක ඉන්න තොපිට මොන ගෑනු ද. හුකන්න දෙයි කියල හිතන් දුක අහන්න ගියේ නෑ. ඒකිල දෙන්න මට නොසෑහෙන්න උදව් කරපු යාළුවො දෙන්නෙක්. ඒකයි වෙනස.
ගෙම්බෙක් උනේ නෑ ඉතින්.මට දුක හොද යාලුවෙක් නැති උන එකට. යාලුවො කියලා හිතපු උන් උදව්වක් ඕන වෙලාවට පොන්නයෝ වගේ මාරු වෙලා යනවා විතරයි.මේ දෙන්න මට කවුරුවත් නොඅකරන විදියෙ උදව් කරලා තියෙනවා බන්.ඒකයි හොද යාලුවො දෙන්නෙක් කිව්වෙ.
------ Post added on Aug 27, 2023 at 7:23 AM
මෙහෙමයි මචන්. ස්ක්‍රිප්ට් එකක් වුනත් හීනෙන් දැක්ක වුනත් ගියොත් ආයේ ගියා තමා හොඳේ... අමතක වෙන්න කලින් ලියන්න ඕන..පාන්දර 5.30...
උදේ නැගිට්ට ගමං, රෑ දැකපුව අමතක වෙන්න කලින් ටයිප් කරා නේද...
මට හෙන ගූ සීන් එකක් උනා.ඒකට නිකම් තාමත් හිත කකියනව වගේ.මට යාලුවො දෙන්නෙක් හිටියා.ඒ දෙන්න lesbian couple එකක්.උන් දෙන්න ගෙන් එක් කෙනෙක් වැඩ කරේ මාත් එක්ක එක office එකෙ.ඒකිගේ කෙල්ලව ඒකි මයි මට introduce කරල දුන්නෙ.ඒ දෙන්නගෙන් එක් කෙනෙකුට ගෙදරින් බදින්න බල කරපු නිසා ඒ දෙන්න වෙන්න වෙන්න හිටියේ.අන්තිම වෙනකම් ඒ දෙන්න එකට හිටියා හරි ආදරෙනුයි දුකෙනුයි.ඒ දෙන්නට ගොඩක් දේවල් වලදි ප්‍රශ්න වලදී රන්ඩු වලදී මම උදව් කරා. මට ඒ දෙන්න ගැන ම කැමැත්තක් තිබුනා.ඒත් බදින්න යන කෙනා ගැන කැමැත්තක් තියාගෙන වැඩක් නැති නිසා මම ඒ කතාව කිව්වේ නෑ.ඒත් බදින්නෙ නැති කෙල්ල ගැන කැමැත්තක් තියෙනවා කියලා විතරක් එයාල දෙන්නට කිව්වා.ඒක ඒ දෙන්නා ලොකුවට ගත්තේ නෑ මොකද මම flirt කරන්න එහෙම ගියේ නැතුව genuine යාලුවෙක් විදියට එයාලා එක්ක හැමදෙකදිම හිටියා. පස්සේ එයාලා දෙන්න වෙන් උනා. ඒ වෙන්න වෙච්ච දවසේ මම flirt කරා සිරාවට ලොකුවට හිතලා නෙමෙයි. ඊට කලින් ඒ දෙන්න අතරේ පොඩි පොඩි වලි ගියා, වෙන කෙල්ලෝ වෙන කොල්ලෝ අර මම කැමැත්තෙන් හිටපු කෙල්ල පස්සෙන් එහෙම ආපු වෙලාවට අනිත් කෙල්ල යක්සනී වගේ රන්ඩු වෙනවා.ඒ කෙල්ලට වෙන කෙනෙක් වත් ලන් වෙනවට අනිත් එකී කැමති නෑ.හැබැයි ඒකි මාව ගොඩක් විශ්වාස කරා. මාත් එක්ක එහෙ මෙහෙ යන්නත් දුන්නා අනිත් කෙල්ලට. මගේ ප්‍රශ්න වලදිත් එයාලා දෙන්නා මාත් එක්ක හිටියා. කොහොම හරි බදින්න ගිය එකීගේ proposal එකේ කොල්ලාගේ ගෙදර අයයි කෙල්ලගේ ගෙදර අයයි මොකක් හරි රන්ඩුවක් දාගෙන ඒ කසාදේ කෙරුනේ නෑ. හරියට දන්නේ නෑ මොක්ද්ද උනේ කියලා සමහරවිට මේකි වලියක් හිතල ම ඇද්දා ද දන්නේ නෑ.කොහොම හරි මේකි ඇවිල්ල ආපහු අර කෙල්ල ලගට. එතකොට මම එයා එක්ක flirt කරපු ඒවා අහු උනා. ඊට පස්සේ ඒ කෙල්ල මට කිව්වා ඔයාත් අනිත් අය වගේ ම තමයි මම යනකම් හොද මූන පෙන්නගෙන හිටියා නේද කියලා. මට හෙන අවුල් බන්. මාව සෑහෙන්න විශ්වාස කරපු කෙනෙක්ව මම එහෙම නැති කරගත්තා මම. සිරාවට මම එහෙම යනකම් ඉදලා ට්‍රයි කරා නෙමෙයි. අනිත් එකී අවුලෙන් හිටපු නිසා මම ඒකි හරි යයි කියල හිතන් තමයි එහෙම කරෙත්.කැමැත්ත තිබ්බට ලොකුවට ආ හරි දැන තමයි මුට්ටිය බාන්න ඕන කියලා හිතලා කලා නෙමෙයි. ඔය කෙල්ලෝ දෙන්නා එක්ක ගිය තැන් දකින වාරයක් පාසා මට හෙන මූසල කැත ෆීලින් එකක් එනවා. මම ගැන තිබ්බ විශ්වාසේ එක මොට්ට වැඩකින් සුන් උනා.මම සිරාවට වේස ඩයල් එකකුත් නෙමෙයි. මට දුකයි.කවදාවත් හොද යාලුව්ක්ගේ හිත බිද්ඩින්න හොද නෑ බන්.ඒකෙන් පස්සේ ඒ කෙල්ල මම එක්ක කතා කරෙ නෑ. මම මහ බලු ජරා එකෙක් අවස්ථාවාදියෙක් කියලා හිතන්න ඇති.ඇත්තටම මම එහෙම එකෙක් නෙමෙයි නිසයි මට දුක.