තුනයි තියෙන්නේ කියල අපිත් දන්නවඋබල ඔච්චර දැගලුවට තව එපි 3යි බන් තියෙන්නේ.![]()
තුනයි තියෙන්නේ කියල අපිත් දන්නවඋබල ඔච්චර දැගලුවට තව එපි 3යි බන් තියෙන්නේ.![]()
ඔව් කැටලින්ව ෆ්රෙ ලා බෙල්ල කපලා ගඟට දැම්මායින් පස්සෙ බෙරික් ගඟෙන් එගොඩා ගන්නවා කැටලින්ව .ඊට පස්සෙ ලොඩ් ඔෆ් ද ලයිට් පණ දෙනවා.
හැබැයි කැටලින්ට කතාකරන්න අපහසු සීන් එකක් තියෙනවාළු බෙල්ල කපලා නිසා.
කැටලින් පලිගන්නළු ඉන්නෙ තමන්ගෙ පුතාව තමන්ගෙ පවුලෙ අයව ඝාතනය කරපු අයගෙන්.

Amboo ban uabalata poth kiyawannath time thiyenawada..man meh sherlock holmes pothak awurudu 2k thisse thama kiyoonawa bn![]()

ලෝඩ් ඔව් ලයිට්ද පණ දෙන්නෙ. මං හිතං හිටියෙ උතුරෙ වගේ මිනිය නැඟිටල කියල
![]()
![]()
Beric Dondarian uge life eka deela thamai Catelyn ta pana denne. Eka TV eke thibbe na. A wenuwata Aryata life eka denawa.



එතකොට පොතේ බෙරික් කැටලින්ට පණ දීල මැරෙනවද
පොතේ අන්තිමට මොනව වෙයිද දන්නෑ. දැන් tv series එකේ යන හරිය තියෙන පොත තාම රිලීස් කල්ලත් නැද්ද කොහෙද![]()

ඔව් පොතට කලින් ටීවී සිරිස් එක යනවා
නැත්තන් ස්පොයිල් වෙනවනේ
අන්න සන්සා අක්කි මැරි කරලා


Season 4 n passe neda ?Martin karaya season6 n passe TV show ekata atha gehuwe neththe okai
කැටලින් මළවුන්ගෙන් නැගිටින සින් එකක් පොතේ තියෙනවලු. හැබැයි ඒක ටීවී සිරිස් එකට දාලා නෑ ටිකක් ගොන් නිසා
ඔව් පොතට කලින් ටීවී සිරිස් එක යනවා
නැත්තන් ස්පොයිල් වෙනවනේ
Martin karaya season6 n passe TV show ekata atha gehuwe neththe okai


book eke tiyana hugak ewa series eke nah



ඒ කිව්වේ
TV show එකේ ස්ක්රිප්ට් එකත් එයාගේනේ
තුනයි තියෙන්නේ කියල අපිත් දන්නව![]()

ඒක තමා ඒවත් දාල සීසන් දහයක් හදන්න තිබුන කියල කිවේ.na man kiwwe ubala methana dena fan made theory tika hadanna nam epi 3k madi.. ekai![]()
කැටලින් මළවුන්ගෙන් නැගිටින සින් එකක් පොතේ තියෙනවලු. හැබැයි ඒක ටීවී සිරිස් එකට දාලා නෑ ටිකක් ගොන් නිසා
ඔව් පොතට කලින් ටීවී සිරිස් එක යනවා
නැත්තන් ස්පොයිල් වෙනවනේ
අස්වාභාවික කෑලි අයින් කරලලු
සන්සාව බොල්ටන් ලාට විකුණනවා නෙ ලිට්ල් ෆින්ගර්.
පොතෙ සන්සා වෙනුවට ජේන් පූල් කියලා සන්සාගෙ යාලුවෙක් වලු ටයිවින් ලැනිස්ටර් බොල්ටන් ලාට විකුණන්නෙ. බොල්ටන්ලා සන්සාව දැකලා නැති නිසා.
තියොන් අඳුර ගන්නවා ජේන් පූල්ව. පස්සෙ ජේන්ව තියොන් බෙරගෙන සුපුරුදු විදියට පනිනවා.


ටී වී සීරියස් එකෙ සම්පූර්ණ ස්ක්රිප්ට් එක ඌ නෙමෙ කරන්නෙ.
සමහරක් එපිසොඩ් පොර ලියලා තියෙනවා .සමහරක් එපිසොඩ් වලට දායකත්වය දීලා තියෙනවා.
කතාවක් තියෙනවා සීසන් 4 න් හො 5 න් පස්සෙ මාටින් වැඩි දායකත්වයක් දීලා නැහැ කියලා.
එකෙ වෙනස තෙරෙනවා දෙබස් වල ගුණාත්මක භාවයෙන්ම




ස්පොයිල් වෙන සීන් එකක් නෙමයි ස්පොයිල් වෙන එක දෙපැත්තටම වෙන්න පුලුවන්නේ සීරිස් එක නිසා පොත්කියවන එවුන් ස්පොයිල් වෙන්නත් පුලුවන් පොත් නිසා සීරිස් එක බලන එවුන් ස්පොයිල් වෙන්නත් පුලුවන් ඒක නිසා දැන් පොතුයි සීරීස් එකයි ගොඩක් වෙනස් එහෙම නැති උනා නම් අලුතෙන් එන පොත් බලන එකේ තේරුමක් නැතිවෙනවා
ඔය නෙට් එකේ තියන ෆෑන් තියරීස් ගොඩක් ඒව පොත් වල තියන ඒව අනුව හදපුවා ඒක නිසා තමයි ඒව ගොඩක් වෙලාවට වැරිදි වෙන්නෙ
කියල තියන ප්රොපසි සහ ලෙජන්ඩ් වලින් බොහොම කීපයයිනේ සීරිස් එකේ තිවුනෙ
ඔය අසෝර් අහායි කේස් අනම් මනම් සීරිස් එකෙ කොහෙවත් තිබුනෙ නෑනෙද ඒව පොත් වල තියන ඒව මම හිතන්නෙ
සීරිස් එකේ මට මතක එකම ප්රොපසි එක අර සර්සිට පොඩි කාලෙ කියන එක නේද


Ow ara Catelyn scene ekanam patta bolandai. Mata thaamath pothe kathawata wada TV show eke kathawa hondai.



ටී වී සීරියස් එකෙ සම්පූර්ණ ස්ක්රිප්ට් එක ඌ නෙමෙ කරන්නෙ.
සමහරක් එපිසොඩ් පොර ලියලා තියෙනවා .සමහරක් එපිසොඩ් වලට දායකත්වය දීලා තියෙනවා.
කතාවක් තියෙනවා සීසන් 4 න් හො 5 න් පස්සෙ මාටින් වැඩි දායකත්වයක් දීලා නැහැ කියලා.
එකෙ වෙනස තෙරෙනවා දෙබස් වල ගුණාත්මක භාවයෙන්ම
