Game of Thrones Fans

Kevin_Fdo

Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    59420370_2419685104717314_7253637182357766144_n.jpg
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,667
    991
    113
    CATCH ME IF U CAN
    166
    00:53:01,890 --> 00:53:02,890
    I know you.

    167
    00:53:08,599 --> 00:53:09,765
    And I know you.

    168
    00:53:17,557 --> 00:53:19,849
    You said we'd meet again.

    169
    00:53:19,931 --> 00:53:21,140
    And here we are.

    170
    00:53:22,181 --> 00:53:23,473
    At the end of the world.

    171
    00:53:25,599 --> 00:53:27,557
    You said I'd shut
    many eyes forever.

    172
    00:53:29,223 --> 00:53:30,765
    You were right about that too.

    173
    00:53:31,849 --> 00:53:33,682
    Brown eyes...

    174
    00:53:33,765 --> 00:53:34,973
    green eyes...

    175
    00:53:37,307 --> 00:53:38,640
    and blue eyes.

    176
    00:53:58,098 --> 00:54:00,807
    What do we say
    to the God of Death?

    177
    00:54:05,056 --> 00:54:06,140
    Not today.

    5NqCu0n.png
     
    Last edited:

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    :cool::cool::cool:
    ඇයි දන්නේ නෑ එහෙම කලේ :rolleyes:
    මාටියා producing පැත්තෙත් ඉන්නවා නේද





    පොතට වඩා නාට්ටිය ජනප්‍රිය වුන නිසා නාට්ටියට මුල් තැන දීලා
    පොත පස්සේ එලියට දැම්මත් කතාවේ කොටස් තව ටිකක් එකතු කරලා ඇති. නැත්තන් ඒක අරගෙන වැඩක් නැති නිසා

    ෆෑන් තියරීස් ගොඩක් හැදිලා තියෙන්නේ පොත්වල් තියෙන්නේ කරුණු මත තමයි
    අසෝර් අහායි ටීවී සිරිස් එකේ තිබ්බේ නෑ කියලා තමා මටත් මතක :yes:
    සර්සි ට මන්ත්‍ර කාරයෙක් කියන ටික විතරයි ටීවී එකේ ගියේ :yes:





    :yes::yes::yes:


    පොතෙ තිබුණෙ රිසොසස් පාවිච්චි කරලා ටී වී සීරියස් එක ගෙතුවා.
    හැබැයි දෙබස් ලියද්දි එහෙම ගොඩාක් වෙලාවට මාටින් සීයාගෙ දායකත්වය දීලා තියෙනවා.



    රෙඩ් වෙඩින් එක ,ඔබරින්-ග්‍රෙගො වලිය, සන්සා-ටිරියන් විවාහය
    බ්ලැක් වොටර් බේ සටන

    අනික ගොඩාක් ෆැන් තියරිස් එච් බී ඕ මාකටින් ටීම් එකෙන් හදන එව්වත් වෙන්න පුළුවන්.
    මිනිස්සුන්ව නොමඟ යවන්න.

     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    අඩො සර්සිව පරාද කරන්න ඩැනිගෙ පැත්තෙන් හො ඩැනිව පරාද කරන්න සර්සිගෙ පැත්තෙන් හො මෙහෙම දෙයක් වෙන්න බැරිද ?

    මතකද චිල්ඩ්‍රන් ඔෆ් ද ෆොරස්ට් එවුන් කිව්වා උන් වයිට්වොකර්ස් ලාව හැදුවෙ ෆර්ස්ට් මෙන් ලාට එරහිව යුද්ධය නිසා කියලා.
    සමහර විට මෙ දෙපැත්තෙන් එකකින් වයිට් වොකර් තියරිය පාවිච්චි කරලා සොම්බි ආමි එකක් හදාවි පස්සෙ උන්ගෙන් මුන්ට වදයක් වෙවි.

    නිකන් හිටිච්ච දෙයක් .:lol:


     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අඩො සර්සිව පරාද කරන්න ඩැනිගෙ පැත්තෙන් හො ඩැනිව පරාද කරන්න සර්සිගෙ පැත්තෙන් හො මෙහෙම දෙයක් වෙන්න බැරිද ?

    මතකද චිල්ඩ්‍රන් ඔෆ් ද ෆොරස්ට් එවුන් කිව්වා උන් වයිට්වොකර්ස් ලාව හැදුවෙ ෆර්ස්ට් මෙන් ලාට එරහිව යුද්ධය නිසා කියලා.
    සමහර විට මෙ දෙපැත්තෙන් එකකින් වයිට් වොකර් තියරිය පාවිච්චි කරලා සොම්බි ආමි එකක් හදාවි පස්සෙ උන්ගෙන් මුන්ට වදයක් වෙවි.

    නිකන් හිටිච්ච දෙයක් .:lol:



    කයිබර්න් ආයෙම white walkers ලව හැදුවොත් කොහොමද :baffled:[size]
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,872
    1
    9,648
    113
    Gampaha





    ඩිලීට් කරන්න කලින් ගනිල්ල.. 4K වෙනකම් තියෙනව. මම බලපු Mkvcage 1080p (1.6GB) එකට වඩා මේකෙ 720p එක කොලිටි වැඩී. :yes:
     

    YoungWolf

    Active member
  • Aug 11, 2016
    487
    58
    28
    Winterfell
    ඌ මරුනේ නෑ නේද බාගෙට පණ ගිහින් බේරිලානේ ඔය ඉන්නේ.

    සරසි මැරිලා යුද්දේ ඉවරවුනාට පස්සේ කයිබන් ගොයියා හොරෙන්න්ම ගිහින් සරසීගේ මිනියට පණ දුන්නොත් කොහොමද :P


    කයිබන්ව බේරුවෙ රොබ් ස්ටාර්ක් හින්දා එතනත් පොඩි ලෝයල්ටි සීන් එකක් තියෙනවා සන්සා ස්ටාර්ක් කින්ග්ස් ලෑන්ඩින්ග් ආවොත් ;)