මචංලා මගෙ ටිකක් අලුත් මොබිටෙල් සිම් එකක් තියනවා .
ඒකට වෙන එකෙක් ෆේස්බුක් එකවුන් එකක් හදලා . (මට කලින් ඒ නම්බර් එක යූස් කරපු එකා.)
මම ඉතිං පාස්වර්ඩ් රිකවර් කරලා. එකව්න්ට් එක ඩිලීට් කරන්න හැදුවෙ . ඒත් එහෙම කරන්න බෑ. අයිඩී ඩීටේල්ස් ඉල්ලනවා රිකවර් කරන්න .
මට ඒවා දෙන්න විදිහක් නෑ. මොකද ඒවා දුන්නත් රිකවර් වෙන්නෙ නෑ . මගෙ නමට නෙවෙයිනෙ එකවුන්ට් එක තියෙන්නෙ .
මට මගෙ නම්බර් එකෙන් මේ එකව්න්ට් එක අයින් කරගන්න විදිහක් කියන්නකො ..