Pizza hut වලට මචං මිනිස්සු යන්නේ ඒවගේ Pizza රහ නිසාම නෙවෙයි. Pizza hut කියන බ්‍රෑන්ඩ් එකට. ඒ වගේම බහුතරය පොෂ් වගේ ඉන්න ආස නිසා. නැත්තං ඔය 520 ට ඔයිට වැඩිය රස Pizza ඕනෙ තරම් හෝටල්වල තියනවා. අවන් එකක් තියනව නම් ගේමක් නැතුව ගෙදරදි හදාගන්නත් පුලුවන්.
මට නම් ගෙදර හදන ලුණුමිරිස් එක්ක කන පොල් රොටියක් තරම් ඔය Pizza රහ නෑ. මොකද මම පොෂ් නැති අමුම අමු සාමාන්‍ය මිනිහෙක්.