Game of Thrones Fans

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63

    කයිබර්න් ආයෙම white walkers ලව හැදුවොත් කොහොමද :baffled:[size]

    මට නම් හිතෙනවා ඌ එහෙම ජිල්මාර්ට් එකක් දාවි කියලා.
    මකරු දෙන්නා එක්ක තාම ඩැනිට පවර් එක තියෙනවානෙ ?

    නයිට් කින්ග් මැරුණාද නැද්ද කියන එකත් මට ෂුවර් නැහැ.
    මොකද නයිට් කින්ග් වෙන්න පුළුවන් ඔනිම වයිට් වොකර් කෙනෙකුට.

    තව එවුන් ඇති ලැන්ඩ් ඕල් වේස් වින්ටර් කියන එරියා එකෙ.

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ආර්යා :love:

    Hawd0ia.png

    uLGRm69.png

    38BElsD.png
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Ep 1 2 wagema ada ekath boring wei

    Yes this episode gonna be boring one and battle with Golden Company will be after this one
    Last episode will show who will sit one the iron throne

    But I am still not believe that night king or witewalkers are gone forever
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මට නම් හිතෙනවා ඌ එහෙම ජිල්මාර්ට් එකක් දාවි කියලා.
    මකරු දෙන්නා එක්ක තාම ඩැනිට පවර් එක තියෙනවානෙ ?

    නයිට් කින්ග් මැරුණාද නැද්ද කියන එකත් මට ෂුවර් නැහැ.
    මොකද නයිට් කින්ග් වෙන්න පුළුවන් ඔනිම වයිට් වොකර් කෙනෙකුට.

    තව එවුන් ඇති ලැන්ඩ් ඕල් වේස් වින්ටර් කියන එරියා එකෙ.

    එහෙම ඉන්නව කියන්නෙ අර මැරුණ එකා නෙමේ children ල හදල තියෙන්නෙ වෙන එකෙක්ව :sorry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144

    ඒ කොහොමද?