කයිබර්න් ආයෙම white walkers ලව හැදුවොත් කොහොමද[size]
මේක බලන්නෝ...WTF editon

Night king wa dragon fire walata burn une natte ai?

Ep 1 2 wagema ada ekath boring wei
NK to powerful lu dragon fire walin pechenna.![]()

හෙට එපිය ගැන කට්ටියගේ prediction මොනවාද ?

ආර්යාගේ ජිගි ජිගියක් අනිවා ඇති![]()
Yes this episode gonna be boring one and battle with Golden Company will be after this one
Last episode will show who will sit one the iron throne
But I am still not believe that night king or witewalkers are gone forever
මට නම් හිතෙනවා ඌ එහෙම ජිල්මාර්ට් එකක් දාවි කියලා.
මකරු දෙන්නා එක්ක තාම ඩැනිට පවර් එක තියෙනවානෙ ?
නයිට් කින්ග් මැරුණාද නැද්ද කියන එකත් මට ෂුවර් නැහැ.
මොකද නයිට් කින්ග් වෙන්න පුළුවන් ඔනිම වයිට් වොකර් කෙනෙකුට.
තව එවුන් ඇති ලැන්ඩ් ඕල් වේස් වින්ටර් කියන එරියා එකෙ.

ඒ කොහොමද?මට නම් හිතෙනවා ඌ එහෙම ජිල්මාර්ට් එකක් දාවි කියලා.