ඒ කොහොමද?
ඒ කොහොමද?
දෙවෙනි එකට උත්තරේ,yes explain please .
how the ordinary whitewalker became a night king + getting an extra set of magical powers.
and explain why all the wight walkers and undead (resurrected dead ones) got RIP when night king dies
එහෙම වෙන්නේ නෑ
Nk හදපු උන්තමා වයිට්වෝකර්ස්ලා
වොර්කර්ස්ලා හදපු උන් තමයි වයිට්ස්ලා
වෝකර් කෙනෙක් මැරුණම
ඌ හදපු වයිට්ස්ලා ටිකත් නිකන්ම මැරෙනවා
nk මැරුනාම වෝර්කස්ලා ටික මැරෙනවා
එතකොට අරුන් ටිකත් ඉබේම මැරෙනවා
NK to powerful lu dragon fire walin pechenna.![]()

Epi 4 එකේ හොඳම ටික leak වෙලා.
***Spoilers***
missandei ගෙ බෙල්ල කපනවා. ඒක Dragon කෙනෙක් මරනවා.

ඒක සාධාරණයිනෙ බන්.A unata Aryage simple trick kata merum kewa![]()
Epi 4 එකේ හොඳම ටික leak වෙලා.
***Spoilers***
missandei ගෙ බෙල්ල කපනවා. ඒක Dragon කෙනෙක් මරනවා.
දෙවෙනි එකට උත්තරේ,
නයිට් කින්ග් කියන්නෙ ක්රියේට් කරපු කෙනෙක්(චිල්ඩ්රන්ස්ලා විසින්). වයිට් වෝකර්ලා කියන්නෙ නයිට් කින්ග් විසින් ටර්න් කරපු අය. වයිට්ස්ලා(අන්ඩෙඩ්) කියන්නෙ නයිට් කින්ග් නැගිට්ටපු අය. ඒකත් එක්තරා විදිහක ටර්න් කිරිල්ලක් තමයි.
නයිට් කින්ග් වයිට් වෝකර් කෙනෙක්ව ටර්න් කරාම, නයිට් කින්ග් හා වයිට් වොර්කර අතර ලින්ක් එකක් ඇති වෙනවා. ඒ වගේම නයිට් කින්ග් වයිට්ස්ලව නැගිට්ටුවමත්, නයිට් කිනුයි වයිට්ස්ලයි අතර ලින්ක් එකක් ඇති වෙනවා. වයිට් වෝකර්ලටත් පුලුවන් මැරිච්ච අයව නැගිට්ටන්න. එතකොට ඒ වයිට් වෝකරුයි නැගිට්ටපු වයිට්ස්ලයි අතරත් ලින්ක් එකක් ඇති වෙනවා.
මට නම් මේක තේරුම් ගන්න ලේසියි, වැම්පයර් ඩයරීස් වලත් ඔරිජිනල් වැම්පයර් කෙනෙකුයි රෙගියුලර් වැම්පයර් කෙනෙකුයි අතරත් තියෙන සම්බන්ධයත් මේ වගේම දෙයක් තමයි. අර ලින්ක් එක තියෙන නිසා, මහ එකා මැරුනොත් අනිත් උනුත් මැරෙනවා.
ඒක තමයි. මාවත් උඩ ගියා එහෙම කිව්වම. වයිට් වොර්කර් කෙනෙකුට නයිට් කින්ග් වෙන්න පුළුවන් කියන එකේ තාර්කික බවක් නෑ.ela mchn
eth uben neme man prashne ahuwe
uba ruta quote karala thibba ekatamayi math ahuwe
oya seena eka dannwa
matath ekayi prashne kohomada wena wightwalker kenk NK wenne kiyala
ekayi arugen e komada wenne kiyala ahuwe.
repl ekata thnks
එත් චිල්ඩ්රන් ලා හදන පලවෙනි වොකර් නෙද නයිට් කින්ග් වෙන්නෙ ?ඒක තමයි. මාවත් උඩ ගියා එහෙම කිව්වම. වයිට් වොර්කර් කෙනෙකුට නයිට් කින්ග් වෙන්න පුළුවන් කියන එකේ තාර්කික බවක් නෑ.