Game of Thrones Fans

Suitcase

Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    ඒ කොහොමද?

    yes explain please .

    how the ordinary whitewalker became a night king + getting an extra set of magical powers.

    and explain why all the wight walkers and undead (resurrected dead ones) got RIP when night king dies
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඒ කොහොමද?

    එහෙම වෙන්නේ නෑ
    Nk හදපු උන්තමා වයිට්වෝකර්ස්ලා
    වොර්කර්ස්ලා හදපු උන් තමයි වයිට්ස්ලා

    වෝකර් කෙනෙක් මැරුණම
    ඌ හදපු වයිට්ස්ලා ටිකත් නිකන්ම මැරෙනවා

    nk මැරුනාම වෝර්කස්ලා ටික මැරෙනවා
    එතකොට අරුන් ටිකත් ඉබේම මැරෙනවා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    yes explain please .

    how the ordinary whitewalker became a night king + getting an extra set of magical powers.

    and explain why all the wight walkers and undead (resurrected dead ones) got RIP when night king dies
    දෙවෙනි එකට උත්තරේ,
    නයිට් කින්ග් කියන්නෙ ක්‍රියේට් කරපු කෙනෙක්(චිල්ඩ්‍රන්ස්ලා විසින්). වයිට් වෝකර්ලා කියන්නෙ නයිට් කින්ග් විසින් ටර්න් කරපු අය. වයිට්ස්ලා(අන්ඩෙඩ්) කියන්නෙ නයිට් කින්ග් නැගිට්ටපු අය. ඒකත් එක්තරා විදිහක ටර්න් කිරිල්ලක් තමයි.

    නයිට් කින්ග් වයිට් වෝකර් කෙනෙක්ව ටර්න් කරාම, නයිට් කින්ග් හා වයිට් වොර්කර අතර ලින්ක් එකක් ඇති වෙනවා. ඒ වගේම නයිට් කින්ග් වයිට්ස්ලව නැගිට්ටුවමත්, නයිට් කිනුයි වයිට්ස්ලයි අතර ලින්ක් එකක් ඇති වෙනවා. වයිට් වෝකර්ලටත් පුලුවන් මැරිච්ච අයව නැගිට්ටන්න. එතකොට ඒ වයිට් වෝකරුයි නැගිට්ටපු වයිට්ස්ලයි අතරත් ලින්ක් එකක් ඇති වෙනවා.

    මට නම් මේක තේරුම් ගන්න ලේසියි, වැම්පයර් ඩයරීස් වලත් ඔරිජිනල් වැම්පයර් කෙනෙකුයි රෙගියුලර් වැම්පයර් කෙනෙකුයි අතරත් තියෙන සම්බන්ධයත් මේ වගේම දෙයක් තමයි. අර ලින්ක් එක තියෙන නිසා, මහ එකා මැරුනොත් අනිත් උනුත් මැරෙනවා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    එහෙම වෙන්නේ නෑ
    Nk හදපු උන්තමා වයිට්වෝකර්ස්ලා
    වොර්කර්ස්ලා හදපු උන් තමයි වයිට්ස්ලා

    වෝකර් කෙනෙක් මැරුණම
    ඌ හදපු වයිට්ස්ලා ටිකත් නිකන්ම මැරෙනවා

    nk මැරුනාම වෝර්කස්ලා ටික මැරෙනවා
    එතකොට අරුන් ටිකත් ඉබේම මැරෙනවා

    ඒක තමයි. මෙහෙමයි වැඩේ වෙන්නෙ.
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,541
    3,889
    113
    Speed force
    Epi 4 එකේ හොඳම ටික leak වෙලා.

    ***Spoilers***

    missandei ගෙ බෙල්ල කපනවා. ඒක Dragon කෙනෙක් මරනවා.
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    A unata Aryage simple trick kata merum kewa :lol:
    ඒක සාධාරණයිනෙ බන්.
    විසේරියන්ව මරන වෙලාවේ නයිට් කින්ග් ඩ්‍රැගන් ෆයර් නිවාගෙන ඇවිද්දා. වින්ටෆෙල් බැට්ල් එකේදි නයිට් කින්ග් එද්දි එන කුණාටුවට ඩ්‍රැගන්ස්ලා වයිට්ලට ඇටෑක් කර කර හිටියෙ. උන්ගෙ ගින්දරත් ඒ කුණාටුවට නැති උනා. මම එතකොටම දැනගත්තා ඩ්‍රැගන් ෆයර් වලින් නයිට් කින්ග්ව මරන්න බෑ කියලා.

    ආර්යා මරපු ක්‍රමයත් ලොකු ප්‍රශ්ණයක් තියෙනවා. අන්තිමට ආර්යා කෑගහගෙන එන්නෙ. ඒ සද්දෙටයි නයිට් කින්ග් අර්යව අල්ලගන්නෙ. ෆේස්ලස් කෙනෙක් ගෑගහගෙන අනින්න තරම බොලඳ කෙනෙක් වෙන්න බෑ. ඩිරෙක්ටර්ලා අපිට ආතල් දෙන්න කරපු දෙයක්ද? එහෙම නැත්නම් ආර්යා තමන්ව අල්ලගන්න ඉඩ දීලා ඩැගර් එකෙන් අනින්න ප්ලෑන් කරාද කියලා තාම හිතාගන්න බෑ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    Epi 4 එකේ හොඳම ටික leak වෙලා.

    ***Spoilers***

    missandei ගෙ බෙල්ල කපනවා. ඒක Dragon කෙනෙක් මරනවා.

    ***Spoilers***

    කවුද කපලා තියෙන්නෙ?
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    දෙවෙනි එකට උත්තරේ,
    නයිට් කින්ග් කියන්නෙ ක්‍රියේට් කරපු කෙනෙක්(චිල්ඩ්‍රන්ස්ලා විසින්). වයිට් වෝකර්ලා කියන්නෙ නයිට් කින්ග් විසින් ටර්න් කරපු අය. වයිට්ස්ලා(අන්ඩෙඩ්) කියන්නෙ නයිට් කින්ග් නැගිට්ටපු අය. ඒකත් එක්තරා විදිහක ටර්න් කිරිල්ලක් තමයි.

    නයිට් කින්ග් වයිට් වෝකර් කෙනෙක්ව ටර්න් කරාම, නයිට් කින්ග් හා වයිට් වොර්කර අතර ලින්ක් එකක් ඇති වෙනවා. ඒ වගේම නයිට් කින්ග් වයිට්ස්ලව නැගිට්ටුවමත්, නයිට් කිනුයි වයිට්ස්ලයි අතර ලින්ක් එකක් ඇති වෙනවා. වයිට් වෝකර්ලටත් පුලුවන් මැරිච්ච අයව නැගිට්ටන්න. එතකොට ඒ වයිට් වෝකරුයි නැගිට්ටපු වයිට්ස්ලයි අතරත් ලින්ක් එකක් ඇති වෙනවා.

    මට නම් මේක තේරුම් ගන්න ලේසියි, වැම්පයර් ඩයරීස් වලත් ඔරිජිනල් වැම්පයර් කෙනෙකුයි රෙගියුලර් වැම්පයර් කෙනෙකුයි අතරත් තියෙන සම්බන්ධයත් මේ වගේම දෙයක් තමයි. අර ලින්ක් එක තියෙන නිසා, මහ එකා මැරුනොත් අනිත් උනුත් මැරෙනවා.

    ela mchn

    eth uben neme man prashne ahuwe

    uba ruta quote karala thibba ekatamayi math ahuwe

    oya seena eka dannwa

    matath ekayi prashne kohomada wena wightwalker kenk NK wenne kiyala

    ekayi arugen e komada wenne kiyala ahuwe.

    repl ekata thnks
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    ela mchn

    eth uben neme man prashne ahuwe

    uba ruta quote karala thibba ekatamayi math ahuwe

    oya seena eka dannwa

    matath ekayi prashne kohomada wena wightwalker kenk NK wenne kiyala

    ekayi arugen e komada wenne kiyala ahuwe.

    repl ekata thnks
    ඒක තමයි. මාවත් උඩ ගියා එහෙම කිව්වම. වයිට් වොර්කර් කෙනෙකුට නයිට් කින්ග් වෙන්න පුළුවන් කියන එකේ තාර්කික බවක් නෑ.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ඒක තමයි. මාවත් උඩ ගියා එහෙම කිව්වම. වයිට් වොර්කර් කෙනෙකුට නයිට් කින්ග් වෙන්න පුළුවන් කියන එකේ තාර්කික බවක් නෑ.
    එත් චිල්ඩ්‍රන් ලා හදන පලවෙනි වොකර් නෙද නයිට් කින්ග් වෙන්නෙ ?