Game of Thrones Fans

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    bqqpv3uoqdw21.jpg
     
    Last edited:

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    oya widiyata NightKing marana eka honda archer kenektath kajjak nemeine. Mulu season 7ma godanagapu kathaawa kewa. Night King enna thibba kingslanding wenakanwath. Mokada den dakune minissu thaamath piliganne na oya Night King White Walkers Bla bla bla.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    එත් චිල්ඩ්‍රන් ලා හදන පලවෙනි වොකර් නෙද නයිට් කින්ග් වෙන්නෙ ?

    වෝකර් කෙනෙක් කියන්නත් පුළුවන්. ඒත් වෝකර් කෙනෙක් හැදෙනවට වඩා දෙයක් චිල්ඩ්‍රන්ලා කරනවා නේද. නයිට් කින්ග් ටර්න් කරන වයිට් වොර්කර්ලගෙ හාර්ට් එකේ ඩ්‍රැගන් ග්ලාස් නෑ. චිල්ඩ්‍රන්ලා ඩ්‍රැගන් ග්ලාස් එකක් හාට් එකට බස්සනවා. මොනා හරි තව රිචුවල්ස් කරනව ඇති. නයිට් කින්ග්ට ග්‍රීන් සියර් පවර් තියෙනවා.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63

    අහ් ඔව් නයිට් කින්ග් ට පුළුවන් ත්‍රී අයිඩ් රෙවන් ලාව දකින්න .එහෙමනෙ බ්‍රැන්ඩන් ස්ටාක් ව අල්ල ගන්නෙ.
    එහෙම පවර්ෆුල් පොරක් මෙහෙම මැරුණ එක නම් අප්සට් බන් .
    ඔච්චර ග්‍රීන් සීයර් පවර් තියෙන එකෙක් ආර්යාගෙ අතින් මැරුන් කාපු එක හරිම මෙව්වා එකක්. අඩුම ගානෙ නයිට් කින්ග් එක්ක ජොන් හරි ජේමි හරි ෆයිට් එකක්වත් තිබ්බානම් හිත හදාගන්න තිබ්බා .
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    oya widiyata NightKing marana eka honda archer kenektath kajjak nemeine. Mulu season 7ma godanagapu kathaawa kewa. Night King enna thibba kingslanding wenakanwath. Mokada den dakune minissu thaamath piliganne na oya Night King White Walkers Bla bla bla.

    මන් හිතුවෙ වින්ටර් එකට කින්ග්ස්ලැන්ඩින් වල හිම වැටෙද්දි නයිට් කින්ග් එහෙට එවි කියලා .
    අඩුම ගානෙ නයිට් කින්ග් එක්ක කවුරු හරි සටනක්වත් කරනවා තිබ්බානම් ජෝන් ,ජේමි ලැනිස්ටර් වගෙ අන්න හිත හදාගන්න තිබ්බ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113

    අහ් ඔව් නයිට් කින්ග් ට පුළුවන් ත්‍රී අයිඩ් රෙවන් ලාව දකින්න .එහෙමනෙ බ්‍රැන්ඩන් ස්ටාක් ව අල්ල ගන්නෙ.
    එහෙම පවර්ෆුල් පොරක් මෙහෙම මැරුණ එක නම් අප්සට් බන් .
    ඔච්චර ග්‍රීන් සීයර් පවර් තියෙන එකෙක් ආර්යාගෙ අතින් මැරුන් කාපු එක හරිම මෙව්වා එකක්. අඩුම ගානෙ නයිට් කින්ග් එක්ක ජොන් හරි ජේමි හරි ෆයිට් එකක්වත් තිබ්බානම් හිත හදාගන්න තිබ්බා .
    ජේමිට නම් බෑ. ඌ ජෝන්ව සත පහකට වත් ගහන්නෙ නැති සීන් එකක් තිබ්බෙ. නයිට් කින්ගෙ ප්‍රශ්නෙ තියෙන්නෙ ත්‍රී අයිඩ් රේවන් එක්ක.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    ලින්ක් එකක් හම්බෙච්ච කෙනෙක් ඉන්නව නම් අපිටත් දීපන්කො.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    එහෙනම් හෙට උදෙ ලින්ක් එක දාපල්ලා බලපු එකෙක් . හෙට එපිය බලලා තමා අන්තිම දෙ තීරණය කරන්න පුළුවන් කමක් ලැඑබෙන්නෙ. ෆැන් තියරීස් නම් තෙරුමක් නැහැ, ෆැන් තියරීස් ගොඩාක්ම පොතෙන් උස්සලා කියන එව්වා.
    බලමුකො හෙට වෙන දෙ .
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    piratebay eke nam ne :no:
    ෆයිල් හොස්ටින් සයිට් වල ඇත්තෙ. ඒවා සර්ච් කරලා ගන්න බෑනේ. කවුරු හරි දුන්නොත් තමයි.