වෝකර් කෙනෙක් කියන්නත් පුළුවන්. ඒත් වෝකර් කෙනෙක් හැදෙනවට වඩා දෙයක් චිල්ඩ්රන්ලා කරනවා නේද. නයිට් කින්ග් ටර්න් කරන වයිට් වොර්කර්ලගෙ හාර්ට් එකේ ඩ්රැගන් ග්ලාස් නෑ. චිල්ඩ්රන්ලා ඩ්රැගන් ග්ලාස් එකක් හාට් එකට බස්සනවා. මොනා හරි තව රිචුවල්ස් කරනව ඇති. නයිට් කින්ග්ට ග්රීන් සියර් පවර් තියෙනවා.එත් චිල්ඩ්රන් ලා හදන පලවෙනි වොකර් නෙද නයිට් කින්ග් වෙන්නෙ ?
වෝකර් කෙනෙක් කියන්නත් පුළුවන්. ඒත් වෝකර් කෙනෙක් හැදෙනවට වඩා දෙයක් චිල්ඩ්රන්ලා කරනවා නේද. නයිට් කින්ග් ටර්න් කරන වයිට් වොර්කර්ලගෙ හාර්ට් එකේ ඩ්රැගන් ග්ලාස් නෑ. චිල්ඩ්රන්ලා ඩ්රැගන් ග්ලාස් එකක් හාට් එකට බස්සනවා. මොනා හරි තව රිචුවල්ස් කරනව ඇති. නයිට් කින්ග්ට ග්රීන් සියර් පවර් තියෙනවා.
oya widiyata NightKing marana eka honda archer kenektath kajjak nemeine. Mulu season 7ma godanagapu kathaawa kewa. Night King enna thibba kingslanding wenakanwath. Mokada den dakune minissu thaamath piliganne na oya Night King White Walkers Bla bla bla.
ජේමිට නම් බෑ. ඌ ජෝන්ව සත පහකට වත් ගහන්නෙ නැති සීන් එකක් තිබ්බෙ. නයිට් කින්ගෙ ප්රශ්නෙ තියෙන්නෙ ත්රී අයිඩ් රේවන් එක්ක.
අහ් ඔව් නයිට් කින්ග් ට පුළුවන් ත්රී අයිඩ් රෙවන් ලාව දකින්න .එහෙමනෙ බ්රැන්ඩන් ස්ටාක් ව අල්ල ගන්නෙ.
එහෙම පවර්ෆුල් පොරක් මෙහෙම මැරුණ එක නම් අප්සට් බන් .
ඔච්චර ග්රීන් සීයර් පවර් තියෙන එකෙක් ආර්යාගෙ අතින් මැරුන් කාපු එක හරිම මෙව්වා එකක්. අඩුම ගානෙ නයිට් කින්ග් එක්ක ජොන් හරි ජේමි හරි ෆයිට් එකක්වත් තිබ්බානම් හිත හදාගන්න තිබ්බා .
piratebay eke nam neලින්ක් එකක් හම්බෙච්ච කෙනෙක් ඉන්නව නම් අපිටත් දීපන්කො.

ෆයිල් හොස්ටින් සයිට් වල ඇත්තෙ. ඒවා සර්ච් කරලා ගන්න බෑනේ. කවුරු හරි දුන්නොත් තමයි.piratebay eke nam ne![]()
මොන ෆයන්නක්ද පුතෙ ඒ ? එකි කොහොමද සර්සි ගාවට ගියෙ ?mun mun mara ganna eke dan kisima athal ekak ne,ayi bn oka ithin kohomath arun dinanavane
යා සර්සි බේබි, දැට්ස් මා ගර්ල්.. කිල් දෝස් ස්ටුපිඩ් ෆක්ස්