Me spoilers aththa unoth nam me season eken awrudu 8ka mahansiyama apathe giya wage yanawa. me leak wala pointles ewa godai.
but missendayi ge seen eka aththa video clip ekak thynwa

the writing fucking sucks, so it's possible. stupid as fuck, but possible
ඒක ඩැනි දකින හීනයක්ද දන්නෙ නැහැ.
එහෙමත් එව්වා වෙනවානෙ ? නැතිව මිසන්ඩෙ ව කැප්චර් කරගන්න සර්සි කොහොමද ඒකි ගාවට ගියෙ ? එකි කොහොමද සර්සි ගාවට ගියෙ ? මිසන්ඩෙව නිදි කරවගෙන ගෙනිච්චාද දන්නෙ නැහැ.

මේවා ඇත්ත ලීක්ද එහෙම නැත්නම් එච්බීඕ එකෙන් ප්ලෑන් කරලා දෙන ආතල්ද දන්නෑ![]()
Suprise attack by euron, one dragon died missendeyi captured etc......
ගිය පාර වෙච්ච වැඩේ නිසා එච්බීඕ එක හෙන මලෙන් ඉන්නෙ
අයිෆොන් එකෙ ලික්ස් වගෙ තමා මෙව්වත්.
ඇත්තත් එහෙන් මෙහෙන් දාලා බොරුවත් තියෙනවා ඇති එහෙන් මෙහෙන් .
බලහන්කො .
එහෙනම් ටාගෙරියන් ෆ්ලීට් එකට යුරොන් ගහනවා ඇති.

clip ekak thiyenawa, dragon downnewaka indan makarekta gahana eka wennama beri wedak ne.![]()

clip ekak thiyenawa, dragon down![]()