මන් හිතන්නෙ එක්කො ඩ්‍රැගන්ස් ලා ගොඩාක් එවු හො ඩ්‍රැගන් ශීල්ඩ් එකක් එක්ක ඒවි .
ඩ්‍රොගොන් කියන්නෙ පිරිමි සතෙක්ද ගැනු එකෙක්ද ?
නැත්තම් ඩ්‍රැගන් කියන්නෙ දිවිලිංගික සතෙක්ද ?
අර ඩ්‍රොගොන් ගියා නෙද කාලයක් ඩැනිව දාලා . ඌ කොහෙ හරි මකර බිත්තර දාලා පැටව් වගයක් ගැහැව්වාද දන්නෙ නැහැ.
ඩ්‍රැගන් ශිල්ඩ් එකක් හදන්න නම් අමාරුයි නේද ? වෙන බැරි නැහැ හැබැයි ස්කොපියන් බෝල්ට්ස් පැටව් ගැහැව්වා වගෙ ඒකත් .
අඩෙ දාරියො නාහාරිස් ඉන්නවා නෙ ? ඌ ගාව ඉන්නවා 2000 ක් විතර ආමි එකක්.