Game of Thrones Fans

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මන් හිතන්නෙ එක්කො ඩ්‍රැගන්ස් ලා ගොඩාක් එවු හො ඩ්‍රැගන් ශීල්ඩ් එකක් එක්ක ඒවි .
    ඩ්‍රොගොන් කියන්නෙ පිරිමි සතෙක්ද ගැනු එකෙක්ද ?
    නැත්තම් ඩ්‍රැගන් කියන්නෙ දිවිලිංගික සතෙක්ද ?
    අර ඩ්‍රොගොන් ගියා නෙද කාලයක් ඩැනිව දාලා . ඌ කොහෙ හරි මකර බිත්තර දාලා පැටව් වගයක් ගැහැව්වාද දන්නෙ නැහැ.

    ඩ්‍රැගන් ශිල්ඩ් එකක් හදන්න නම් අමාරුයි නේද ? වෙන බැරි නැහැ හැබැයි ස්කොපියන් බෝල්ට්ස් පැටව් ගැහැව්වා වගෙ ඒකත් .

    අඩෙ දාරියො නාහාරිස් ඉන්නවා නෙ ? ඌ ගාව ඉන්නවා 2000 ක් විතර ආමි එකක්.

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,402
    13,991
    113
    බ්‍රේකින්ග් බෑඩ් වලට මෙච්චර ෆෑන් තියරීස් හැදුනෙ නෑනේ බන්. ජීඕටී වලට ගොඩක් ෆෑන් තියරීස් හැදුනා. සාමාන්‍ය මිනිස්සුන්ට ප්‍රෙඩික්ට් කරන්න පුලුවන් දෙයක් මුන් කට්ට කාගෙන හදන එක තේරුමක් නෑනේ. ඒ නිසා මුන් අපේ තියරීස් එකක් නෑර කියවලා තියෙනවා. පොඩි පොඩි ෆෑන් සර්විස් තිබ්බට, පුළුවන් තරම් ෆෑන් තියරීස් මගහැරලා තමයි කතාව හදලා තියෙන්නෙ. ඒ වගේම මුන්ට ඕන වෙලා තියෙනවා අපිව පුදුම කරවන්න. අපි නොහිතන කෙනෙක් වීරයා වෙනවා, දුෂ්ඨයා වෙනවා, මැරෙනවා ඔය වගේ දේවල් තමයි මුන් කරන්නෙ. එපිසෝඩ් හය ඉවරවෙනකොට ෆෑන්ස්ලා ආදරේ කරන චරිත ටික මුන් සේරම බාවනවා එහෙම නැත්නම් උන්ව එපා වෙන තැනට කතාව ගෙනියනවා.

    එහෙම එකක් නෑ බං.....fan theory මග අරිනවා කියන්නෙම fan service තමයි ඉතින්.

    GRRM කියල තියනවා ඌ නම් theory කියවන්නෙත් නෑ ඒවා වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්......වෙන්න ඕනේ ඒකයි, theory වේවා නොවේවා කතාවට උපරිම සාධාරණයක් වෙන්න ඕනේ.

    බලපන් මේ episode එක......ඩැනී මකරෙක් පිටේ අහසින් එනවා හැබැයි තඩි ෆ්ලීට් එකක් ඒකිට පේන්නේ නැහැ....මොන ගොන් writing ද බං ඒ?
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    එහෙම එකක් නෑ බං.....fan theory මග අරිනවා කියන්නෙම fan service තමයි ඉතින්.

    GRRM කියල තියනවා ඌ නම් theory කියවන්නෙත් නෑ ඒවා වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්......වෙන්න ඕනේ ඒකයි, theory වේවා නොවේවා කතාවට උපරිම සාධාරණයක් වෙන්න ඕනේ.

    බලපන් මේ episode එක......ඩැනී මකරෙක් පිටේ අහසින් එනවා හැබැයි තඩි ෆ්ලීට් එකක් ඒකිට පේන්නේ නැහැ....මොන ගොන් writing ද බං ඒ?
    අනික වේරිස් මාස්ටර් ඔෆ් විස්ප උන එකෙ තෙරුමක් නැහැ නෙ ? ඌ දන්නෙ නැහැ කින්ග්ස්ලැන්ඩින්ග් වල වෙන දෙවල් .යුරොන් ග්‍රෙජොයි ගැන ,ස්කොපියන් බොල්ට්ස් ගැන ?
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    අවුරුදු දෙකක් බලන් උන්න මේ ටික බලන්නද ? තව එපි 2 තියෙන්නෙත්.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,402
    13,991
    113
    මන් හිතන්නෙ එක්කො ඩ්‍රැගන්ස් ලා ගොඩාක් එවු හො ඩ්‍රැගන් ශීල්ඩ් එකක් එක්ක ඒවි .
    ඩ්‍රොගොන් කියන්නෙ පිරිමි සතෙක්ද ගැනු එකෙක්ද ?
    නැත්තම් ඩ්‍රැගන් කියන්නෙ දිවිලිංගික සතෙක්ද ?
    අර ඩ්‍රොගොන් ගියා නෙද කාලයක් ඩැනිව දාලා . ඌ කොහෙ හරි මකර බිත්තර දාලා පැටව් වගයක් ගැහැව්වාද දන්නෙ නැහැ.

    ඩ්‍රැගන් ශිල්ඩ් එකක් හදන්න නම් අමාරුයි නේද ? වෙන බැරි නැහැ හැබැයි ස්කොපියන් බෝල්ට්ස් පැටව් ගැහැව්වා වගෙ ඒකත් .

    අඩෙ දාරියො නාහාරිස් ඉන්නවා නෙ ? ඌ ගාව ඉන්නවා 2000 ක් විතර ආමි එකක්.

    මකරු ද්විලිංගික සත්තු

    මේ යන විදිහට Aegon I balerion පිටේ නැගල ආවත් පුදුම වෙන්න දෙයක් නෑ :rofl:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,402
    13,991
    113
    අනික වේරිස් මාස්ටර් ඔෆ් විස්ප උන එකෙ තෙරුමක් නැහැ නෙ ? ඌ දන්නෙ නැහැ කින්ග්ස්ලැන්ඩින්ග් වල වෙන දෙවල් .යුරොන් ග්‍රෙජොයි ගැන ,ස්කොපියන් බොල්ට්ස් ගැන ?

    අර එකෙක් කිව්වා වගේ we do not scout වගේ කේස් එකක් තමයි ඒක :lol:
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    මකරු ද්විලිංගික සත්තු

    මේ යන විදිහට Aegon I balerion පිටේ නැගල ආවත් පුදුම වෙන්න දෙයක් නෑ :rofl:
    :lol::lol::rofl: Aegon I balerion පිටේ නැගල හූ කිය කිය එනකොට කොහොමද ආතල් එක
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,402
    13,991
    113
    you have some sense

    most fans want an episode exactly as they want.
    that's why they get to disappoint in recent episodes.

    this show needs some open mind viewers.
    not typical viewers who like same shit all over again.

    Killing Ned Stark wasn't what fans wanted but nobody question that, red fucking wedding wasn't what fans wanted but everyone agrees thats spectacular writing.

    The problem is bad writing. Writing that makes no sense.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එහෙම එකක් නෑ බං.....fan theory මග අරිනවා කියන්නෙම fan service තමයි ඉතින්.

    GRRM කියල තියනවා ඌ නම් theory කියවන්නෙත් නෑ ඒවා වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්......වෙන්න ඕනේ ඒකයි, theory වේවා නොවේවා කතාවට උපරිම සාධාරණයක් වෙන්න ඕනේ.

    බලපන් මේ episode එක......ඩැනී මකරෙක් පිටේ අහසින් එනවා හැබැයි තඩි ෆ්ලීට් එකක් ඒකිට පේන්නේ නැහැ....මොන ගොන් writing ද බං ඒ?

    :P
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,402
    13,991
    113
    :lol::lol::rofl: Aegon I balerion පිටේ නැගල හූ කිය කිය එනකොට කොහොමද ආතල් එක

    Bran NK වෙලා ඇවිත් Red Keep එකේ තියන මකර කටු වලට පන දෙනවා.....කොහොමද balerion meraxes vhagar තුන් දෙනා නැගිටලා එද්දී :rofl: