Game of Thrones Fans

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    sansa wenama game ekak gahanne jon wa king karanna balanne danyta mula indala sansa kamathi na.

    බ්‍රෑන් ජෝන් ගැන කිව්වට පස්සෙ නම් සන්සා ටිරියන්වත් සෙට් කරගෙන බොක්කෙන්ම ජෝන්ට සපෝර්ට් කරන්න ගත්තා.

    ඒත් ඒ හරියෙදි ජෝන් ටාගෙරියන් කෙනෙක් කියලා සන්සා දන්නෙ නෑනේ. ඒ වෙනකොට සන්සගෙ දැනුමට අනුව, ඩැනීට පස්සෙ අයන් ත්‍රෝන් එක පොඩ්ඩක් හරි ක්ලේම් කරන්න අයිතියක් තියෙන්නෙ ගෙන්ඩ්‍රිට. ජෝන් බාස්ටර්ඩ්, එහෙම කෙනෙක්ට පුළුවන්ද අයන් ත්‍රෝන් එක ගන්න. සන්සා එහෙම වැඩක් කරාවිද?
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,159
    11,179
    113
    Forest
    :yes::yes:

    ඒක තමයි බන් කිව්වෙ, ෆෑන්ස්ලා බලාපොරොත්තු වෙන දේවල් මුන් දෙන්නෙ නෑ. මුන්ගෙ ප්‍රධාන පරමාර්ථය ෆෑන්ස්ලා බලාපොරොත්තු වෙන දේවල් නොදී ඉන්න. ප්ලොට් එකට හානියක් නොවෙන පොඩි පොඩි දේවල් දෙනව මිසක් ලොකු දේවල් දෙන්නෙ නෑ. එහෙම දෙන එවුන් නම් නෙඩ් ස්ටාර්ක් අදත් ජීවත් වෙනවා.

    අනිත් දේ තමයි මුන් අපිව හොඳටම රවට්ටනවා. මතකද ආපු ප්‍රිවීව් එක, ඒකේ බ්‍රෑන්ගෙ වීල් චෙයා එක කැඩිලා. ජෝන්ගෙ කඩුවයි ආර්යගෙ කඩුවයි වෙනම, ඩැනීගෙ චේන් එක, ටිරියන්ගෙ බැජ් එක. මුන් අපිත් එක්ක හෙනම මලෙන් ඉන්නෙ. ෆෑන් තියරීස් නිසා මුන් පට්ට ප්‍රෙශර් එහෙකින් ඉන්න. කතාවට අමතරව අපිව රවට්ටන්නත් මුන් සෑහෙන්න මහන්සි වෙලා තියෙනවා

    රේටින්ග්ස් අඩු වෙච්ච එකෙන් කියවෙන්නෙ, ජීඕටී බලන බහුතරය ක්ලැසික් හීරෝස්ලව හොයන ක්ලැසික් පීපල්ස්ලා කියන එක හා උන් කොච්චර සාර්ථකව ක්ලැසික් පීප්ලස්ලට ඇරියද කියන එක :lol::lol:

    එක්ස්පෙක්ටේශන්ස් නැත්තටම නැති වෙච්ච වේදනාවෙ සලකුනු තමයි ඔය රේටින්ග්ස්වල තියෙන්නෙ.

    ජීආර්ආර්එම් දවසක් ඉන්ටවීව් එහෙකදි කියලා තිබ්බා. හැමෝම බලාපොරොත්තු වෙන්නෙ ක්ලැසික් හීරෝ දිනනවට කියලා. ජෝන් කියන්නෙ ක්ලැසික් හීරෝ කෙනෙක්. හැමෝම කැමතියි. පලවෙනි සීසන් එකේ හිටපු ක්ලැසික් හීරෝ තමයි නෙඩ් ස්ටාර්ක්. මොකෝ උනේ? මුන් කැමතියි බන් අපිව අනාථ කරලා දාන්න.

    ඔව් බන් ඒක නම් ගොන් තමයි. අයන් ෆ්ලීට්ස් එතන තිබ්බ අයිලන්ඩ් එකට වැහිලා තිබ්බ නිසා ඩැනී දැක්කෙ නෑ කියන එකයි උන්ගෙ තර්කෙ. එහෙනම් ඉතින් ටාගට් ගන්න මකරව පේන්නෙත් නෑනේ. අවුල් තමා.

    Bullshit. People are hating this for opposed to what you said. GOT has always been a mind fucking show. Now it has become a lame show with politics. We expected big players to go down to White Walkers but nooo they made it a worthless episode just created to reduce Danny’s armies. Elementary Bullshit :lol: You clearly don’t know GOT fans :rofl: In the next episode most of the big players will bite the dust. You mark my word :P There is a possibility that Jon too will die in the next epi
     
    Last edited:

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    Bullshit. People are hating this for opposed to what you said. GOT has always been a mind fucking show. Now it has become a lame show with politics. We expected big players to go down to White Walkers but nooo they made it a worthless episode just created to reduce Danny’s armies. Elementary Bullshit :lol: You clearly don’t know GOT fans :rofl: In the next episode most of the big players will bite the dust. You mark my word :P

    :yes:
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    Fuck you Jon (poor ghost)

    aE2N0xN_460s.jpg
     
    Last edited:

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    බ්‍රෑන් ජෝන් ගැන කිව්වට පස්සෙ නම් සන්සා ටිරියන්වත් සෙට් කරගෙන බොක්කෙන්ම ජෝන්ට සපෝර්ට් කරන්න ගත්තා.

    ඒත් ඒ හරියෙදි ජෝන් ටාගෙරියන් කෙනෙක් කියලා සන්සා දන්නෙ නෑනේ. ඒ වෙනකොට සන්සගෙ දැනුමට අනුව, ඩැනීට පස්සෙ අයන් ත්‍රෝන් එක පොඩ්ඩක් හරි ක්ලේම් කරන්න අයිතියක් තියෙන්නෙ ගෙන්ඩ්‍රිට. ජෝන් බාස්ටර්ඩ්, එහෙම කෙනෙක්ට පුළුවන්ද අයන් ත්‍රෝන් එක ගන්න. සන්සා එහෙම වැඩක් කරාවිද?

    sansa gahanne Olenna gahuwa wage game ekak sansa ta one rule karanna pitipasse indala kuru king unath kamak na eth dany ekka ehema karanna ba kiyala danawa dan jon ta claim ekak thiyanawa kiyala dana gathama sansa puluwan uparima karanawa jon wa king karawanna.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    නෑ බං GOT වල කවදාවත් classic hero දිනුවේ නැහැ....Ned, Robb ගේ ඉඳන් ඒක එහෙම තමයි හැබැයි මිනිස්සු ඔහොම බැන්නේ නෑනේ?

    මෙතන ප්‍රශ්නේ poor writing බං......D&D ඔහේ මොකක් හරි ලියනවා මිසක් GRRM ගේ අහලකින් වත් තියන්න බෑ.

    ජෝනා NK මැරුවේ නැති එක නෙවෙයි ප්‍රශ්නේ....NK story arc එක පොල්ලෙන් ගැහුවා වගේ ගොන් විදිහට ඉවර කරපු එක. කොහොමත් season 5 ඉඳන් පැහැදිලි වෙනසක් උනා බං
    නෙඩ් මැරුන වෙලේ නම් නහයෙන් අඬපු අය හිටියා. මෙච්චර බැන්නෙ නෑ තමයි. ඒකට හේතුව මේ කතාවට ඒ දවස් වල මෙච්චර රස වැටිලා තිබ්බෙ නෑ. මුන් දැන් කතාව ලස්සනට කරගෙන ඇවිල්ලා, ඇස් දෙක පියාගත්තොත් අසොර් අහයිව හීනෙන් පේන තැනට අපේ හිත ගෙනල්ලා අන්තිමට පොල්ලෙන් ගහනව වගේ වැඩ කරන්නෙ.

    කින්ග්ස් ලෑන්ඩින් වලට හිම එහෙම වට්ටලා. එහෙට නයිට් කින්ග් එන බවක් මුලින්ම අපිට අඟවන්න ගත්තා. ඉතින් මෝඩ අපි හැමෝම හිතුවෙ වින්ටෆෙල් බැට්ල් එක ලිවින් සයිඩ් එක පරාද වෙයි කියලා. ඉතින් අපේ ලපටි එක්ස්පෙක්ටේශන් එකටත් උන් කෙලියා. අපි හිතුවෙ ජෝන් නයිට් කින්ග්ව මරයි කියලා උන් ඒකටත් කෙලියා. මෙතන තියෙන්නෙ ඩීඇන්ඩ්ඩීගේ පුවර් රයිටින්ම නෙවේ. උන්ට ඕනේ අන් එක්ස්පෙක්ටඩ් දෙයක් කරන්න. ඒත් ෆෑන්ස්ලා හැම පැත්තකින්ම හිතලා තියරීස් හදලා. උන්ට වෙන ඔප්ශන්ස් නෑ. ඉතින් උන් දෙන්නා මෝඩ විදිහකට කතාව ගෙනියනවා. ඒකට කරන්න දෙයක් නෑ. මම කලිනුත් කිව්වා. මේ වගේ කතාවක් ෆෑන්ස්ලට ප්‍රෙඩික්ට් කරන්න පුළුවන් විදිහකට ගෙනියනව කියන්නෙ ඒක ලොකු අපරාදයක්.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,159
    11,179
    113
    Forest
    When fan theories are better written than your actual script, you have a serious problem :lol:

    Ending will possibly be awesome because it is GRRM’s original conclusion but the battle of Winterfel and events leading to the battle of kingsland is as cheesy as fuck :lol:
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    season 7 eke full script ekama leak wuna eth show eka api enjoy kalaneh. unta fan theories nathuwa giyata kamak naha BS writing nathuwa.

    ekko arun tika dragonstone wala hengila indala gahuwa nam kamak naha. uda inna untath ara ships tika penune nadda ethakota :angry::angry:

    methana women empowerment scene ekakuth yanawa :rolleyes: ada dakkada tyrion and varys ge ara speech eke "man" "cock" wage ewa gena katha wuna rule karaddi owaa ona kiwaa :baffled:

    mata hithenawa dan aththatama dany iron throne eke wadi wei kiyala :yes:
    dany hamowama marai even jon.

    mokada dany dan thani wela inne men la betray karanna balagena inne. so dany thaniyema wage grey worm wage un ekka gahala kohoma hari dinai. #WomenEmpowered.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    Bullshit. People are hating this for opposed to what you said. GOT has always been a mind fucking show. Now it has become a lame show with politics. We expected big players to go down to White Walkers but nooo they made it a worthless episode just created to reduce Danny’s armies. Elementary Bullshit :lol: You clearly don’t know GOT fans :rofl: In the next episode most of the big players will bite the dust. You mark my word :P There is a possibility that Jon too will die in the next epi
    ඉතින් ඒක තමයි මමත් කිව්වෙ. ෆෑන්ස්ලා එක්පෙක්ට් කරන දේවල් උන් සතපහකට වත් ගනන් ගන්නෙ නෑ. ඒවා නොදී ඉන්නයි උන් ට්‍රයි කරන්නෙ. ෆෑන්ස්ලා එක්පෙක්ට් නොකරන දේවල් තමයි උන් දෙන්නෙ. වින්ටෆෙල් වලදි නයිට් කින්ග් මැරෙන එකක් නෑ කියලයි ගොඩක් දෙනා හිතුවෙ. ඒත් නයිට් කින්ග් මැරුනා.

    මුල ඉඳලම බ්‍රෑන් කාරයා වින්ටෆෙල් වලදි හෙන ලොකු සීන් එකක් කරයි කියලා ඉඟි පෙන්න පෙන්න හිටියෙ. කවුරුත් හිතුවා ඌ මොනා හරි කරයි කියලා. ඒත් කවුරුත් හිතපු නැති විදිහට අන්තිමේදී ඌ නිදි. ඕවා තමයි මම කිව්වෙ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    season 7 eke full script ekama leak wuna eth show eka api enjoy kalaneh. unta fan theories nathuwa giyata kamak naha BS writing nathuwa.

    ekko arun tika dragonstone wala hengila indala gahuwa nam kamak naha. uda inna untath ara ships tika penune nadda ethakota :angry::angry:

    methana women empowerment scene ekakuth yanawa :rolleyes: ada dakkada tyrion and varys ge ara speech eke "man" "cock" wage ewa gena katha wuna rule karaddi owaa ona kiwaa :baffled:

    mata hithenawa dan aththatama dany iron throne eke wadi wei kiyala :yes:
    dany hamowama marai even jon.

    mokada dany dan thani wela inne men la betray karanna balagena inne. so dany thaniyema wage grey worm wage un ekka gahala kohoma hari dinai. #WomenEmpowered.

    වෙන්න පුළුවන්. මොකද ෆෑන්ස්ලා හිතන් ඉන්නෙ ජෝන් හරස් වෙලා හරි ඩැනීට මොනා හරි වෙලා හරි අයන් ත්‍රෝන් එක ඩැනීට නැති වෙයි කියලා. ඩැනී දැක්ක හීනෙත් තමන්ට අයන් තෝන් එක අල්ලන්න බැරි උන නිසා ගොඩක් දෙනා හිතන් ඉන්නෙ ඩැනීට බැරි වෙයි කියලා. මේකස්ලට ඕනේ ෆෑන්ස්ලා හිතන් ඉන්න එකට විරුද්ධ දෙයක් කරන්න නිසා, උබ කියපු දේ වෙන්න ගොඩක් ඉඩ තියෙනවා.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,159
    11,179
    113
    Forest
    lets hope at least ending is good i think both dany and jon will survive till the end and dany die by jons hand.

    I think Danny will lose Jon and all her Armies (with Greyworm) and she becomes the thing that she promised never to become and by the time she realizes that it will be too late. She will win the Throne over the dead bodies of her loved ones. Jon is the only walking dead remaining and it won’t be too long before he completes his purpose ;)
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    වෙන්න පුළුවන්. මොකද ෆෑන්ස්ලා හිතන් ඉන්නෙ ජෝන් හරස් වෙලා හරි ඩැනීට මොනා හරි වෙලා හරි අයන් ත්‍රෝන් එක ඩැනීට නැති වෙයි කියලා. ඩැනී දැක්ක හීනෙත් තමන්ට අයන් තෝන් එක අල්ලන්න බැරි උන නිසා ගොඩක් දෙනා හිතන් ඉන්නෙ ඩැනීට බැරි වෙයි කියලා. මේකස්ලට ඕනේ ෆෑන්ස්ලා හිතන් ඉන්න එකට විරුද්ධ දෙයක් කරන්න නිසා, උබ කියපු දේ වෙන්න ගොඩක් ඉඩ තියෙනවා.

    dan meh kathawe dany underdog kenek wela inne. hitapu army ekath north walata pooja kala. dany aththatama danatath loku ganak minissu beragena thiyenawa.
    dany ta dan man power madi cersei ta gahanna ithin ehema kenek dinanawa kiyana eka wenna puluwan :):yes:

    die hard fans laa kesewethath mainstream fans laa dany dinuwoth hena kamththen idi. :) meh season eka haduwe die hard fans laata newei full okkoma cover wenna ithin dany dinannna loku possibility ekak thiyenawa :)
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,159
    11,179
    113
    Forest
    ඉතින් ඒක තමයි මමත් කිව්වෙ. ෆෑන්ස්ලා එක්පෙක්ට් කරන දේවල් උන් සතපහකට වත් ගනන් ගන්නෙ නෑ. ඒවා නොදී ඉන්නයි උන් ට්‍රයි කරන්නෙ. ෆෑන්ස්ලා එක්පෙක්ට් නොකරන දේවල් තමයි උන් දෙන්නෙ. වින්ටෆෙල් වලදි නයිට් කින්ග් මැරෙන එකක් නෑ කියලයි ගොඩක් දෙනා හිතුවෙ. ඒත් නයිට් කින්ග් මැරුනා.

    මුල ඉඳලම බ්‍රෑන් කාරයා වින්ටෆෙල් වලදි හෙන ලොකු සීන් එකක් කරයි කියලා ඉඟි පෙන්න පෙන්න හිටියෙ. කවුරුත් හිතුවා ඌ මොනා හරි කරයි කියලා. ඒත් කවුරුත් හිතපු නැති විදිහට අන්තිමේදී ඌ නිදි. ඕවා තමයි මම කිව්වෙ.

    Ehema magulak na ban. GRRM ge R+L = J eka koi kaaleda predict kale. Uth hina wewi hitiye predict karala kiyala. Ehema me anik paththama karanna oninan Cersie Euronwa badala Jon Danny wa badala Sansa tyrionwa badala un sathutin ekata trip ekak yanna thibba :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    dan meh kathawe dany underdog kenek wela inne. hitapu army ekath north walata pooja kala. dany aththatama danatath loku ganak minissu beragena thiyenawa.
    dany ta dan man power madi cersei ta gahanna ithin ehema kenek dinanawa kiyana eka wenna puluwan :):yes:

    die hard fans laa kesewethath mainstream fans laa dany dinuwoth hena kamththen idi. :) meh season eka haduwe die hard fans laata newei full okkoma cover wenna ithin dany dinannna loku possibility ekak thiyenawa :)
    :yes::yes:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,159
    11,179
    113
    Forest
    Nightking: somehow comes back next episode.
    Cersie: this is your baby.
    :lol::lol:

    youtube comment ekak

    There is no Night King in books. There was something called a Night’s King which wasn’t the leader of WW or anything like that. So you can rule out NK predictions :oo: