sansa wenama game ekak gahanne jon wa king karanna balanne danyta mula indala sansa kamathi na.
බ්‍රෑන් ජෝන් ගැන කිව්වට පස්සෙ නම් සන්සා ටිරියන්වත් සෙට් කරගෙන බොක්කෙන්ම ජෝන්ට සපෝර්ට් කරන්න ගත්තා.
ඒත් ඒ හරියෙදි ජෝන් ටාගෙරියන් කෙනෙක් කියලා සන්සා දන්නෙ නෑනේ. ඒ වෙනකොට සන්සගෙ දැනුමට අනුව, ඩැනීට පස්සෙ අයන් ත්‍රෝන් එක පොඩ්ඩක් හරි ක්ලේම් කරන්න අයිතියක් තියෙන්නෙ ගෙන්ඩ්‍රිට. ජෝන් බාස්ටර්ඩ්, එහෙම කෙනෙක්ට පුළුවන්ද අයන් ත්‍රෝන් එක ගන්න. සන්සා එහෙම වැඩක් කරාවිද?


In the next episode most of the big players will bite the dust. You mark my word
There is a possibility that Jon too will die in the next epi

ada dakkada tyrion and varys ge ara speech eke "man" "cock" wage ewa gena katha wuna rule karaddi owaa ona kiwaa


