Game of Thrones Fans

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    උබල හැමෝම හිතන්නේ උඩ ඉදන් යුරෝන් ට "ද්‍රකාරියස්".....

    මම හිතන්නේ අනිත් පැත්ත....
    කීප තැනකදී පෙන්වලා තියනවා මකරුන්ට කිමිදෙන්න පුළුවන් කියලා....
    මුදා යට ඉදන් ඔය ෆ්ලිට් එක මැද්දෙන් උඩට ආවොත් කොහොමද...
    එක නැවක් තව එකක වැදිලා ලොකු දමේජ් එකක් කළැකි
    කවුරුත් හිතන්නෙ නැති පැත්තක් තමයි වතුරෙන් එන එක. ඩ්‍රැගන්ස්ලා පැටව් කාලේ මුහුදේ පීන පීන මාලු ඇල්ලුවා නේද. 90° එන එකත් සාර්ථකයි. ඒත් එක නැවකට 90ක් වෙනකොට තව නැවක අඩු කෝනයක් නිසා ටිකක් දුරින් තියෙන නැවකට ටාගට් එකක් ගන්න බැරි කමක්ම නෑ
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63

    Season 3 episode 1
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,874
    1
    9,651
    113
    Gampaha

    ඒක ග්‍රාන්ට් කරපු විදිය බලපන් ,හෙනම ගොන් බන් .අර හින්දි නාට්‍ය වගෙ .
    අනික අච්චර ටාගෙරියන්ලා ට්‍රස්ට් කරන්න බැහැ කිව්ව වේල් වල කමාන්ඩර් දැන් ඩැනි ට
    හුරෙ දානවා .

    එක ස්කොපියන් එකක් හදන්න මාස ගාණක් ගියා දැන් ස්කොපියන්ස් යුරොන්ගෙ නැව් වලත් තියෙනවා කින්ග්ස් ලැන්ඩින් වටෙටම තියෙනවා .පැටවු ගහලා වගෙ.
    ස්කොපියන් බොල්ට් එකකින් මකරෙක් මැරුණෙ කණා ශොට් එකකින්.
    ඒ ද්‍රොන් වල යුද්ධෙදි මකරාගෙ ඇහැට ස්කොපියන් බොල්ට් එක වැදුන නිසා.
    දැන් මකරාවත් පසාරු කරගෙන යන තරමට පවර්ෆුල් ස්කොපියන් බොල්ට් එක.
    හිකෙන ඇඩ්වාන්ස් විල්ලක් වෙලා තියෙන්නෙ .

    සාමාන්‍යයෙන් අපි කියවපු කතාවක උනත් බලපු කතාවක උනත් හොබිට් වගේ මකර කියන්නෙ මරන්න පට්ටම අමාරුම සතෙක්. අනික මකර හම කියන්නෙ ලේසියෙන් හිල් වෙන්නෙ නෑ කියල හැම තැනකදිම කියවෙන්නෙ. මේකෙ නිකන්ම මකරහම හිල් වෙලා යනව. අනික ඇරොව්ස් උනත් ලිමිටඩ් රිශෝශ් නෙ. මේක උන් ඒ ඇරෝව්ස් වලින් නැවටත් තියෙනව. ලොල්..

    කතාව නම් පට්ටම චොර. හැබැයි සීන්ස් වලට නම් පට්ට මහන්සි වෙලා තියෙනව. ඒ නිසා බලන්න පුලුවන්. ඒත් සීන්ස් වල පිරිච්ච ගතියක් නෑ කලින් වගේ.. මටත් දැන් ඇති වෙලා. පට්ට වේගෙන් කතාව යන්නෙ..
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ඒ ඩැනී කොහේ ඉඳන් කොහෙට යනකොටද බන්? දැන් මතකත් නෑ

    දෙවෙනි සීසන් එකෙ කුවාර්ත් වල ඉඳන් ඇස්ටපොර් වලට යනකොට.
    එහෙදි තමා අන්සලීඩ්ලාව ගන්නෙ ,මිසන්ඩෙව හම්බු වෙන්නෙ ,
    සර් බැරිස්ටන් සෙල්මිව හම්බ වෙන්නෙ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    දෙවෙනි සීසන් එකෙ කුවාර්ත් වල ඉඳන් ඇස්ටපොර් වලට යනකොට.
    එහෙදි තමා අන්සලීඩ්ලාව ගන්නෙ ,මිසන්ඩෙව හම්බු වෙන්නෙ ,
    සර් බැරිස්ටන් සෙල්මිව හම්බ වෙන්නෙ.
    :yes::yes:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    සාමාන්‍යයෙන් අපි කියවපු කතාවක උනත් බලපු කතාවක උනත් හොබිට් වගේ මකර කියන්නෙ මරන්න පට්ටම අමාරුම සතෙක්. අනික මකර හම කියන්නෙ ලේසියෙන් හිල් වෙන්නෙ නෑ කියල හැම තැනකදිම කියවෙන්නෙ. මේකෙ නිකන්ම මකරහම හිල් වෙලා යනව. අනික ඇරොව්ස් උනත් ලිමිටඩ් රිශෝශ් නෙ. මේක උන් ඒ ඇරෝව්ස් වලින් නැවටත් තියෙනව. ලොල්..

    කතාව නම් පට්ටම චොර. හැබැයි සීන්ස් වලට නම් පට්ට මහන්සි වෙලා තියෙනව. ඒ නිසා බලන්න පුලුවන්. ඒත් සීන්ස් වල පිරිච්ච ගතියක් නෑ කලින් වගේ.. මටත් දැන් ඇති වෙලා. පට්ට වේගෙන් කතාව යන්නෙ..

    ගේම් ඔෆ් ත්‍රොන්ස් වල හරය සාරය එහෙම්පිටින්ම නැහැ.
    පරණ සීසන් වල ගොඬ නගාගත්ත ගෞරවය නිසා අන්තිම එක ගූ ගොඩක් උනත් කමක් නැහැ මිනිස්සු බලාවි කියන අර්ථෙන් තමා මෙහෙම වෙන්නෙ.

    අපි උනත් බැන්නාට දැන් ඊලඟ එපිය බලනවානෙ මෙච්චරකල් හිටිය එකෙ .:lol:

    ටයිවින් ,ඔලෙනා වගෙ චරිත නැති එකෙ අඩුපාඩුව.

    ටයිවින්ගෙ චරිතෙ හැම දෙබසක්ම වගෙ පොලිටිකල් පැත්තෙන් හිතනන් වටිනා යමක් තිබුණා.
    දැන් දෙබස් නිකන් මිනිස්සුන්ව පිනවන්න හදාපු ගොන් ජොක්ස් වලින් පිරිලා.
     
    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,667
    991
    113
    CATCH ME IF U CAN
    Season 3 episode 1

    4GAAPtH.png

    සීසන් 8ම කට පාඩම්ද බං? :shocked:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    4GAAPtH.png

    සීසන් 8ම කට පාඩම්ද බං? :shocked:

    එක්ස් ෆයිල්ස්, ප්‍රිසින් බ්‍රේක් වලට පස්සෙ බොක්කෙන්ම බලාපු එකම ටිවි සීරියස් එක.

    එක නිසා ටිකක් මතකයි තැනින් තැන.
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    dany mad queen nowunoth mokada wenne?
    api hamoma hithana nisa :P
    ehema wenawa wage penwala ehema nowunoth. KL burn nokara ganna baluwoth
     
    Last edited:

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,667
    991
    113
    CATCH ME IF U CAN

    එක්ස් ෆයිල්ස්, ප්‍රිසින් බ්‍රේක් වලට පස්සෙ බොක්කෙන්ම බලාපු එකම ටිවි සීරියස් එක.

    එක නිසා ටිකක් මතකයි තැනින් තැන.

    මමත් ‌හෙන ආසාවෙන් බැලුවෙ ඔය ‌සෙට් එකම. ‍‍
    මේක නම් සීසන් 8ම තියෙනවා 1080p:)
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    jon wa ay lord of light aaye gennuwe kiyana eka thama kathawa.

    jon eka full fill karapu gaman merei lord of light ta sambanda anith aya wagema :yes:

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    dany mad queen nowunoth mokada wenne?

    api hamoma hithana nisa ehema wenawa wage penwala ehema nowunoth. KL burn nokara ganna baluwoth

    බ්‍රැන්ගෙ විෂන් වලත් ,හවුස් ඔෆ් අන්ඩයින් වල ඩැනි දකින හීනෙත් ත්‍රොන් රූම් එක ගිණි බත් වෙලා හිම වැටෙනවා පෙන්වනවා .හිමද නැත්තම් අළුද දන්නෙ නැහැ හරියටම.
    බ්‍රැන්ගෙ විෂන් වල මකරෙක් පියාඹනවා කින්ග්ස්ලන්ඩින්ග් උඩින්.

    මන් හිතුවෙ නයිට් කින්ග් එක්ක වලිය කින්ග්ස්ලැන්ඩින් වලින් ඉවර වෙයි කියලා.

    එහෙම නැත්තම් ඩැනි ද්‍රොහි වෙලා මකරා අරගෙන ඇවිත් කින්ග්ස්ලන්ඩින්ග් පුච්චලා දාවි කියලා.

    දැන් මෙ යන විදියට මේ එකක්වත් තෙරුමක් නැහැ.
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528

    ඩැනීට තාමත් කින්ග්ස් ලෑන්ඩින් උඩින් යන්න පුළුවන්නෙ :confused::confused:
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83

    මේ සීසන් එකෙන් ඉවර කරන්න යන නිසා
    ෆාස්ට් pace එකකින් කතාව යනවා කියන එකත් කට්ටිය අමතක කරල .
    සීසන් 5 එකේ අර stadium එකේ ගිය වලියේදී
    අපි දැක්ක spears වලින් අනිද්දී මකරට damage වෙනවා . උබල හිතනවට වඩා මකර fragile.
    ඊතලේ size එකයි මකරගේ size එකයි ඉතලේ එන වේගෙනුයි
    මකරට ලොකු damage එකක් කරන්න පුළුවන් කියල අපිට පේනවා .
    episode 4 එකේ දුකම scene එක තමයි ජීවිත කාලෙම
    slave කෙනෙක් වෙලා හිටපු මිසාන්ඩේට chains දාගෙනම මැරෙන්න වෙච්ච එක .
    මුළු ෂෝ එකේම හිටපු ලස්සනම කෙල්ල :(:(.

    :)
    most people debate why the story getting flashy and things happen in so quickly that viewers can't digest some scenes.

    from the beginning they plan to shoot 9-10 seasons,

    but then show get infamous and cost per episode increased rapidly.

    then seasons get reduced to 9. after a while they summarized to end the show with 8th season.

    yep,dragons in this universe seems quite fragile to various weapons.

    that's a sad scene,but not felt much like red wedding or ed's death.
    as already mentioned things happen in so fast.

    yeah she is one of the most beautiful girls in series .

    i see earlier someone has mentioned why she did nothing but say "Dracarys"

    she comes from peaceful nation,so peaceful that they don't even wield a weapon to protect from harm.

    they just like butterflies.

    Unfortunately GOT is not for innocent beings.:(

    Ah you mean show watchers who have already read the books? :baffled:

    No man i'm saying those are unexpected and anti hero moves yet nobody complained.....be it book readers or people who haven't read books simply because they are well written.

    GOT show runners are actually giving fuck and that's why they are actively trying (a piss poor try that is) to work around fan theories and all i'm asking is not to give a fuck just like GRRM. Am i clear enough?

    So what? All i'm saying is D&D should not give a fuck about fan theories and just write the best script they can. Just like GRRM.

    :eek:I'm tired man,:sorry:
    arguing for what

    show will end in next two episodes.
    you can't understand or think about my explanation.
    i can't agree to your point.

    this is pointless.

    nothing in the world work as you want.they just happen and sometimes your ideas will accord with it and some times not.

    conclusion

    i don't want a best script or poetic ending in GOT,i just want a plot that no one can think of,as i'am a open minded person i can watch anything they offer.
    since they maintain the quality of absolutely unpredictable from So01 to S08.
    i love that and that is the sole reason i'm viewing this show.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,874
    1
    9,651
    113
    Gampaha
    සර්සි මයාකරිගෙන් තුන් වෙනි ප්‍රශ්නෙ අහන්නෙ නෑනේද.. මයාකාරි හිනාවෙනවනෙ..
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    මට නම් ලොකු අවුලක් නැහැ කතාවෙ.
    උඹලා ඔය ප්‍රෙඩික්ට්ඩ් කරන ඩ්‍රැගන් ශීල්ඩ් සහ ඩ්‍රැගන් පැටව් කතා නම් ලොවෙත් වෙන්නෙ නෑ.

    ඩැනී කින්ස් ලෑන්ඩින් එක අලු ගොඩක් කරනවා. මිනිස්සු ඒකිට මෑඩ් Queen කියනවා.
    සර්සිව මරනවා ජේමි ලැනිස්ටර්. ඌ වින්ටර්ෆෙල් වලින් එන්නෙ සර්සි වෙනුවෙන් හැම දෙයක්ම කලා කියාගෙන
    ආර්‍යා ඩැනීව මරනවා. ඩැනීට තියෙන්නෙත් ග්‍රීන් eyes
    Hounds මරනවා උගෙ අයියව
    අන්තිමට මට හිතෙන්නෙ ජෝන්ව අයන් ත්‍රෝන් එකේ ඉන්දනවා වේරිස් සහ ටිරියොන්.

    ඔහොම වෙන්න තමයි චාන්ස් එක වැඩි.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,402
    13,992
    113
    :eek:I'm tired man,:sorry:
    arguing for what

    show will end in next two episodes.
    you can't understand or think about my explanation.
    i can't agree to your point.

    this is pointless.

    nothing in the world work as you want.they just happen and sometimes your ideas will accord with it and some times not.

    conclusion

    i don't want a best script or poetic ending in GOT,i just want a plot that no one can think of,as i'am a open minded person i can watch anything they offer.
    since they maintain the quality of absolutely unpredictable from So01 to S08.
    i love that and that is the sole reason i'm viewing this show.

    No I can understand your point its quite simple..... You are absolutely fine with anything that they throw at you as long as it's "unpredictable" no matter how shit writing that is. :yes:

    That's where we disagree