කවුරුත් හිතන්නෙ නැති පැත්තක් තමයි වතුරෙන් එන එක. ඩ්‍රැගන්ස්ලා පැටව් කාලේ මුහුදේ පීන පීන මාලු ඇල්ලුවා නේද. 90° එන එකත් සාර්ථකයි. ඒත් එක නැවකට 90ක් වෙනකොට තව නැවක අඩු කෝනයක් නිසා ටිකක් දුරින් තියෙන නැවකට ටාගට් එකක් ගන්න බැරි කමක්ම නෑඋබල හැමෝම හිතන්නේ උඩ ඉදන් යුරෝන් ට "ද්‍රකාරියස්".....
මම හිතන්නේ අනිත් පැත්ත....
කීප තැනකදී පෙන්වලා තියනවා මකරුන්ට කිමිදෙන්න පුළුවන් කියලා....
මුදා යට ඉදන් ඔය ෆ්ලිට් එක මැද්දෙන් උඩට ආවොත් කොහොමද...
එක නැවක් තව එකක වැදිලා ලොකු දමේජ් එකක් කළැකි









