එක_නීතියක්

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    59698157_10218769813185827_1456256941436174336_o.jpg



    ඔය ටික කියාගන්න පුළුවන් වෙන එවුන් නැද්ද වෙන?:P:P:P
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මෙන්න ගිය එකා ඇවිල්ල....කොල්ලෝ අඬාගෙන දිව්වා නේද ?admin මොකද කිව්වේ ?
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ජෙප්පෝ බලපන් උඹේ දේශපාලන පක්ෂේ වගේමයි උඹත්...යනවයි කියල දවස් කීයද හිටියේ...

    මේ අඬනවා...මේ යනවා..ආයේ එනවා....ලැජ්ජයි...කුජීතයි..නින්දිතයි...


    Link - http://www.elakiri.com/forum/showthread.php?t=1897393
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,558
    1
    57,681
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කයිය ගැහුවට වැඩක් නෑ. ඕක පනතක් විදිහට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියහන්. මුන් මන්ත්‍රී පට්ටම තියෙන්නෙ නීති හදන්න කියල දන්නෙ නැද්ද?
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    අංකයෝ මේ කතාව ඇත්තද බන්..?


    59589793_2278594245733956_2401571954726273024_n.jpg



    Jvp ව්‍යාපාරයේ විශේෂත්වය තියෙන්නේ සේවකයන් නොමිලේ සේවය කරද්දි මැනේජ්මන්ට් එක ලාභ බෙදා ගැනීමයි.

    :P
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ආදර අන්කයෝ..මේ ගම්මිරිස් seen එක ගැන ඔයාගේ දාර්ශනික මතය මොකක්ද කියල කියන්නකෝ....fake එකෙන් වත් අවිල්ල කියල යන්න..හරි පාලුයි මෙයා




    59525847_1094545790734327_6750738181768871936_n.jpg
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    කයිය ගැහුවට වැඩක් නෑ. ඕක පනතක් විදිහට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියහන්. මුන් මන්ත්‍රී පට්ටම තියෙන්නෙ නීති හදන්න කියල දන්නෙ නැද්ද?
    තොපි යවපු උන්ට දාන්න කියහන්කෝ. :P
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    දුප් බල්ලා :P:P

    ආදර අංක ජෙප්පාණෙනි..ඔබ ගියදා පටන් නැත සිතට නිවනක්....ඔබ එනැතුරු සින්දු කවි කරමි ..

    කෝහේ කොතැනක තැනෙවිදෝ අපට ලෝකයක්....ටනා ටානං ...ටනා ටානං ....ටනා නං

    අපි අපේම ලොවක් තනා..ගැන්ම සිහිනයක්...සැබෑම සිහිනයක් ....

    :P
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මේකේ ඉන්නේ හද්ද ගොන් හරක් ටිකක්. ඇඩ්මින් පකයලත් ගු හතයි. පොන්න ඇඩ්මින්ලටම හරියන ෆේක් පොන්නයෝ ටිකක් ඉන්නේ. උන් ඔක්කොම ගු නාගන්න ඇරලා මේ මගුලන් යන එක හොඳයි. මම ගියා කියල මේකට දැනෙන්නේ නෑ. ෆේක් පොන්නයෝ ඕන තරම් තව ඉන්නවනේ.



    ඇඩ්මින් පොන්නයෝ පුලුවන්නම් මේකේ ඉන්න ෆේක් පොන්නයෝ ටික එලවල දාපන්.

    :P
     

    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    "එක රටක් එක නීතියක් "

    ඊලගට චන්දෙ දෙන්නෙ අපි...
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,558
    1
    57,681
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තොපි යවපු උන්ට දාන්න කියහන්කෝ. :P

    නලින්දය මේ කතාව කියන්නෙ මාව උසිගන්නල මම චන්දෙ දීපු මන්ත්‍රී කෙනෙක් ලව්ව පනතක් පාර්ලිමේන්තුවට ගෙන්නගන්නද? එතකොට ඌට පුලුවන් ඒකට විරුද්දව චන්දෙ දෙන්න නෙද? අනේ යකෝ:lol:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,810
    2
    54,465
    113
    නලින්දය මේ කතාව කියන්නෙ මාව උසිගන්නල මම චන්දෙ දීපු මන්ත්‍රී කෙනෙක් ලව්ව පනතක් පාර්ලිමේන්තුවට ගෙන්නගන්නද? එතකොට ඌට පුලුවන් ඒකට විරුද්දව චන්දෙ දෙන්න නෙද? අනේ යකෝ:lol:

    ළිඳ

    එතකොට ඌට පුලුවන් ඒකට විරුද්දව චන්දෙ දෙන්න නෙද? අනේ යකෝ:lol:

    ඊට පස්සෙ ලපකුමාර සමහර මංත්‍රීල අනිත් ආගම්වලට සංස්කෘති වලට ගරු කරන්න ඕන විදිය ගැන හෙන බරසාර කතාවක් කරයි "වෙන කවුද මෙහෙම කියන්නේ?" කියල ජෙප්පන්ට ශෙයා කරන්න. :lol:
     
    Last edited: