ඉතින් 300 මැරුණට මොකද? බයි කත ගුගුලයි

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,245
    12,066
    113
    ඉස්සර ඩයස් කියලා පොරක් හිටියා..අපි කියන්නේ ඩයස් පෝරාව කියලා...මම පොඩි කාලේ හිතුවේ විෂබීජයකට කියන නමක් කියලා
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,545
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැන් සලේ තනිකරම රාජපක්ෂලාගේ දේශපාලන ඉත්තෙක් කියල ඔප්පු වෙලා හමාරයි.

    මේ වගේ තිරිසන්නු හිරේ දාල මදි. එල්ලුම් ගහ ගෙන්න ඕන
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,617
    16,523
    113
    ඇයී ඉතින් නන්දසේන නානාට ඇපදීලා නිදහස් කලේ ????

    ඉතිං සැකනම් උඹලට උෟව අරෙස්ට් කරලා සලේට කරන දේම කරන්න පුළුවන්නේ..ඵතකොට අැත්ත වමාරයි නේ.🤗
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    මුනුත් උබල වගේම මෝඩයො තමා.. :yes: වෙනසක් නෑ.. මොකෝ මිනිස්සු වෙන රටවලින් ඉම්පෝට් කරේ නෑනේ..

    ජෙප්පො = බයියො = මෝඩයෝ
    ගූපී ස්වයංවින්දන
    සමනළ සිත් වලට සතුට විදින්න ඉඩ දෙනවා. තලන්න නරකයි.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,021
    15,553
    113
    35
    Spain
    දැන් සලේ තනිකරම රාජපක්ෂලාගේ දේශපාලන ඉත්තෙක් කියල ඔප්පු වෙලා හමාරයි.

    මේ වගේ තිරිසන්නු හිරේ දාල මදි. එල්ලුම් ගහ ගෙන්න ඕන
    මොනවද බන් සාක්‍ෂි ? අසාද් මවුලානා උතුමාණන්වහන්සේගේ භාශිතයද?
     

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,149
    113
    ඉතිං සැකනම් උඹලට උෟව අරෙස්ට් කරලා සලේට කරන දේම කරන්න පුළුවන්නේ..ඵතකොට අැත්ත වමාරයි නේ.🤗
    සැක එවුන් තමා ඇරස්ට් කරලා තියෙන්නේ , අල්ලනකොට කෙදිරී ගාන්න එපා කියලා කිව්වා නේ 😊😊
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,021
    15,553
    113
    35
    Spain
    පොහොට්ටු බයියො, සිලි බයියො, සුවාදීන බයියො ඕක්කොම භූමිතෙල් ගහපු ගැරඬි වගේ මෙතන 😂😂
    හා දැන් උඹ එළි බැහැල නේ, සති දෙකයි මිනිස්සුන්ට ඕක අමතක වෙනවා, එතකොට තව මොකක් හරි උස්සගෙන වරෙන්
     
    • Haha
    Reactions: supun_sg and deanXX

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    පොහොට්ටු බයියො, සිලි බයියො, සුවාදීන බයියො ඕක්කොම භූමිතෙල් ගහපු ගැරඬි වගේ මෙතන 😂😂
    ගූපියෝ 2019දි තමන්ට ගෙදර යන්න වෙච්ච එකාට පුක දිදි ගූනාගන්න හැටිනේ විනොදේ.
    උන් තමයි පවුම
     
    • Haha
    Reactions: shenat

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,696
    15,048
    113
    Milagiriya
    smiling-dog-good-morning.gif

    ඈ ඈ ඈ මොන කක්කා ගොඩක්ද මේ ගෑණි 😬
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,617
    16,523
    113
    සැක එවුන් තමා ඇරස්ට් කරලා තියෙන්නේ , අල්ලනකොට කෙදිරී ගාන්න එපා කියලා කිව්වා නේ 😊😊
    ඉතින් දැන් උබටනේ ඊබ්‍ර්හම් නානා සැක ඇයි දැන් කිව්වේ ගෝටා නිදහස් කරා කියලා..ඉතින් ඌවත් අරෙස්ට් කරපන්..ඒ විතරක් නෙමෙයි ශානි අබේසේකර කියන පිස්සු ජෙප්පවත් අරෙස්ට් කරන්න ඕන හරිනම් ..:rofl:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,545
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මොනවද බන් සාක්‍ෂි ? අසාද් මවුලානා උතුමාණන්වහන්සේගේ භාශිතයද?
    දැන් සලේ තනිකරම රාජපක්ෂලාගේ දේශපාලන ඉත්තෙක් කියල ඔප්පු වෙලා හමාරයි.

    හිරු දෙරණ බලපන්, පොහොට්ටුවේ පත්තර බලපන්, මොනවද සලේ ගැන කියල තියෙන්නෙ ?

    සලේ පස්සෙ ඇඹලයෝ ටික වගේ සෙට් වෙලා ඉන්නෙ පොහොට්ටු දේශපාලකයො සෙට් එක විතරනෙ. ඇයි ඒ?

    පොහොට්ටුවේ නොවෙන එකෙක් මීක් කියනවද!

    සලේ දේශපාලන ඉත්තෙක් නෙවෙයි නම්, රාජ්‍ය නිලධාරියෙක් විතරයි නම්, ගම්මන්පිල මොකටද උන්දැගෙ පස්සෙන් දුවන්න පටන්ගත්තෙ?

    සලේ පොහොට්ටුවේ ඉත්තෙක් නෙවෙයි කියන්න මොකක් හරි සාධකයක් තියෙනවා නම් කියන්න. මටත් ආසයි දැනගන්න.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,282
    1
    16,157
    113
    මුනුත් උබල වගේම මෝඩයො තමා.. :yes: වෙනසක් නෑ.. මොකෝ මිනිස්සු වෙන රටවලින් ඉම්පෝට් කරේ නෑනේ..

    ජෙප්පො = බයියො = මෝඩයෝ
    අම්මෝ මේකට ලයික් දාලා තියෙන එකෙක් දැක්කම පුකෙන් හිනා යන්නේ A- Z අඩන මල්ලියෝ 😂😂😂

    බයියෝ නම් කාමක් නෑ
    ඇයි මේ ගුපියි, ස්වාදීන ගුපයි චුන් වෙලා 😂😂😂
    ------ Post added on Jun 8, 2026 at 5:33 PM
     

    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,535
    918
    113
    ඇත්තටම ඔය 300 අතෑරල ඉස්සරහට යන්න ඔ්න.
    පච අනුරය ඒක දඩමීමා කරන් ලංකාවට අරිනවා. නෑමලයා වෙනම ආතල් ඒකක් ගන්නවා. එක පකෙක් වැඩ කරන්නෙ නෑ
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,204
    54,990
    113
    Colombo
    සල්ලි දිලා ගෙන්නනං මොලේ කලදක් තියන එවුන් ගෙන්න ඕනා.
    මයිනාට දෙයක් කියාගන්න පුලුවන් මිනිහෙක් හරි හිටියා. පොඩි මයිනාට ඉන්නේ මේ වගේ ගොං හරුප කියලා තියන රෙද්දත්කඩන මිනිස්සු.



    ඔහොම වෙලා මදි ගංකබරයොන්ට.


    @2osama @nicjosh83 @erozan අද හිටියනම් මේ ඇන්ටිල මෙහෙම තනි වෙන්නෙ නෑ :(