අලිම වැඩේ..

the_Guy

Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    omega 3 කරලක් ඉඳිකටුවකින් ඇනල බැලුව..
    එලියට ආපුව අතෙත් ගෑවුණ.. අම්මෝ ගඳ... කොච්චර හේදුවත් ගඳ යන්නෙ නෑ

    ඒ අස්සෙන් පූසත් කුලප්පු වෙලා.. උගෙ හිතේ ගෙදරට මාලු ගෙනල්ල කියල :lol:

    omega-3 500mg පොඩි කරල

    මට මේකත් වැඩියි වගේ..

    ඒ හින්ද බාගයක් පරිභෝනය කරල බලන්ඩ ගියේ.. :rofl:

    පිගානෙ ඉතුරු වෙලා තිබුණ ඉඳි ආප්පෙට බින්දුවක් වක් කරල බොහොම අප්පිරියාවෙන් ගිල්ල

    500mg කිව්වට

    epa 90mg
    dha 60mg

    මට මේකත් වැඩියි
    500 කරල බිව්වම නින්ද යන්නෙ නැතුව යනව :baffled: ඒකයි. තව පොඩි අවුල් ටිකක් වෙනව
    ඒ හින්ද තව අඩු කරල බොන විදියක් ගැන හිතුවෙ
    epa හරි dha හරි වෙනම ගත්තොතත් :confused:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ලොල්..500mg මදි බන්...පොඩි එකා බොන්නෙත් 1000mg
     

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    omega 3 කරලක් ඉඳිකටුවකින් ඇනල බැලුව..
    එලියට ආපුව අතෙත් ගෑවුණ.. අම්මෝ ගඳ... කොච්චර හේදුවත් ගඳ යන්නෙ නෑ

    හායි AnuradhaRa :rolleyes:
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    :D මොකද අනුරාද account එකට වුනේ? password අමතක වුනාද??

    Fish oil usually comes from the salmon, herring, mackerel, anchovies, and sardines since these are cold-water, oily fishes.
    These fish don't make Omega 3 in them, but they consume it from algae that produce omega 3, and other fish that eat the algae that produce omega 3.
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,191
    1
    6,248
    113
    Sri Lanka
    Ithin Odorless ekak aran beepanko ganda nam. Samahara ewage thiyenawa no fishy aftertaste kiyala eka beepan. Ninda yana seen eka nam ahala na.
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    Ithin Odorless ekak aran beepanko ganda nam. Samahara ewage thiyenawa no fishy aftertaste kiyala eka beepan. Ninda yana seen eka nam ahala na.

    නෑ එහෙම ගඳක් එන්නෙ නෑ
    මම කරල හිල් කෙරුවනෙ :rofl:
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    Nikan bonna puluwan eka mokatada bun ithin hil karala bonne? Anika EPA DHA 150mg kin athiwade mokakda?

    fish oil කියන්නෙත් මේදයනෙ

    මාව තව මහත් වෙයිද :confused:
     
    Last edited:

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    අනුරාධරා... මොකොද යකෝ පරණ එකවුන්ට් එකෙන් එන්නෙ නැත්තෙ ?