omega 3 කරලක් ඉඳිකටුවකින් ඇනල බැලුව..
එලියට ආපුව අතෙත් ගෑවුණ.. අම්මෝ ගඳ... කොච්චර හේදුවත් ගඳ යන්නෙ නෑ
ඒ අස්සෙන් පූසත් කුලප්පු වෙලා.. උගෙ හිතේ ගෙදරට මාලු ගෙනල්ල කියල
omega-3 500mg පොඩි කරල
මට මේකත් වැඩියි වගේ..
ඒ හින්ද බාගයක් පරිභෝනය කරල බලන්ඩ ගියේ..
පිගානෙ ඉතුරු වෙලා තිබුණ ඉඳි ආප්පෙට බින්දුවක් වක් කරල බොහොම අප්පිරියාවෙන් ගිල්ල
500mg කිව්වට
epa 90mg
dha 60mg
මට මේකත් වැඩියි
500 කරල බිව්වම නින්ද යන්නෙ නැතුව යනව
ඒකයි. තව පොඩි අවුල් ටිකක් වෙනව
ඒ හින්ද තව අඩු කරල බොන විදියක් ගැන හිතුවෙ
epa හරි dha හරි වෙනම ගත්තොතත්
එලියට ආපුව අතෙත් ගෑවුණ.. අම්මෝ ගඳ... කොච්චර හේදුවත් ගඳ යන්නෙ නෑ
ඒ අස්සෙන් පූසත් කුලප්පු වෙලා.. උගෙ හිතේ ගෙදරට මාලු ගෙනල්ල කියල

omega-3 500mg පොඩි කරල
මට මේකත් වැඩියි වගේ..
ඒ හින්ද බාගයක් පරිභෝනය කරල බලන්ඩ ගියේ..

පිගානෙ ඉතුරු වෙලා තිබුණ ඉඳි ආප්පෙට බින්දුවක් වක් කරල බොහොම අප්පිරියාවෙන් ගිල්ල
500mg කිව්වට
epa 90mg
dha 60mg
මට මේකත් වැඩියි
500 කරල බිව්වම නින්ද යන්නෙ නැතුව යනව
ඒකයි. තව පොඩි අවුල් ටිකක් වෙනවඒ හින්ද තව අඩු කරල බොන විදියක් ගැන හිතුවෙ
epa හරි dha හරි වෙනම ගත්තොතත්