ගෙදරක Earth Check karanne kohomada Ban

JBLs

Well-known member
  • May 6, 2018
    3,554
    3,340
    113
    Neutral + Earth Ekata Multimeter eken 0 pennanne
    Phase + Earth ekata 40V pennanne

    PROBLEM SOLVED

    Thanks who bump this thread :)
     
    Last edited:

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    පේස් එකයි අර්ත් ලයින් එකයි ෂෝට් කරල බලපං

    ට්‍රිප් ස්විච් එක නිමෙනවනං පොලවට බස්සල තියෙන අර්ත් එක වැඩ කිව්වෑකි

    ගිහින් බලපං පොලවට යවල තියෙන අර්ත් වයර් එක එහෙම කැඩිලද කියල
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,554
    3,340
    113
    පේස් එකයි අර්ත් ලයින් එකයි ෂෝට් කරල බලපං

    ට්‍රිප් ස්විච් එක නිමෙනවනං පොලවට බස්සල තියෙන අර්ත් එක වැඩ කිව්වෑකි

    ගිහින් බලපං පොලවට යවල තියෙන අර්ත් වයර් එක එහෙම කැඩිලද කියල

    Digital Multimeter eken puluwan neda ban :(
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    හරියට පොලවට අර්ත් වෙලා නැත්තං, කරන්ට් එක ලීක් වෙන උපකරණයකින් අපිට වදිනව
    අපිට කරන්ට් වැදිල ට්‍රිප් එක යන වෙලාවලුත් තියෙනව..
    ඒ මොකද අපේ ඇඟ හරහා තමා අර්ත් වුණේ :D
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    සමහරවිට එලියෙ පොලවට බස්සල තියෙන යකඩ කූර සහ අර්ත් වයර් එක හරියට තිබුණත්
    ප්ලග්වල සහ වයර් කෝඩ්වල අර්ත් පින් එක නිකං තියෙන්ඩ පුලුවන්. ඒ කියන්නෙ ගෙදර අර්ත් ලයින් එක ඒවට හරියට දීල නෑ. නැත්තං ගැලවිල

    එතකොට ඒ පොයින්ට් එකට විතරක් අර්ත් එක නැතිවෙන්ඩ පුලුවන්..
    සමහරක් වයර් කෝඩ් වලට අර්ත් ලයින් එක නෑ. ඒ වුණාට පින් තුන ගහන්ඩ හිල් තුනක් තියනෙව :lol:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Neutral + Earth Ekata Multimeter eken 0 pennanne
    Phase + Earth ekata 40V pennanne

    Earth eka awul wage ban. 40 V walata wadagodak wadiwenna ona mama hithana widiyata.
    Puluwan nam cable ekak direct ground karala live ekath ekka voltage eka check karala balapan.
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    Earth eka awul wage ban. 40 V walata wadagodak wadiwenna ona mama hithana widiyata.
    Puluwan nam cable ekak direct ground karala live ekath ekka voltage eka check karala balapan.

    100% ක් ග්‍රවුන්ඩ් වෙලානං 230vක් පෙන්නන්ඩ ඕනෙ..

    පාරෙන් එන නියුටල් එක %100 අර්ත් කරල තියෙන්නෙ :P

    ගෙදර අර්ත් එකේ අඩුම ගානෙ වෝල්ට් 150ක්වත් මං හිතන්නෙ පෙන්නන්ඩ ඕනෙ
     
    Last edited:

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    අපේ ගෙදර කරල බලල උඹට කියන්ඩ මං ගාව මල්ටි මීටරයක් නෑනෙ
    අවුරුදු බර ගානකට කලින් ගත්ත ඇනලොග් එක දැං හරියට වැඩ නෑ
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    Set the multimeter to the 750Vac setting

    Insert one probe into neutral first. As we do not want the other probe to become live, and then the other into phase, you should get a reading around 220V

    Now you can check between phase and earth

    You need to insert one probe into the earth terminal first. As we do not want the other probe to become live, then the other into the phase.

    If you get a reading of around 220V, :baffled: then you have a good indication of an earth.
     
    i'm getting around 40V let me check this again thanks for your reply
    watched some youtube videos some guys use Earth to Netutral Other use Phase to Neutral :sorry:
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    i'm getting around 40V let me check this again thanks for your reply
    watched some youtube videos some guys use Earth to Netutral Other use Phase to Neutral :sorry:

    මම දන්න ඉංගිරිසයක් නෑ බං. යාන්තමට කියව ගත්තෑකි
    කොපි පේස්ට් පාරක් දැම්මෙ.. :D