Eco Bricks

kalanka90

Well-known member
  • Feb 16, 2015
    543
    265
    63
    Jamaica
    Eco Bricks ගන්න තැනක් සෙට් කරල දෙන්න පුලුවන්ද දන්න කෙනෙක් ඉන්නවනම්. Standard quality ඒවා වෙන්නත් ඔනෙ. colombo අවටින් ගන්න තියෙනවනම් පහසුයි



    53330436_368924280505455_4600068630107914240_n.jpg



    12tvhabfest02



    Interlocking-Bricks.jpg



    HTB1VpWDLVXXXXXsXVXXq6xXFXXXo.jpg
     

    kalanka90

    Well-known member
  • Feb 16, 2015
    543
    265
    63
    Jamaica
    Meken mokadda wenne

    මෙකෙන් ගොඩක් වාසි තියෙනවා.
    ගෙදර ඇතුලෙ cool එක තියෙනවලු,
    බිත්ති කපරාරු ගහන්න ඔනෙ නැ,
    ලස්සනත් තියෙනවා, බරත් අඩුයි.
    උඩ තට්ටුවක ගෙයක් හදන්න ගොඩක් හොදයි
    :yes::yes::yes: