Mokadda ban me seen eka...

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,350
    21,995
    113
    Gotland
    They planing a huge base in Trincomalee or in a island. with air defense system. support for nuclear submarines, aircraft carriers. may be more.
     
    SURVIV0R

    Active member
  • Jun 17, 2017
    325
    249
    43
    USA
    ape rata yudamaya washayen sahena wadagath thanak machan. india china usa russia pora kanne okai lankawata. anika mata hithenawa bn meeta amatharawa mokak hari athbootha seen ekakuth tynawa lankawe apiwath tawama nodanna. Un marama interested eka gana. attack karanne nam na eth mokak hari tynawa
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,810
    3,844
    113
    Delaware
    වෙන රටවල් වගේ නෙවෙයි දියුණු කරනවා නම් මේ රට පට්ට විදිහට දියුණු කරන්ඩ පුළුවන්,
    අනික දුපතක් හින්දා තවත් ලේසියි ගොඩාක් දේවල් එන එක නවත්වන්ඩ පුළුවන්.
    මුන් ටික එකතුවෙලා මේක විනාස කරලම දැම්මා
    මහින්දගේ කාලේ පොඩ්ඩ පොඩ්ඩ විකුනව්වා මුන් ඇවිල්ල අවුරුදු 5න් නැත්තටම නැති කරා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,350
    21,995
    113
    Gotland
    වෙන රටවල් වගේ නෙවෙයි දියුණු කරනවා නම් මේ රට පට්ට විදිහට දියුණු කරන්ඩ පුළුවන්,
    අනික දුපතක් හින්දා තවත් ලේසියි ගොඩාක් දේවල් එන එක නවත්වන්ඩ පුළුවන්.
    මුන් ටික එකතුවෙලා මේක විනාස කරලම දැම්මා
    මහින්දගේ කාලේ පොඩ්ඩ පොඩ්ඩ විකුනව්වා මුන් ඇවිල්ල අවුරුදු 5න් නැත්තටම නැති කරා

    ට්‍රම්ප් කාරයව කුලප්පු කරලා පක්කු 225 නුක් කරලා දැම්ම නං රටට හොඳ කලක් උදා වේ
     
    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    They planing a huge base in Trincomalee or in a island. with air defense system. support for nuclear submarines, aircraft carriers. may be more.

    ape rata yudamaya washayen sahena wadagath thanak machan. india china usa russia pora kanne okai lankawata. anika mata hithenawa bn meeta amatharawa mokak hari athbootha seen ekakuth tynawa lankawe apiwath tawama nodanna. Un marama interested eka gana. attack karanne nam na eth mokak hari tynawa

    වෙන රටවල් වගේ නෙවෙයි දියුණු කරනවා නම් මේ රට පට්ට විදිහට දියුණු කරන්ඩ පුළුවන්,
    අනික දුපතක් හින්දා තවත් ලේසියි ගොඩාක් දේවල් එන එක නවත්වන්ඩ පුළුවන්.
    මුන් ටික එකතුවෙලා මේක විනාස කරලම දැම්මා
    මහින්දගේ කාලේ පොඩ්ඩ පොඩ්ඩ විකුනව්වා මුන් ඇවිල්ල අවුරුදු 5න් නැත්තටම නැති කරා

    Mata Muslim ekek kiwwa lakawe prashna okkotama Hethuwa China and America kiyala onna oya video eka ewwa... Mokadda u me kiyanna hadanne kiyala mama me baluwe :dull:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,350
    21,995
    113
    Gotland
    Mata Muslim ekek kiwwa lakawe prashna okkotama Hethuwa China and America kiyala onna oya video eka ewwa... Mokadda u me kiyanna hadanne kiyala mama me baluwe :dull:

    චීන්නු නං ලංකාවෙන් එලවන එක හොඳයි ඕකුං ඉස්සරහට හෙන වදයක් වෙනව ඇමරිකන් කාරයෝ ගෙන්නලා චීන්නු එලවන්න ඕනා.

    හැබැයි මේ ප්‍රශ්නෙට ඕකුං සම්බන්ධ නං ඇයි බං ගෙවල් වලින් පල්ලි වලින් කඩුපුල් මල් අහු වෙන්නේ ? බලං ගියාම ඇමරිකන් කාරයෝ කියන විදිහට ද ලෝකෙම මුස්ලිම් උන් ඉන්නේ
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁

    i7h0bqd.jpg

    මේක තමයි හේතුව :yes: චීන්නු හදන්නේ USA උන්ටත් රහ වැටිලා තියෙන්නේ
     
    • Like
    Reactions: Elysium

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    ඇමෙරිකාව දැන් චීනෙත් එක්ක ලොකු වෙළඳ යුද්දෙක ඉන්නේ (trade War).ටික දවසකට කලින් ඇමෙරිකාව චීන සේවා/භාණ්ඩ මත 25% බද්දක් ඇමුනුවා.හේතුව චීනේ අනවශ්‍ය විදියට යුඈන් එක පහල තියාගෙන ඉන්න නිසා.චීනේ යුඈන් එක පහල තියන් ඉන්න හේතුව ට්‍රයම්ප් ට තාම තේරිලා නෑ.25% බද්දෙන් වෙන්නේ ඇමෙරිකාවේ $එක තාවකාලිකව ඉහල යන එක විතරයි(currency bubble).ට්‍රයම්ප් = අපේ හිටන්.ප්‍රශ්න වලට උත්තර හොයන්නේ තවත් ප්‍රශ්නයක් හදල....:rofl:
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,350
    21,995
    113
    Gotland
    That's how Intelligence work.

    Yeah, better than Chinese crap. But I'm not sure how Bai Logics will work here.

    Bai theory:

    "If master of Bai's loves western, Bais will turn their tongues to west"

    But, In deeper, by theory of most educated Bais, they will say:

    Our master is not a puppet of western. He even control western countries