Sports + Casual Shoes Review

S.Akalanka

Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    මන් මේකෙ උන්ගෙනුත් අහුවා.:P

    අන්තිමේදි DSI FOOT CANDY එකේන් ගත්තා Black FILA දෙකක් ..
    ආයේ ඉත්න් ගැම්ම තමා :cool:
    finish එක comfort එක ගොඩක් හොදයි
    අනිත් එක dsi එක sinhala shop එකක් (correct me if im wrong)

    bata නම් ගන්න එපා. low quality

    Price = rs 5700

    පොඩි අවුලකට තියෙන්නෙ insole එකත් එක්ක මට ටිකක් හිරයි size 10 එකත් (size 11 ඒ එකෙන් තිබ්බේ නෑ) . ඒක හින්දා ඒක අයින් කරලා use කරන්නේ.


    BN0521-2-400x400.jpg



    link = http://www.dsifootcandy.lk/product/fila-sports-lase-up-shoe-5/

     
    Last edited:

    FURY477

    Active member
  • Apr 17, 2019
    432
    66
    28
    Colombo 3, wala NIKE shop eken ganinko, Nathnam hama brand ekak ma ODEL eketh thiyanawa.
    Sinhala kadayak ,,,aithi Softlogic ekata (Ashok Pathirage)
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    අම්මෝ කෙල්ලො adidas, nike සප්පතු දාල යනකොට බලන්ඩ ආසයි

    ඔරිජිනල් ඒව ලංකාවෙ ගන්ඩ තියෙනවද? හෙන ගණන් ඇති නේ..
     

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    අම්මෝ කෙල්ලො adidas, nike සප්පතු දාල යනකොට බලන්ඩ ආසයි

    ඔරිජිනල් ඒව ලංකාවෙ ගන්ඩ තියෙනවද? හෙන ගණන් ඇති නේ..

    okun danne fake ewwa bn :rofl:
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    yaluwek kiwwa, Nawinna DSI Samson eke kalekata stocks sales danawa,
    patta labailu, fault tiyena scene nm ne kiwwa,
    othana work karana aya dnnawa,


    math idala hitala yanawa ban poddak oluwadala balanna sale dalada kiyala balanan thama hariyata set une na fila puma ehema danawa idala hitala. unge brand ekak thiyanwa AVI eke price yanneth fila range ekata.