Sports + Casual Shoe from Bata

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    එකක් වත් හරි නෑ . උබ නිතර ස්පෝර්ට් කරන එකෙක් නම් අඩුම 4000ක් වත් වියදම් කරපන් සපත්තු දෙකට . නැත්තන් උබේ බෙල්ල කොදු ඇටපෙල , කකුලෙ ඇගිලි, වලලුකර ,විලුබ වගේ ඒව ජීවිත කාලෙටම ඩැමේජ් වෙන්න පුලුවන්

    ඒකනන් ඇත්ත.මම නන් යටම තියෙන සපත්තු කුට්ටම ගත්තා. හොටෙල් එකෙ ක්‍රිකට් මැච් එක ගහන්න.5යක් වගෙ දැම්ම.සපත්තු 2නන් හොදට තියෙනවා.😁😁