වත්තල හුනුපිටිය වෙඩි තැබීම

SumuduSulari

Member
Jan 27, 2018
935
83
0
රෝද වලට වෙඩි තියන්ඩ බැරි නෑනෙ....

ඔය අන්ධකාරෙ, කෙලගෙන යන, නැනෝ එකක රෝද වලට, තියන්න පුලුවන් කියල මම් හිතන්නෙ නෑ බන්.
 
  • Like
Reactions: CorD SaC

euler

Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    මමනම් කියන්නේ ඒ වගේ උන් මැරුණ එක හොඳයි...මගේම යාලුවෝ ඉන්නවා බීලා වාහනේ drive කරන...උන් සිහියෙන් ඉන්න වෙලාවට අල්ලගෙන මම සැහෙන්න පැහැදිලි කරලා දීල තියෙනවා බීලා එලවන්න එපා කියලා...මම අනන්තවත් උන්ගෙන් අහලා තියෙනවා පව්ලක් නඩත්තු කරන දුප්පත් මනුස්සයෙක්, බඩ දරු අම්මා කෙනෙක් එහෙම යට උනොත් උඹට හිත හදාගන්න පුලුවන්ද කියලා....ඒ වෙලාවට ඒක තමයි ඔව් ඔව් කියා කියා ඉන්නවා බොරුවට...එත් බීපුවම අර සුපුරුදු ගතිය එලියට එනවා...පකේ ලයින් ඒ වෙලාවට....අපි බය නෑ හුත්තෝ කියාගෙන ඉන්නේ...ඒ වෙලාවට හිතන්නේ ඌ වීරයෙක් කියලා .....NFS වල ඒවා real life එකෙත් කරන්න යනවා....මචන් වෙරි හිදෙනකන් ඉඳල පලයන් හෙට උදේට, නැත්තන් ටැක්සියක පලයන් කිව්වම අපිටත් කින්ඩිය දාල පොන්නයෝ ගානට දාල කතා කරන්නේ ඒ වෙලාවට...කියලා කියලා ඇති වෙලා නිසා මම දැන් කියන්න යන්නේ නෑ උන්ට...මමත් සැහෙන්න බොන එකෙක් (No Smoking Heavy Drinking)...ඒ වගේම අවරුදු 3ක් වෙනවා car එකක් drive කරන්න පටන් අරන්...එත් මන් අදටත් ආඩම්බර වෙනවා කවදාවත් බීල එලවලත් නෑ ඉස්සරහට එලවන්නෙත් නෑ, ඒ වගේම ගොඩක් මහන්සි නිදිමත වෙලාවට drive කරන්නෙත් නෑ ...සෙට් වෙන්න යනවනම් එක්කෝ බස් එකේ නැත්තන් ටැක්සියේ....මන් අර කියපු මගේම යාලුවෙක් නැති ඔය වගේ දෙකින් නැති උනත් මගෙනම් කිසි දුකක් නෑ...අනික් උන් ගැන කිසිම හැගීමක් නැති, මෙච්චර රටේ ආරක්ෂාව ගැන ප්‍රශ්නයක් තියෙන වෙලාවකවත් අඩු ගානේ නීතියට කීකරු වෙන්න බැරි උන් ඕනෙම නෑ බන් මමනම් කියන්නේ...

    (මෙතන තව කාරණයක් තියෙනවා විශේෂෙන් ඔය පැත්තට අදාලව...එත් මේ වෙලාවේ ඒක නොකියන එක හොඳයි..අනික් සේරම දේවල් අමතක කරලා සිංහලු එකට ඉන්න ඕනේ වෙලාව නිසා...)


    :rolleyes::shocked:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ගෑණු දරුවට අවුරුදු තුනයි. පොඩි එකාට මාස 3 යි කොල්ලෙක්. ඈත්තටම මූ බීලා නම් හිටියේ ඌ මහ අධමයෙක්. මාස තුනක පොඩි එකෙක් ගෙදර ඉද්දි රෑ 1 වෙනකම් බීලා එන එකෙක්. ඒ කොහොම වුනත් අර දරුවෝ දෙන්නා අසරණයි. උන්ට මොනවද තේරෙන්නේ. උන් ජීවත් වෙන්නේ කොහොමද? මේක දේශපාලුවො කාලකන්නි කරපු රටක්
     
    • Like
    Reactions: CorD SaC

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    ගෑණු දරුවට අවුරුදු තුනයි. පොඩි එකාට මාස 3 යි කොල්ලෙක්. ඈත්තටම මූ බීලා නම් හිටියේ ඌ මහ අධමයෙක්. මාස තුනක පොඩි එකෙක් ගෙදර ඉද්දි රෑ 1 වෙනකම් බීලා එන එකෙක්. ඒ කොහොම වුනත් අර දරුවෝ දෙන්නා අසරණයි. උන්ට මොනවද තේරෙන්නේ. උන් ජීවත් වෙන්නේ කොහොමද? මේක දේශපාලුවො කාලකන්නි කරපු රටක්

    100% true :love: :)
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113


    ඔය අන්ධකාරෙ, කෙලගෙන යන, නැනෝ එකක රෝද වලට, තියන්න පුලුවන් කියල මම් හිතන්නෙ නෑ බන්.

    ඔව් බන්.අපි එතන හිටියෙ නෑනේ..උගෙ වැරැද්ද..මට දුක අර පොඩි කෙල්ලො 2 ගැන.උන්ට මොනවා තේරෙනවා කියලද
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka

    ඔව් බන්.අපි එතන හිටියෙ නෑනේ..උගෙ වැරැද්ද..මට දුක අර පොඩි කෙල්ලො 2 ගැන.උන්ට මොනවා තේරෙනවා කියලද


    eka aththa machan. matath innawa oya wayase podi ekek. un kochchara asawen da inne api gedara enakan? mu nam kalakanniyek wenna one mechchara podi ewn 2k thiyagena maha pandara wenakam bi bi innakota
     

    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0

    ඔව් බන්.අපි එතන හිටියෙ නෑනේ..උගෙ වැරැද්ද..මට දුක අර පොඩි කෙල්ලො 2 ගැන.උන්ට මොනවා තේරෙනවා කියලද

    hmm lamayi nam paw ban. ara masa 3 ladaruwai anik daruwai.
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    මෙච්චර තම්බි ත්‍රස්තවාදී මිනී මරන බෝම්බ තියන, අහිංසකයෝ මරන රටේ එකම එක හම්බ ත්‍රස්තවාදියකු මරන්න බැරි උනා... ඒත අහින්සක මිනිහෙක්ව මරල දැම්ම ඉවසන්න බෑ දුකයි....
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ඔව් ඒක ඇත්ත.ඒත් මචන් ආයිත් මෙහෙම දෙයක් නොවෙන්ඩ දෙයක් වෙන්ඩ ඕනි..රෝද වලට වෙඩි තියන්ඩ බැරි නෑනෙ... අනේ මන්දා හැම එකේම දෙපැත්තක් තියේ...

    මේ රෑ යනවා 1ට විතර,තව රෝද වලට එම් කරපංකෝ මේ වෙන මගුලවල් අස්සේ.
    හිතපන් හමුදාවේ කොල්ලෝ මොනවා හිතනවා ඇද්ද,අනික නියම වාහනේ ගිහින් තියෙන්නේ,
    ඔය වගේ ඒවාට තියනවා බං දැන්.
    දුකයි එත් කරන්න දෙයක් නෑ,අනික හමුදාවට බිලා ගියා කියලා ගානක් නෑ.
    අවශ්‍ය දෙවක් චෙක් කරා,ඕනනම් පොලිසියට භාර දෙයි :yes:
    නැත්නම් පරිස්සමින් යමන් කියලා යවනවා :yes:
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    හරියට වෙඩි තියන්න බැරි එක අදාළ ජොබ් එකේදී වෙච්ච වැරද්දක් නේ ....
    හරියට ජොබ් එක නොකරම දේශපාලුවෝ නම් බැනුම් අහනවා ...

    උබ හිතුවද එතන ස්නයිපර් කෙනෙක් හිටිය කියලා හරියට එම් කරලා රෝද වලට තියන්න.
    අනික නයිට් විෂන් දාලා නෙමෙයි මං හිතන්නේ ඉන්න ඇත්තේ,
    පාරේ තියෙන කණු වල තියෙන ඉලියෙන් ඉන්නේ.
     
    Apr 10, 2019
    95
    6
    0
    උබ හිතුවද එතන ස්නයිපර් කෙනෙක් හිටිය කියලා හරියට එම් කරලා රෝද වලට තියන්න.
    අනික නයිට් විෂන් දාලා නෙමෙයි මං හිතන්නේ ඉන්න ඇත්තේ,
    පාරේ තියෙන කණු වල තියෙන ඉලියෙන් ඉන්නේ.

    ඒ වුණාට වාහනේ බඳ මට්ටමෙන් වෙඩි තියපු එක වැරදියි. රෝද මට්ටමෙන් වෙඩි තිබ්බ නම් ගැටළුවක් වෙන්නෙ නෑ. මෙයාලට පුහුණුවක් දීල නැද්ද. :sorry:
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,940
    28,857
    113
    මේ රෑ යනවා 1ට විතර,තව රෝද වලට එම් කරපංකෝ මේ වෙන මගුලවල් අස්සේ.
    හිතපන් හමුදාවේ කොල්ලෝ මොනවා හිතනවා ඇද්ද,අනික නියම වාහනේ ගිහින් තියෙන්නේ,
    ඔය වගේ ඒවාට තියනවා බං දැන්.
    දුකයි එත් කරන්න දෙයක් නෑ,අනික හමුදාවට බිලා ගියා කියලා ගානක් නෑ.
    අවශ්‍ය දෙවක් චෙක් කරා,ඕනනම් පොලිසියට භාර දෙයි :yes:
    නැත්නම් පරිස්සමින් යමන් කියලා යවනවා :yes:

    Vahane adaalama na..bmw ekekata tiyela tibba kelinma windscreen eke madden bullet eke gihilla tibbe. Drunk lawyer kenek.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මරුන මනුස්සය පව්.. වෙඩි තිබ්බ එක හරී කියල කියන්න තරම් කාලකන්නියෙක් වෙන්නෙ නෑ මිනිහෙක් නෙ මැරිල තියෙන්නෙ...

    දැන් මේ රටේ තියන තත්වෙ දන්නෙ නැති තොත්ත බබෙක් ද ? අඩියෙන් අඩිය සර්ච් කරනව.. හදිසි නීතිය ක්‍රියාත්මකයි කියල හොදටම දන්නව.. ඒකටත් බීල බීල පිස්සු කෙලිනව පාරවල් වල..

    අන නොතකා ධාවනය කරොත් වෙඩි තියනව නීතියෙන්ම..
    වාහනෙ රෝද වලට තියන්න මේක movie එකක් නෙවේ මිනිහෝ.. movies වැඩියෙන් බලල කුරුවල් උනාම ඔහොම හිතෙන්නෙ..
    ඌ බෝම්බයක් අරගෙන ගිහින් කොහෙට හරි මිනිස්සු ඉන්න තැනකට දාල පුපුරා ගත්ත නං..

    නිහාල් සිල්වව මතක නෙ..
    සාජන්ට් නල්ල තම්බි.. පොරවත් ඔහොම තමයි මරල තියෙන්නෙ නවත්තන්නෙ නැතුව ගිහින්...


    Silva was shot to death by Sri Lanka Army soldiers as he ignored warnings and ran a checkpoint on December 3, 1989 in Dehiwela;[2] he possibly did not understand the situation due to inebriation.

    https://en.wikipedia.org/wiki/Nihal_Silva
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මොනා කරන්නද මිනිස්සු දැනගන්න ඕනේ රටේ ආරක්ෂක තත්වය ඊට අනුව වැඩ කරන්න. නරක වෙලාව තමා. මිනිස්සු දැනගන්න ඕනේ හමුදාවට සහය වෙන්න. හමුදාව මුළු රටේම මිනිස්සුන්ගේ ජිවිත රකින්නේ
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    කාට හරි හිතෙන දෙයක් තමයි බන් නීතියක් කියල සම්මත කරගන්නේ ....

    වාහනයක් අණ නොතකා දාවනය කරන්න බලපාන හේතු වලින් මුලික හේතුව බීමත්කම , සම්බාවිතාවයක් විදියට ගත්තම බිල හිටපු උන් 99ක් ගියෝත් බෝම්බ පටෝගෙන 1ක් ඔහොම යයි ....

    එහෙම එකේ නීතියෙන් පුළුවන් කම තිබබා කියල අහිංසක මනුස්සයේක් මරල දාන එක 'අමානුශියයි'. ( උඹ කියන විදියට මැරෙන්නම තිබ්බ නම් )

    ඒක අැත්ත මට දුක තොපි වගේ වැඩකට නැති ගල් මූසලයෝ මැරෙන්නෙ නැති ඵක.