වත්තල හුනුපිටිය වෙඩි තැබීම

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බීලා හිටියා කියන එක වාහනේ නතර නොකර යන්න හේතුවක් නෙමේ. මෙච්චර මේ කෙලවෙලා තියෙන වෙලාවෙ මෙහෙමද මිනිස්සු වගකීමෙන් වැඩ කරන්නෙ.

    මම් කිව්වෙ මිනිහට චෙක් පොඉන්ට් එකේ නතර කරන්න සිහිය තිබ්බෙ නැත්ත්නම් ඔය විදිහට පාරෙ යන එවුන්ව යට කරන් යන්නත් තිබුනනෙ.

    වාහනේ එලවපු මනුස්සය අතේ වැරද්දක් තියනවා කියන එක ගැන වාදයක් නෑ ...

    හදිසි නිතිය තියන වෙලාවක උනත් අණ නොතකා දාවනය කරාම කරන්න වෙන දේවල් තියනවනේ ...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    වත්තල හුනුපිටිය වෙඩි... 05-11-2019 11:02 PM ko pako source dapiya ballige putha

    සෝස් නෑ හු$තෝ චට්නි ටිකක් දාන්නද ?
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    නිහාල් සිල්වව මතක් උනා..ඔන්න දැන් මැරෙන්න ලේසි ක්‍රමයක් තියෙනවා ඉස්සර වගේම.රටකට ගිය කලක්.අපමණ අගය.:(

    :sorry:
    බීලා එලවලා තව එකෙක් යටකළා නම්..

    ළමයි නම් පව් බන්. ඒත් එලවපු එකාගෙ වැරැද්ද.

    ඔව් බන්..මට අවුල් ගියා ඒ උනටා ගෑනු කෙනයි ලමයි දෙන්නයි දැක්කම.

    පව් නං තමයි.

    හැබැයි 100% වාහනේ පැද්ද කෙනාගෙ වරද.

    හ්ම්ම්ම්

    me dawas wala beela newi marala giyath oya check pint wala nawaththanna ona ban. anith eka bivva kiyala hamudawen loku gemak adinne na. nawaththanne nathuwa giya kiyanne thiyaawa ban un

    ඔව් බන්...මුන්ට මොලේ විකාරනේ...බීලා අවුරුද්දක් හිරේ ගියත් මොකද,බලපන් මේ උන් දෙයින් අර 3ම අමාරුවෙනේ..

    ගොන් පක්කු ..!! අහිංසක මිනියෙක්ව මැරුව ...

    මේ මූසලි :angry:
     
    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    පව් නං තමයි.

    හැබැයි 100% වාහනේ පැද්ද කෙනාගෙ වරද
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,977
    2
    54,704
    113
    වාහනේ එලවපු මනුස්සය අතේ වැරද්දක් තියනවා කියන එක ගැන වාදයක් නෑ ...

    හදිසි නිතිය තියන වෙලාවක උනත් අණ නොතකා දාවනය කරාම කරන්න වෙන දේවල් තියනවනේ ...

    Source Please. Lethal Force පාවිච්චි කරන්න අවසර තියෙනවා කියන්නෙ වෙඩි තියනවා කියන එක තමා. වෙඩි තියනවා කියන දේ 100% Precision එකකින් කරන්න බෑනෙ.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    ow bn mekane seen eka hamudwe kollonta mkt kynna ba bn hithapn oka bombayak bdan hitpu ekek unanm khmda bn :sorry::sorry:

    ඔව් ඒක ඇත්ත.ඒත් මචන් ආයිත් මෙහෙම දෙයක් නොවෙන්ඩ දෙයක් වෙන්ඩ ඕනි..රෝද වලට වෙඩි තියන්ඩ බැරි නෑනෙ... අනේ මන්දා හැම එකේම දෙපැත්තක් තියේ...
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,311
    30,055
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මෙරට නිවාස 50%කම කඩු ඇති බව බස්නාහිර පලාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා පවසයි.
    තම නිවෙස්වලද ආරක්‍ෂාවට කඩු ඇති බව මෙරට නායකයන් සමග පැවති සාකච්චාවලදී පැවසූ බවද ඔහු කියයි.
    කොම්පඤ්ඤවීදියේ පල්ලියෙන් හසුවූ කඩු 47 පිටත සිටි පුද්ගලයෙක් බිය වී ගෙනැවිත් දැමූ දෙයක් මිස පල්ලියේ තිබූ කඩු නොවන බවත් ඔහු පැවසීය.
    ඒ හැර මෙරට කිසිම පල්ලියකින් කඩු හසුවී නැතැයිද ඔහු කියා සිටියේය.
    ආණ්ඩුකාරයා මේ බව කියා සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
    :cool::cool::cool:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Source Please. Lethal Force පාවිච්චි කරන්න අවසර තියෙනවා කියන්නෙ වෙඩි තියනවා කියන එක තමා. වෙඩි තියනවා කියන දේ 100% Precision එකකින් කරන්න බෑනෙ.

    අවසර තියනවා කියල කරන්නම ඕනෙද ! ඉස්සරහ ඉන්න units වලට දැනුම් දුන්න නම් ඕක අල්ලගන්න එක නතින් ...විශේෂෙන්ම හරියට වෙඩි තියාගන්න බැරි නම් එහෙම නෙමෙයිද කරන්න ඕනේ ....
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    වත්තල හුනුපිටිය වෙඩි... 05-11-2019 10:36 PM ko pako source dapiya ballige putha

    බනිස් ගෙඩිය අරන් වරෙන් සොස් ටිකක් ගහලා දෙන්නම් :rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,977
    2
    54,704
    113
    රෝද වලට වෙඩි තියන්ඩ බැරි නෑනෙ...

    ජීවිතේට ඔහොම හදිසි වෙලාවක Moving vehicle එකකට තියා නිකං වත් තුවක්කුවක් පාවිච්චි කරපු නැති අයට එහෙම Assumptions දෙන්න බෑ නේද?
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    ජීවිතේට ඔහොම හදිසි වෙලාවක Moving vehicle එකකට තියා නිකං වත් තුවක්කුවක් පාවිච්චි කරපු නැති අයට එහෙම Assumptions දෙන්න බෑ නේද?

    Okay :)
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ඕව හින්ද තමයි හදිසි නිතිය වගේ දේවල් පුලුවන් තරම් අඩුවෙන් යොදාගන්නෙ.පොලිසියෙ රදවගන්න පුලුවන් කාලය පැය ගානකට සිමා කරන්නෙ. ඒ වගේ දෝවල්.මානව හිමිකම් කියන දේවල් වල අගේ තේරෙන්නෙ මිනිස්සුන්ට තමන්ට දෙයක් උනොත් විතරයි.එතකන් තමයි සේරම පොරවල්
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Lankawe mehema situation ekak tiyeddi minissu ai mehema karanne..Driver dana ganna oni hariyata yanna..
    ..drinks daala unat wahanaya nawatta oni neda dana ganna..?

    ..e wagemai mehema giye bomb purawapu wahanayak nam..?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඕව හින්ද තමයි හදිසි නිතිය වගේ දේවල් පුලුවන් තරම් අඩුවෙන් යොදාගන්නෙ.පොලිසියෙ රදවගන්න පුලුවන් කාලය පැය ගානකට සිමා කරන්නෙ. ඒ වගේ දෝවල්.මානව හිමිකම් කියන දේවල් වල අගේ තේරෙන්නෙ මිනිස්සුන්ට තමන්ට දෙයක් උනොත් විතරයි.එතකන් තමයි සේරම පොරවල්

    :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,977
    2
    54,704
    113
    අවසර තියනවා කියල කරන්නම ඕනෙද ! ඉස්සරහ ඉන්න units වලට දැනුම් දුන්න නම් ඕක අල්ලගන්න එක නතින් ....

    උඹ ආතල් එකක් ගන්නෙ කියල දන්නව ඒත් මෙහෙම ආතල් දෙන්න එපා.

    වාහනයක් අණ නොතකා පලා යද්දි නවත්වන්න තිබ්බ වෙඩි වැදිලා මැරුන කියන එක ඇර වෙන මොකුත් නොදැන කොහොමද ඔහොම හාන්සිපුටු තියරි දෙන්නේ?

    මිනිහට වෙඩි වැදුණ තැන ඉඳන් ගෙදරට කිලෝමීටර් 1 ලු තිබ්බේ. ඌ ගෙදර ගියා නං ආයෙ කවදහරි හම්බෙනකං අල්ලගන්න වෙන්නෙ නෑ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,977
    2
    54,704
    113
    ඕව හින්ද තමයි හදිසි නිතිය වගේ දේවල් පුලුවන් තරම් අඩුවෙන් යොදාගන්නෙ.පොලිසියෙ රදවගන්න පුලුවන් කාලය පැය ගානකට සිමා කරන්නෙ. ඒ වගේ දෝවල්.මානව හිමිකම් කියන දේවල් වල අගේ තේරෙන්නෙ මිනිස්සුන්ට තමන්ට දෙයක් උනොත් විතරයි.එතකන් තමයි සේරම පොරවල්

    ප්‍රතිත්‍රස්ත පනත ගරිල්ලා මාකටිං :rofl:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    :sorry:

    ඔව් බන්..මට අවුල් ගියා ඒ උනටා ගෑනු කෙනයි ලමයි දෙන්නයි දැක්කම.

    හ්ම්ම්ම්

    ඔව් බන්...මුන්ට මොලේ විකාරනේ...බීලා අවුරුද්දක් හිරේ ගියත් මොකද,බලපන් මේ උන් දෙයින් අර 3ම අමාරුවෙනේ..

    මේ මූසලි :angry:

    1 - බීල හිටිය කියල හමුදා checkpoint එකකදි දඩ ගහන්නෙත් නෑ හිරේ දාන්නෙත් නෑ මචන්.. එහෙම දඩ ගහන්න හමුදාවට power එක නැහැ.. වාහනේ check කරනව විතරයි.

    2 - පොලිසියෙන් හෝ හමුදාවෙන් පාරෙ යන වාහනයක් නවත්තන්න කියල ඒක නැවැත්තුවෙ නැති උනාම ඒකට අන නොතකා දාවනය කලා කියල වෙඩි තියන්න අවසර නීතියෙන්ම තියනව..

    3 - මූ වාහනේ checkpoint එකේ නවත්තන්නෙ නැහැ කියන්නෙ ඉස්සරහ පාර මාරු වෙන තැනක මිනිස්සු පාර මාරු වෙවී හිටියනම් එතන නවත්තන්නෙත් නැහැනෙ.. පාර මාරු වෙන මිනිස්සුත් යට කරගෙන යයිනෙ.. එහෙම නම් අහිංසක මිනිස්සු කීයක් මැරෙයිද..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹ ආතල් එකක් ගන්නෙ කියල දන්නව ඒත් මෙහෙම ආතල් දෙන්න එපා.

    වාහනයක් අණ නොතකා පලා යද්දි නවත්වන්න තිබ්බ වෙඩි වැදිලා මැරුන කියන එක ඇර වෙන මොකුත් නොදැන කොහොමද ඔහොම හාන්සිපුටු තියරි දෙන්නේ?

    මිනිහට වෙඩි වැදුණ තැන ඉඳන් ගෙදරට කිලෝමීටර් 1 ලු තිබ්බේ. ඌ ගෙදර ගියා නං ආයෙ කවදහරි හම්බෙනකං අල්ලගන්න වෙන්නෙ නෑ.

    හරියට වෙඩි තියන්න බැරි එක අදාළ ජොබ් එකේදී වෙච්ච වැරද්දක් නේ ....
    හරියට ජොබ් එක නොකරම දේශපාලුවෝ නම් බැනුම් අහනවා ...
     
    • Like
    Reactions: Bart_Allen

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ප්‍රතිත්‍රස්ත පනත ගරිල්ලා මාකටිං :rofl:

    ඇයි ඒ පනතෙ තියෙනවද හදිසි නිතිය තියන වෙලාවටත් බිල ගියාම වෙඩි තියන්න එපා කියල:rofl: