ගොන් පක්කු ..!! අහිංසක මිනියෙක්ව මැරුව ...
palayan yako yanna
nawaththnne enthiwa wedi thibba eka weradi , ohoma gihin bomb ekak blast kalanam baninwa check kale nae kiyalaගොන් පක්කු ..!! අහිංසක මිනියෙක්ව මැරුව ...
nawaththnne enthiwa wedi thibba eka weradi , ohoma gihin bomb ekak blast kalanam baninwa check kale nae kiyalaරෝද වලට වෙඩි තියන්ඩ බැරි නෑනෙ....
මමනම් කියන්නේ ඒ වගේ උන් මැරුණ එක හොඳයි...මගේම යාලුවෝ ඉන්නවා බීලා වාහනේ drive කරන...උන් සිහියෙන් ඉන්න වෙලාවට අල්ලගෙන මම සැහෙන්න පැහැදිලි කරලා දීල තියෙනවා බීලා එලවන්න එපා කියලා...මම අනන්තවත් උන්ගෙන් අහලා තියෙනවා පව්ලක් නඩත්තු කරන දුප්පත් මනුස්සයෙක්, බඩ දරු අම්මා කෙනෙක් එහෙම යට උනොත් උඹට හිත හදාගන්න පුලුවන්ද කියලා....ඒ වෙලාවට ඒක තමයි ඔව් ඔව් කියා කියා ඉන්නවා බොරුවට...එත් බීපුවම අර සුපුරුදු ගතිය එලියට එනවා...පකේ ලයින් ඒ වෙලාවට....අපි බය නෑ හුත්තෝ කියාගෙන ඉන්නේ...ඒ වෙලාවට හිතන්නේ ඌ වීරයෙක් කියලා .....NFS වල ඒවා real life එකෙත් කරන්න යනවා....මචන් වෙරි හිදෙනකන් ඉඳල පලයන් හෙට උදේට, නැත්තන් ටැක්සියක පලයන් කිව්වම අපිටත් කින්ඩිය දාල පොන්නයෝ ගානට දාල කතා කරන්නේ ඒ වෙලාවට...කියලා කියලා ඇති වෙලා නිසා මම දැන් කියන්න යන්නේ නෑ උන්ට...මමත් සැහෙන්න බොන එකෙක් (No Smoking Heavy Drinking)...ඒ වගේම අවරුදු 3ක් වෙනවා car එකක් drive කරන්න පටන් අරන්...එත් මන් අදටත් ආඩම්බර වෙනවා කවදාවත් බීල එලවලත් නෑ ඉස්සරහට එලවන්නෙත් නෑ, ඒ වගේම ගොඩක් මහන්සි නිදිමත වෙලාවට drive කරන්නෙත් නෑ ...සෙට් වෙන්න යනවනම් එක්කෝ බස් එකේ නැත්තන් ටැක්සියේ....මන් අර කියපු මගේම යාලුවෙක් නැති ඔය වගේ දෙකින් නැති උනත් මගෙනම් කිසි දුකක් නෑ...අනික් උන් ගැන කිසිම හැගීමක් නැති, මෙච්චර රටේ ආරක්ෂාව ගැන ප්‍රශ්නයක් තියෙන වෙලාවකවත් අඩු ගානේ නීතියට කීකරු වෙන්න බැරි උන් ඕනෙම නෑ බන් මමනම් කියන්නේ...
(මෙතන තව කාරණයක් තියෙනවා විශේෂෙන් ඔය පැත්තට අදාලව...එත් මේ වෙලාවේ ඒක නොකියන එක හොඳයි..අනික් සේරම දේවල් අමතක කරලා සිංහලු එකට ඉන්න ඕනේ වෙලාව නිසා...)


ගෑණු දරුවට අවුරුදු තුනයි. පොඩි එකාට මාස 3 යි කොල්ලෙක්. ඈත්තටම මූ බීලා නම් හිටියේ ඌ මහ අධමයෙක්. මාස තුනක පොඩි එකෙක් ගෙදර ඉද්දි රෑ 1 වෙනකම් බීලා එන එකෙක්. ඒ කොහොම වුනත් අර දරුවෝ දෙන්නා අසරණයි. උන්ට මොනවද තේරෙන්නේ. උන් ජීවත් වෙන්නේ කොහොමද? මේක දේශපාලුවො කාලකන්නි කරපු රටක්
ඔය අන්ධකාරෙ, කෙලගෙන යන, නැනෝ එකක රෝද වලට, තියන්න පුලුවන් කියල මම් හිතන්නෙ නෑ බන්.
ඔව් බන්.අපි එතන හිටියෙ නෑනේ..උගෙ වැරැද්ද..මට දුක අර පොඩි කෙල්ලො 2 ගැන.උන්ට මොනවා තේරෙනවා කියලද
ඔව් බන්.අපි එතන හිටියෙ නෑනේ..උගෙ වැරැද්ද..මට දුක අර පොඩි කෙල්ලො 2 ගැන.උන්ට මොනවා තේරෙනවා කියලද
ඔව් ඒක ඇත්ත.ඒත් මචන් ආයිත් මෙහෙම දෙයක් නොවෙන්ඩ දෙයක් වෙන්ඩ ඕනි..රෝද වලට වෙඩි තියන්ඩ බැරි නෑනෙ... අනේ මන්දා හැම එකේම දෙපැත්තක් තියේ...


හරියට වෙඩි තියන්න බැරි එක අදාළ ජොබ් එකේදී වෙච්ච වැරද්දක් නේ ....
හරියට ජොබ් එක නොකරම දේශපාලුවෝ නම් බැනුම් අහනවා ...
උබ හිතුවද එතන ස්නයිපර් කෙනෙක් හිටිය කියලා හරියට එම් කරලා රෝද වලට තියන්න.
අනික නයිට් විෂන් දාලා නෙමෙයි මං හිතන්නේ ඉන්න ඇත්තේ,
පාරේ තියෙන කණු වල තියෙන ඉලියෙන් ඉන්නේ.

මේ රෑ යනවා 1ට විතර,තව රෝද වලට එම් කරපංකෝ මේ වෙන මගුලවල් අස්සේ.
හිතපන් හමුදාවේ කොල්ලෝ මොනවා හිතනවා ඇද්ද,අනික නියම වාහනේ ගිහින් තියෙන්නේ,
ඔය වගේ ඒවාට තියනවා බං දැන්.
දුකයි එත් කරන්න දෙයක් නෑ,අනික හමුදාවට බිලා ගියා කියලා ගානක් නෑ.
අවශ්‍ය දෙවක් චෙක් කරා,ඕනනම් පොලිසියට භාර දෙයි
නැත්නම් පරිස්සමින් යමන් කියලා යවනවා![]()
Silva was shot to death by Sri Lanka Army soldiers as he ignored warnings and ran a checkpoint on December 3, 1989 in Dehiwela;[2] he possibly did not understand the situation due to inebriation.
ගොන් පක්කු ..!! අහිංසක මිනියෙක්ව මැරුව ...

කාට හරි හිතෙන දෙයක් තමයි බන් නීතියක් කියල සම්මත කරගන්නේ ....
වාහනයක් අණ නොතකා දාවනය කරන්න බලපාන හේතු වලින් මුලික හේතුව බීමත්කම , සම්බාවිතාවයක් විදියට ගත්තම බිල හිටපු උන් 99ක් ගියෝත් බෝම්බ පටෝගෙන 1ක් ඔහොම යයි ....
එහෙම එකේ නීතියෙන් පුළුවන් කම තිබබා කියල අහිංසක මනුස්සයේක් මරල දාන එක 'අමානුශියයි'. ( උඹ කියන විදියට මැරෙන්නම තිබ්බ නම් )