හලාවත_curfew

Ninja hattori

Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    නැවත දැනුම් දෙන තුරු හලාවතට පොලිස් ඇඳිරි නීතිය

    වහාම ක්‍රියාත්මක වන පරිදි හලාවත පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා.
    යළි දැනුම් දෙන තුරු මෙය ක්‍රියාත්මක බවයි වාර්තා වෙන්නේ.

    http://nethnews.lk/article/66287

    arrow445

    Well-known member
  • Aug 14, 2018
    700
    755
    93
    D6WXmyOUIAE5ZwU.jpg

    D6WXmyUVUAAF7MW.jpg

    D6WXmyfVUAE97YQ.jpg

    :oo::oo::oo:
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    ‼️Confirmed‼️

    හලාවත හස්මාර් නම් රෙදි කඩයක පුද්ගලයෙක් “උබලට හිනා වෙලා ඉන්න පුලුවන් අද විතරයි හෙට අඩන්න වෙනවා” යැයී ප්‍රකාශයක් කිරීමත් සමගම තරුණයන් පිරිසක් ඒ ගැන කතෝලික පියතුමෙක් සමග හලාවත පොලීසියට ගොස් පැමිනිලි කර මද වෙලාවක් යන විට අදාල රෙදි කඩය සහ ඒ ප්‍රකාශය කල හස්මර් නැමති පුද්ගලයාට දැඩි හානි කර ඇත. හලාවත මුස්ලිම් පල්ලියකට ද යම් ප්‍රහාරයක් එල්ල වී ඇත. දැන් පොලිස් ඇදිරි නීතිය හලාවත පොලිස් බල ප්‍රදේශයට පනවා ඇත.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,865
    67,106

    That means heta loku plan ekak athi
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,459
    23,709
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ‼️Confirmed‼️

    හලාවත හස්මාර් නම් රෙදි කඩයක පුද්ගලයෙක් “උබලට හිනා වෙලා ඉන්න පුලුවන් අද විතරයි හෙට අඩන්න වෙනවා” යැයී ප්‍රකාශයක් කිරීමත් සමගම තරුණයන් පිරිසක් ඒ ගැන කතෝලික පියතුමෙක් සමග හලාවත පොලීසියට ගොස් පැමිනිලි කර මද වෙලාවක් යන විට අදාල රෙදි කඩය සහ ඒ ප්‍රකාශය කල හස්මර් නැමති පුද්ගලයාට දැඩි හානි කර ඇත. හලාවත මුස්ලිම් පල්ලියකට ද යම් ප්‍රහාරයක් එල්ල වී ඇත. දැන් පොලිස් ඇදිරි නීතිය හලාවත පොලිස් බල ප්‍රදේශයට පනවා ඇත.

    දැන් මේ ප්‍රශ්නය විසදගන්න ලොකු දේශපාලන බලපෑමක් නැතුව බෑ. :sorry:
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    FB comment ekakata mara gannawa harak wage. Moda yakku nisa ratata kelawenawa..
    Molayak nathi un social media awama wenne okai
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    හලාවත නගරයෙන් 50-60% කට වඩා අයිති කරන් ඉන්නෙ. මම දැක්ක SLT ඒක කිට්ටුව අලුතෙන් පල්ලියක් + ඉස්කෝලයක් හදන්න පටන් අරන්. මේ ඉඩම් මුන්ට වැඩි ගාණට විකුණන්නෙ අපේම කට්ටිය. :(:(