Canada PR ගන්න කැමති අයට? Thread II

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    TFS machan! Rep +14

    1. උඹයි වයිෆුයි නේද යන්නෙ?
    2. උඹට පෙන්නන්න අවශ්‍ය උනේ CAD 15,772 විතරයිද?
    3. සාමාන්‍යෙන් පොයින්ට්ස් 475 ක් වගේ කියන්නෙ ඇතිවෙයි කියලා හිතෙනවාද?
     
    Aug 17, 2014
    1,670
    131
    0
    TFS machan! Rep +14

    1. උඹයි වයිෆුයි නේද යන්නෙ? Ow bro
    2. උඹට පෙන්නන්න අවශ්‍ය උනේ CAD 15,772 විතරයිද? Ow. Eth mama eeta wada pennuwa. Moakda exchange rate eka wenas wena nisa
    3. සාමාන්‍යෙන් පොයින්ට්ස් 475 ක් වගේ කියන්නෙ ඇතිවෙයි කියලා හිතෙනවාද? Hondatama athi. Dan yanne 450 wage.

    Red color daala tiyena comments balanna.
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Red color daala tiyena comments balanna.

    Thank you machan..Rep +14

    Agents ලා හරහා නැතුව උඹමද කරේ එතකොට ඔක්කොම?
    මට ඇත්තටම තාම 475 ක් නැහැ..තව අවුරුද්දකින් වගේ තමයි කොහොමත් ඇප්ලයි කරන්න වෙන්නේ..අවුරුද්දකින් වගේ නම් 450 ක් වගේ තමයි සෙට් වෙන්නේ..බලන්න ඕනේ...