ඔයා හුචක්කුවට වඩා හොද ඇන්ඩ්රෙයිඩ් කට්ටක් ගන්න පුලුවන්.මේ ත්රෙඩ් එක දාපු එකා ලිං ගෙම්බෙක්.
can u suggest me some Androids similar price plz
ඔයා හුචක්කුවට වඩා හොද ඇන්ඩ්රෙයිඩ් කට්ටක් ගන්න පුලුවන්.මේ ත්රෙඩ් එක දාපු එකා ලිං ගෙම්බෙක්.
6S is old. They don't sell 7 anymore (Only have 7 Jet black which is shit). 8 is over priced and has a glass back so good luck with that. Nobody with a brain buys XI'm happy with my iPhone 7 and hoping to buy another 7 soon
![]()
mageth 7s ekek tiye ban battery 84 wage change karanna ona.

machan wifeta phone ekak ganna ona
dialig eke nam apple6s eka 70k wage wenawa
meeta wada aduwata 6s nattan 7ekak ganna thanak thiyeda?
32GB machan