machan wifeta phone ekak ganna ona
dialig eke nam apple6s eka 70k wage wenawa
meeta wada aduwata 6s nattan 7ekak ganna thanak thiyeda?
dialig eke nam apple6s eka 70k wage wenawa
meeta wada aduwata 6s nattan 7ekak ganna thanak thiyeda?
කසන සල්ලියක් තියේනම් අවුලක් නෑ සහෝ
70කට 6 එකක් ගන්නේ නෑනේ නැත්නම්
දුක සේ නම් උපයන්නේ ඉක්මන් එකෙන් බලලා ගනින්
ඊට වඩා බාගෙකට ඔයිට වඩා පට්ට ඇඩ්වාන්ස් ඇන්ඩ්‍රොයිඩ් එකකට යන්න පුළුවන් කම නම් තියෙනවා අවශ්‍ය නම්
hu*awana oka ochchara wenawada bn. mata use karapu ekak nikan denna ahalath mama epa kiwwa. mama hithuwe dan wadak ganna bariwa athi kiyala eken
bump.
ow neda 2020-21 wenakan update sure 6s eke.phones nam parani habei updates ekamai mama hitanne

I bought a Iphone 6S yesterday from abans 66,949/=.Good looking phone with majestic features.You need additional at least 2000/= for the Tempered Glass and the back cover.
කසන සල්ලියක් තියේනම් අවුලක් නෑ සහෝ
70කට 6 එකක් ගන්නේ නෑනේ නැත්නම්
දුක සේ නම් උපයන්නේ ඉක්මන් එකෙන් බලලා ගනින්
ඊට වඩා බාගෙකට ඔයිට වඩා පට්ට ඇඩ්වාන්ස් ඇන්ඩ්‍රොයිඩ් එකකට යන්න පුළුවන් කම නම් තියෙනවා අවශ්‍ය නම්
I bought a Iphone 6S yesterday from abans 66,949/=.Good looking phone with majestic features.You need additional at least 2000/= for the Tempered Glass and the back cover.
aduwata thiyena android jarawal slow wenawa tika dawasak use karanakota.
android gannawanam high end ekak ganna ona tika kalayak hari slow nowi use karanna.

2015 2GB RAM එකක් තියෙන ෆෝන් එකකට 70ක් අපරාදේ නැද්ද?
Pocophone ekak ganna puluwan oya ganata. 2015 2gb ram ekak 70kta ganna pissuda![]()
hu*awana oka ochchara wenawada bn. mata use karapu ekak nikan denna ahalath mama epa kiwwa. mama hithuwe dan wadak ganna bariwa athi kiyala eken
bump.
I use my iPhone X without a tempered glass.
Sometimes I remove the cover as well (don't like to use covers but difficult to use it without the cover since the back is glass, slippery like crazy)