ehenam me mase witharak iwasala balanawa
harigiyoth kiyapan apitath salakala balanna.....
Man den ayin wela maasa gaanak wenawa oken.
ehenam me mase witharak iwasala balanawa
ස්පීඩ් ලිමිට් එක අයින් කරලා නේද![]()


Ubala thama munge reddawal use karanawadacliq app ekatada ?
mage speedtest eka 15mbps yanawa.eth download speed 1mbps![]()


ඔව් ක්ලික් එකේ තමා. ඉස්සර තිබුන ස්පීඩ් එක ආයෙත් එනවා මටනං.cliq app ekatada ?
mage speedtest eka 15mbps yanawa.eth download speed 1mbps![]()
Ubala thama munge reddawal use karanawada![]()


Ubala thama munge reddawal use karanawada![]()


ඔව් ක්ලික් එකේ තමා. ඉස්සර තිබුන ස්පීඩ් එක ආයෙත් එනවා මටනං.
හච් එකෙන් පනිවිඩේකුත් ආව දෙක එකතු උනා ඉස්සරහට හොඳ සේවයක් දෙන්න බලන් ඉන්නව කියල. උන් සමහරවිට ලිමිට් එක අයින් කරාද දන්නේ නෑ

245 එක දාල තියෙන්නේ. ඩවුන්ලෝඩ් කරද්දී කියල වෙනසක් නං නෑ එකම ගාන තමා එන්නේ.uba active karala tiyana package eka mokakda ?
direct download speed umbe awlak nadda ?
mama free labuna 5 mins walin dala baluwa.direct download speed eka 1mbps (100KBps) walata wada yanne na.speedtest result eka 15mbps enawa![]()
245 එක දාල තියෙන්නේ. ඩවුන්ලෝඩ් කරද්දී කියල වෙනසක් නං නෑ එකම ගාන තමා එන්නේ.
සමහරවිට පරණ ඇක්ටිව් කරපු එක ඉවරවෙලා අලුතෙන් එකක් දාන්න වෙයිද දන්නේ නෑ. ෆ්රී දෙන ඒවාට ස්පීඩ් අඩු කරලා ඇති නැත්තන්
මටනං 720 උනත් අවුලක් නැතුව ලෝඩ් වෙනව, එක එක්කෙනාට ස්පීඩ් වෙනස් නෙ ඉන්න පළාත අනුව ඒ හින්ද හරියට කියන්න බෑ ඉතිං සිම් එකක් අරන් බලන්න වෙනව.480 yt video balanna puluwanda
Sathayak wath okunta denna epa bangodak kalein package ekak dame ne.free dena 5mins set una.eken speed check kale![]()
Hambayonta shares thiyenawa. E nisa hutch gannath epa. Dialoguth epa. Mobitel gannaDEn Hutch eken karanne bun
hutch eke ewun mama danna widayata Buddhist![]()
මටනං 720 උනත් අවුලක් නැතුව ලෝඩ් වෙනව, එක එක්කෙනාට ස්පීඩ් වෙනස් නෙ ඉන්න පළාත අනුව ඒ හින්ද හරියට කියන්න බෑ ඉතිං සිම් එකක් අරන් බලන්න වෙනව.
දැන් නං 5-6 Mbps වගේ තමා.kiyada download speed eka
Sathayak wath okunta denna epa ban
Hambayonta shares thiyenawa. E nisa hutch gannath epa. Dialoguth epa. Mobitel ganna
දැන් නං 5-6 Mbps වගේ තමා.
ඔව් මේ ලඟදි ඉඳන් එකපාරම සිග්නල් කණු ඔක්කොම නැතිවෙලා එළකිරිවත් ලෝඩ් වෙන්නේ නැතිවෙනව සමහර වෙලාවට. අද උදෙත් 1-2 වගේ තිබිල දැන් ආය 4-6 වගේ එනවා ඔන්න දැන්.stable na ne
samahara welawata mata 5-6 enawa
eth samahara welawata 0.5k wath yanne na
mata nam time eken time eka wenas
ude waruwata patta ma speed
dwal weddi tika tika adu wenawa
ra weddi nam gannama deyak na
whatsapp load wenneth amaruwen
ඔව් මේ ලඟදි ඉඳන් එකපාරම සිග්නල් කණු ඔක්කොම නැතිවෙලා එළකිරිවත් ලෝඩ් වෙන්නේ නැතිවෙනව සමහර වෙලාවට. අද උදෙත් 1-2 වගේ තිබිල දැන් ආය 4-6 වගේ එනවා ඔන්න දැන්.
වැස්ස වගේ තමා කොයිවෙලේද ෂුවර් නෑ.