Daenerys බැල්ලි මැරෙනවා අන්තිමට ආර්යගේ අතින්![]()
උබලට මේ scene එක මතකද .
season 2 එකේදී දැනේරිස් හීනයක් දකිනවා .
හැමෝම හිතුවේ ඔය හිම වැටෙන්නේ, ඒකනිසා ඕකෙන් සංකේතවත් වෙන්නේ
නයිට් කිං කිංග්ස් ලන්දීන්ග් වලට එන එක කියල .
දැන් අපි දන්නවා ඒ හිම නෙවේ කියල .
ඒ dragon fire වලින් එන අළු වැටෙන්නේ .
දැනෙරිස් KL ගිනිතියන හැටි ඒකීම හීනෙන් දකිනව .
අන්තිමට prophecies එකට ඈදල තියෙනවා .




ජෝන්, දැනෙරිස් නැන්ද කියන එක අමතක කරලා
අර වෙලාවේ sex කරානං මිනිස්සු බරගානක් බේරෙන්න තිබුන .
.![]()




හින්දි ෆිල්ම් හොඳයි බන් .
අච්චර මකරා බිමදාපු උන්ට ස්කොපියන් බොල්ට් හතර වටෙ තියාගෙන එක ක්ලින් ශොට් එකක් ගන්න බැරි උනා
ඒ වගෙම මන් ෂො එකෙ දක්ක ඩිසිප්ලින්ම වෙස්ටරොස් ආමි එක තමා ලැනිස්ටර් ආමි එක .
අනික් ආමිස් වල උන් හෙන ගොත්රිකයි.
ilaga epi eke balanna tharam deyakuth naha ilaga epiye dany wa marala KL wala ahinsaka janathawa beragannawa
.. yayyyy
ඒකනම් මටත් හිතුනා
කොයිවෙලේ හරි ඊතල පාරක් කාවී කියලා
ගෝල්ඩන් ආමි මගුලෙන් කිසිම වැඩක් නෑ



ada episode eka nam hodai![]()
mata nam aarya penna baha.
mama aduwenma invest karapu character ekak![]()
dany wa maranna wena kenek thoraganna thibuna. aarya dan ethakota NK, Mad queen dennawama maranawailaga epi eke balanna tharam deyakuth naha ilaga epiye dany wa marala KL wala ahinsaka janathawa beragannawa
.. yayyyy
![]()

ටිරියන් නෙ ගම කෑවෙ .
ටිරියන් තමා මෙ සෙරටම වග කියන්න ඔනි .
ඌ කරපු ලොකුම ගොන්කම ටයිවින්ව මරපු එක.

dani පව්
අන්තිමට තනිවුනා කෙල්ල
dany wa maranne aryamai kiyanne kohomada jon snow wennath puluwan![]()

