ජොරා මොමොන්ට් හිටියානම් ඩැනිව ගාණට නවනවා.
එක්කො දාරියො නහාරිස් වගෙ එහෙම
එත් ඩැනි තනි උනා
සමහරක් විට ඩැනි බෙල් එක ගහපු වෙලාවෙ නතර උනානම් සර්සි එකෙනුත් අයුතු ප්රයොජන ගන්න ඉඩ තිබුණා.
සර්සි කියන්නෙ එ වගෙ කෙනෙක්.
jorah nathi eka loku paaduwak wuna. jon snow ta wada daario dany gena hithuwa










