Roahan Pallewatta tama minussu tikak ea manussayagena hoyala balanwanam hodai.. nikan mathu pitin balala desapalana paksha oluwe tiyana kata karannenatuwa. page eka update wenawa hamadma wage euntah samaharak kiyanawa udpi path wenana hadanwa kiyala.. poddak hoyala balapan me welawe paksha desapalanaya atharapan parana paksha walata awichch ekktawath chande denna epa
ඉන්න උන් එක්ක ලගින්වත් තියන්න බැ , එ සුදුසු කම ඇති.
රටට ඩොලර් ගේන රටේ දෙයක් කරන කෙනෙක්, පශ්චාත් උපාචිය දක්වා ඉගෙනගනිමින් ඉන්නවා, මානව පාලනය කරන කෙනෙක්, නවොත්පාදන වටිනකාම දන්න කෙනෙක්, රෑටෙ ප්‍රශ්ණ වලට ප්‍රයොගික පිලිතුරු දෙනවා. ඒත් පල්ලෙවත්ත ජනධිපති පුටුවට හරියන්නෙ නෑ එන්නෙත් නෑ . එයා එන්නේ පාර්ලිමෙන්තු මැතිවරණයට. එයලගේ එකම පෙරමුනෙන් තමා නාගන්ද එන්නේ.

මෙහෙම කිව්වේ කොහෙද බන්![]()

ඝෝටා ගෙනල්ල වෙන්නේ ඉගුරු දීල මිරිස් ගත්ත වගේ වැඩක් . ඌව ගෙනාවොත් උබල ආයේ 2028-2030 වෙද්දි නාහෙන් අඩනව මානව නිදහස නෑ කියලා. ඝෝටගේ සිස්ටම් එකම රටක් පාලනයට හරියන්නේ නෑ මීනිහ හොද පත ප්‍රොජෙක්ට් එකක් බලන්න ෆොකස් කරගෙන රිසොස් මැනෙජ් කරන් තග දාල වැඩ කරන්න , රටක් එගෙම කරන්න බෑ , නිතිය දැන ගන්න ඕනේ නීතියට වැඩ කරන්න ඕනේ , මානුෂිය වෙන්න ඕනේ, ස්ව ප්‍රජාත්‍රන්ත්‍රවාදි දැක්මක් තියෙන්නෙ ඕනේ.
moka ehema kenti karayek rate nayakaya una kiyanne sorry ma tama hitler part 2 genna munussu dagalana dagalilila. 
apo gota awa kiyanne itng munta hapan wenna puluwan.moka ehema kenti karayek rate nayakaya una kiyanne sorry ma tama hitler part 2 genna munussu dagalana dagalilila.
![]()
අලුත් එකෙක් ඕන ...උබලට වහල් දේශපාලනය එපා වෙලා නැද්ද
ඔය සෙට් එකම විද්වත් සංසදයෙන් එන්නේ , ගොඩක් අය තාම මිනිස්සු දන්නෙත් නෑ එකේ ඉන්න. ගොඩක් ඉන්නේ විශ්ව විද්‍යාල අචාර්ය මහාචාරය කටිටිය වෘතීය වේදින් , සුලු මද්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්, නීතී වෙදින්.
දෙරණට එනව පල්ලෙවත්තයි නාගයි සෙට් එකක් මීට අවුරුද්දකට කලින් එකෙදි කියනවා එයාල එකම කන්ඩායම්ක් විදියට තනි දෙශපාලන පක්ෂ වලින් එන්නේ කියලා . එත් බෙස් එක එකයි ඉන්නේ උඩ කිව්ව කට්ටිය
ohoma attama wei d?
පිලිපීනේ ජනාධිපති ආව වගේ තමා . කොරනවා කොරනවා කියලා හොද උනුයි නැති උනුයි ඔක්කම වැලිගම. ආයෙ පත්තරයක් ලියන්න එම වෙන්නේ නෑ අඩු කඩනවානේ . ඔය පෙලපාලි යන උන්ට එම අබ සරණයි , ත්‍රස්තයන්ටත් අඹ සරණයි . ඝෝඨා ආව කියන්නේ ලංකාවෙ මිනිස්සු නිල නොලත් හිර ගෙදරක් හදාගන්නවා. එ අතරේ වමට ගහන්නේ නැතුව ඉන්නේ නෑනේ , සොහොන් ගහල, මිග් වලින් ඇරපු එකා ජනාධිපති උනාම අයියා වගෙම ගහනවා ගහල අයියටත් අරිනවා. ඔන්න ඔහේ අපේ උන්ට කාලම හැදෙන්න දියන්. අපේ උන්ට රට හැදෙනව කියන්නේ පාරවල් බිල්ඩින් හැදෙන එකනේ.

Roahan Pallewatta tama minussu tikak ea manussayagena hoyala balanwanam hodai.. nikan mathu pitin balala desapalana paksha oluwe tiyana kata karannenatuwa. page eka update wenawa hamadma wage euntah samaharak kiyanawa udpi path wenana hadanwa kiyala.. poddak hoyala balapan me welawe paksha desapalanaya atharapan parana paksha walata awichch ekktawath chande denna epa
උෟ අැවිත් නිකන්. කන්න අදින්න දෙයි කියල හින් ඉන්නෙ අපෙ උන්
ai ban hina wenna ubala hari sahalluwen hitanne. penawe neda sirisena me wage kiyala hituwada.. acahra dewal dakalath gota ge mechara nadu wetila tiyeddi uwa trust karnna puluwanda thaba satekata.. balaya labunama okun mokek mokak karai danne![]()
උෟ අැවිත් නිකන්. කන්න අදින්න දෙයි කියල හින් ඉන්නෙ අපෙ උන්

Karanna deyak na ban. Mahinda naraka nisane MY3 ta President wennath Ranil ta Prime minister wennath puluwan une. Unta labuna awasthawen wedak karala pennuwe na ne. Ithin aye mini maruwo tikak athata balaya yana eka walakwanna ba.
Untika aye rata kaddi aye oya chande dunna unma ke gahaida kiyala balamuko. Ehema ke gahuwoth wena ekekta chance ekak ei