Who is our next president?

Next President

  • Total voters
    280
  • Poll closed .

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,857
    49,155
    113
    සේදවත්ත
    Roahan Pallewatta tama minussu tikak ea manussayagena hoyala balanwanam hodai.. nikan mathu pitin balala desapalana paksha oluwe tiyana kata karannenatuwa. page eka update wenawa hamadma wage euntah samaharak kiyanawa udpi path wenana hadanwa kiyala.. poddak hoyala balapan me welawe paksha desapalanaya atharapan parana paksha walata awichch ekktawath chande denna epa

    ඉන්න උන් එක්ක ලගින්වත් තියන්න බැ , එ සුදුසු කම ඇති.
    රටට ඩොලර් ගේන රටේ දෙයක් කරන කෙනෙක්, පශ්චාත් උපාචිය දක්වා ඉගෙනගනිමින් ඉන්නවා, මානව පාලනය කරන කෙනෙක්, නවොත්පාදන වටිනකාම දන්න කෙනෙක්, රෑටෙ ප්‍රශ්ණ වලට ප්‍රයොගික පිලිතුරු දෙනවා. ඒත් පල්ලෙවත්ත ජනධිපති පුටුවට හරියන්නෙ නෑ එන්නෙත් නෑ . එයා එන්නේ පාර්ලිමෙන්තු මැතිවරණයට. එයලගේ එකම පෙරමුනෙන් තමා නාගන්ද එන්නේ.

    ඝෝටා ගෙනල්ල වෙන්නේ ඉගුරු දීල මිරිස් ගත්ත වගේ වැඩක් . ඌව ගෙනාවොත් උබල ආයේ 2028-2030 වෙද්දි නාහෙන් අඩනව මානව නිදහස නෑ කියලා. ඝෝටගේ සිස්ටම් එකම රටක් පාලනයට හරියන්නේ නෑ මීනිහ හොද පත ප්‍රොජෙක්ට් එකක් බලන්න ෆොකස් කරගෙන රිසොස් මැනෙජ් කරන් තග දාල වැඩ කරන්න , රටක් එගෙම කරන්න බෑ , නිතිය දැන ගන්න ඕනේ නීතියට වැඩ කරන්න ඕනේ , මානුෂිය වෙන්න ඕනේ, ස්ව ප්‍රජාත්‍රන්ත්‍රවාදි දැක්මක් තියෙන්නෙ ඕනේ.
     
    Last edited:

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඉන්න උන් එක්ක ලගින්වත් තියන්න බැ , එ සුදුසු කම ඇති.
    රටට ඩොලර් ගේන රටේ දෙයක් කරන කෙනෙක්, පශ්චාත් උපාචිය දක්වා ඉගෙනගනිමින් ඉන්නවා, මානව පාලනය කරන කෙනෙක්, නවොත්පාදන වටිනකාම දන්න කෙනෙක්, රෑටෙ ප්‍රශ්ණ වලට ප්‍රයොගික පිලිතුරු දෙනවා. ඒත් පල්ලෙවත්ත ජනධිපති පුටුවට හරියන්නෙ නෑ එන්නෙත් නෑ . එයා එන්නේ පාර්ලිමෙන්තු මැතිවරණයට. එයලගේ එකම පෙරමුනෙන් තමා නාගන්ද එන්නේ.

    මෙහෙම කිව්වේ කොහෙද බන් :rolleyes:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    kohmada me ekama okkotama vote karegena gihin tiyenne. poll eke tibbe option neme da?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,857
    49,155
    113
    සේදවත්ත
    මෙහෙම කිව්වේ කොහෙද බන් :rolleyes:

    ඔය සෙට් එකම විද්වත් සංසදයෙන් එන්නේ , ගොඩක් අය තාම මිනිස්සු දන්නෙත් නෑ එකේ ඉන්න. ගොඩක් ඉන්නේ විශ්ව විද්‍යාල අචාර්‍ය මහාචාර‍ය කටිටිය වෘතීය වේදින් , සුලු මද්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්, නීතී වෙදින්.

    දෙරණට එනව පල්ලෙවත්තයි නාගයි සෙට් එකක් මීට අවුරුද්දකට කලින් එකෙදි කියනවා එයාල එකම කන්ඩායම්ක් විදියට තනි දෙශපාලන පක්ෂ වලින් එන්නේ කියලා . එත් බෙස් එක එකයි ඉන්නේ උඩ කිව්ව කට්ටිය

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඉන්න උන් එක්ක ලගින්වත් තියන්න බැ , එ සුදුසු කම ඇති.
    රටට ඩොලර් ගේන රටේ දෙයක් කරන කෙනෙක්, පශ්චාත් උපාචිය දක්වා ඉගෙනගනිමින් ඉන්නවා, මානව පාලනය කරන කෙනෙක්, නවොත්පාදන වටිනකාම දන්න කෙනෙක්, රෑටෙ ප්‍රශ්ණ වලට ප්‍රයොගික පිලිතුරු දෙනවා. ඒත් පල්ලෙවත්ත ජනධිපති පුටුවට හරියන්නෙ නෑ එන්නෙත් නෑ . එයා එන්නේ පාර්ලිමෙන්තු මැතිවරණයට. එයලගේ එකම පෙරමුනෙන් තමා නාගන්ද එන්නේ.

    ඝෝටා ගෙනල්ල වෙන්නේ ඉගුරු දීල මිරිස් ගත්ත වගේ වැඩක් . ඌව ගෙනාවොත් උබල ආයේ 2028-2030 වෙද්දි නාහෙන් අඩනව මානව නිදහස නෑ කියලා. ඝෝටගේ සිස්ටම් එකම රටක් පාලනයට හරියන්නේ නෑ මීනිහ හොද පත ප්‍රොජෙක්ට් එකක් බලන්න ෆොකස් කරගෙන රිසොස් මැනෙජ් කරන් තග දාල වැඩ කරන්න , රටක් එගෙම කරන්න බෑ , නිතිය දැන ගන්න ඕනේ නීතියට වැඩ කරන්න ඕනේ , මානුෂිය වෙන්න ඕනේ, ස්ව ප්‍රජාත්‍රන්ත්‍රවාදි දැක්මක් තියෙන්නෙ ඕනේ.

    apo gota awa kiyanne itng munta hapan wenna puluwan. :dull: moka ehema kenti karayek rate nayakaya una kiyanne sorry ma tama hitler part 2 genna munussu dagalana dagalilila.
    :dull:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,857
    49,155
    113
    සේදවත්ත
    apo gota awa kiyanne itng munta hapan wenna puluwan. :dull: moka ehema kenti karayek rate nayakaya una kiyanne sorry ma tama hitler part 2 genna munussu dagalana dagalilila.
    :dull:

    පිලිපීනේ ජනාධිපති ආව වගේ තමා . කොරනවා කොරනවා කියලා හොද උනුයි නැති උනුයි ඔක්කම වැලිගම. ආයෙ පත්තරයක් ලියන්න එම වෙන්නේ නෑ අඩු කඩනවානේ . ඔය පෙලපාලි යන උන්ට එම අබ සරණයි , ත්‍රස්තයන්ටත් අඹ සරණයි . ඝෝඨා ආව කියන්නේ ලංකාවෙ මිනිස්සු නිල නොලත් හිර ගෙදරක් හදාගන්නවා. එ අතරේ වමට ගහන්නේ නැතුව ඉන්නේ නෑනේ , සොහොන් ගහල, මිග් වලින් ඇරපු එකා ජනාධිපති උනාම අයියා වගෙම ගහනවා ගහල අයියටත් අරිනවා. ඔන්න ඔහේ අපේ උන්ට කාලම හැදෙන්න දියන්. අපේ උන්ට රට හැදෙනව කියන්නේ පාරවල් බිල්ඩින් හැදෙන එකනේ.
     
    kpgunathilaka

    Well-known member
  • Jan 21, 2009
    6,288
    474
    83
    hane mandaaa
    ඔය සෙට් එකම විද්වත් සංසදයෙන් එන්නේ , ගොඩක් අය තාම මිනිස්සු දන්නෙත් නෑ එකේ ඉන්න. ගොඩක් ඉන්නේ විශ්ව විද්‍යාල අචාර්‍ය මහාචාර‍ය කටිටිය වෘතීය වේදින් , සුලු මද්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්, නීතී වෙදින්.

    දෙරණට එනව පල්ලෙවත්තයි නාගයි සෙට් එකක් මීට අවුරුද්දකට කලින් එකෙදි කියනවා එයාල එකම කන්ඩායම්ක් විදියට තනි දෙශපාලන පක්ෂ වලින් එන්නේ කියලා . එත් බෙස් එක එකයි ඉන්නේ උඩ කිව්ව කට්ටිය

    ohoma attama wei d?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,857
    49,155
    113
    සේදවත්ත
    ohoma attama wei d?

    මුන් ටික තව ජරා ජිර්ණ වෙන්න දෙන්න ඕනේ . ස්ප්‍රායිස් ෆයර් එකක් එන්න ඕනේ . දිනන බැරි උනා කියමු ඒත් රැල්ල ලක්ශ 3-7 චන්ද අවම කැඩුවොත් ඉතා හොද ප්‍රවණතාවයක් . ඉම්‍රාන්ඛාන්ට දිනන්න අවුරුදු 15 ගියා මචෝ . අපිට් වෙනස් වෙනවනම් බලල සැකෙවින් වෙනස් වෙන්න තියෙන්නේ . මිනිස්සුන්ගේ පැන් තිඩේ තමා හැමදේම තියෙන්නේ
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,187
    18,791
    113
    අදාල නෑනේ
    පිලිපීනේ ජනාධිපති ආව වගේ තමා . කොරනවා කොරනවා කියලා හොද උනුයි නැති උනුයි ඔක්කම වැලිගම. ආයෙ පත්තරයක් ලියන්න එම වෙන්නේ නෑ අඩු කඩනවානේ . ඔය පෙලපාලි යන උන්ට එම අබ සරණයි , ත්‍රස්තයන්ටත් අඹ සරණයි . ඝෝඨා ආව කියන්නේ ලංකාවෙ මිනිස්සු නිල නොලත් හිර ගෙදරක් හදාගන්නවා. එ අතරේ වමට ගහන්නේ නැතුව ඉන්නේ නෑනේ , සොහොන් ගහල, මිග් වලින් ඇරපු එකා ජනාධිපති උනාම අයියා වගෙම ගහනවා ගහල අයියටත් අරිනවා. ඔන්න ඔහේ අපේ උන්ට කාලම හැදෙන්න දියන්. අපේ උන්ට රට හැදෙනව කියන්නේ පාරවල් බිල්ඩින් හැදෙන එකනේ.

    :lol:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113

    ai ban hina wenna ubala hari sahalluwen hitanne. penawe neda sirisena me wage kiyala hituwada.. acahra dewal dakalath gota ge mechara nadu wetila tiyeddi uwa trust karnna puluwanda thaba satekata.. balaya labunama okun mokek mokak karai danne :dull:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Roahan Pallewatta tama minussu tikak ea manussayagena hoyala balanwanam hodai.. nikan mathu pitin balala desapalana paksha oluwe tiyana kata karannenatuwa. page eka update wenawa hamadma wage euntah samaharak kiyanawa udpi path wenana hadanwa kiyala.. poddak hoyala balapan me welawe paksha desapalanaya atharapan parana paksha walata awichch ekktawath chande denna epa

    උෟ අැවිත් නිකන්. කන්න අදින්න දෙයි කියල හින් ඉන්නෙ අපෙ උන්
     
  • Jul 6, 2012
    10,678
    2,903
    113
    Pallewatta gena mata sure ne bn. Pallewattata election ekakata enawa nam meeta wada deyak karanna thibuna nagra sabha methiwaranekadiwath hari group ekak dala. Uth ara namata illana type eke ekek wage mata penne. Vision ekak ne ratak widiyata yanna ona kohoma da kiyala
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,857
    49,155
    113
    සේදවත්ත
    උෟ අැවිත් නිකන්. කන්න අදින්න දෙයි කියල හින් ඉන්නෙ අපෙ උන්

    දාගැබ් වැව් ගැහුවේ එකාලේ බන් දැන් කම්මැලි ජාතිය පොන් එකයි රන් දෙපැයයි බලා උදේට වයිට්නිග් ක්‍රම් එකක් ගාල රෙසපි බුක් එක්කින් කැම උයල කාල වෙන්ඩ පොශ් ජීවිත තියෙන්නේ ලංකාවේ . ගම ඇහුවම හද්ද ඩොටේ
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,187
    18,791
    113
    අදාල නෑනේ
    ai ban hina wenna ubala hari sahalluwen hitanne. penawe neda sirisena me wage kiyala hituwada.. acahra dewal dakalath gota ge mechara nadu wetila tiyeddi uwa trust karnna puluwanda thaba satekata.. balaya labunama okun mokek mokak karai danne :dull:

    Karanna deyak na ban. Mahinda naraka nisane MY3 ta President wennath Ranil ta Prime minister wennath puluwan une. Unta labuna awasthawen wedak karala pennuwe na ne. Ithin aye mini maruwo tikak athata balaya yana eka walakwanna ba.

    Untika aye rata kaddi aye oya chande dunna unma ke gahaida kiyala balamuko. Ehema ke gahuwoth wena ekekta chance ekak ei
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    උෟ අැවිත් නිකන්. කන්න අදින්න දෙයි කියල හින් ඉන්නෙ අපෙ උන්

    ai ubala balan inne nika kanna denna ekek enakanda.. lol ona oka tamai ubalta une hamadema nikan ganna lasti poddak athapaya mole wehesanna kamati ne. kohomada ban ratak dunu wenne.. desaplakayo enne nikan kanna denna neme ea miniha enna system eka hadala eka hariyata run karanwanna control karnna. natuwa nikan kanna denna eun enakan idala wechcha de penawane.. :yes:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Karanna deyak na ban. Mahinda naraka nisane MY3 ta President wennath Ranil ta Prime minister wennath puluwan une. Unta labuna awasthawen wedak karala pennuwe na ne. Ithin aye mini maruwo tikak athata balaya yana eka walakwanna ba.

    Untika aye rata kaddi aye oya chande dunna unma ke gahaida kiyala balamuko. Ehema ke gahuwoth wena ekekta chance ekak ei

    hmmm eka tama me rate unge awasanawa unma hoyagena yanawa.. padamak egana ganna munta minaruwo setekakma raja karal munta isis neme ea wage dahagunayak baye inna maraugalak wetenna tiyana asawane.

    one thing i believe that people get something they deserve... may be that is the best thing that they deserve.
    but we dont deserve.. so thats why we have go away from this country asap:yes: