FB Blocked again?

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,792
    35,650
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ආයෙ බ්ලොක් ද ? මොන හුත්තක්ද බන්... රට පාලනෙ කරන්න 5 වසරෙ පොඩි එකෙක්ට දියන් උන් කරය් හොදට...
    කියන්නෙ නෙ නම් සින්හලය කැරිය , ලේසි නැ සින්හලය එක්ක...
    තමන්ගෙ පුද්ගලික වාසි වලට බොරුකාරයො/ හොරු උඩට යැව්වම ඔහොම වෙනව...
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    dan hari security check eka karanna una

    11.gif
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,534
    5,409
    113
    22, 23 වගේ වෙද්දී තිබ්බ ආණ්ඩු විරෝධය, ජනාධිපතිට අගමැතිට විරුද්ධව තිබ්බ අකමැත්ත, ඉතාම සුක්ෂම විදිහට මාධ්‍ය මගින් වගේම ෆේස්බුක් එකේ ඉන්න සට්ටබියන් විසින් මේ වෙද්දී මුස්ලිම් මිනිස්සු දිහාට හරවල ඉවරයි.
    මුස්ලිම් නායකත්වයත් මේ වෙලාවේ කටයි පුකයි වහගෙන තමන්ගේ මිනිස්සුන්ගේ තියෙන තුප්පහි ජාතිවාදී ගති විවේචනය කරලා ඊට අදාළ ක්‍රියාමාර්ග ගන්නේ නැතුව තණකොළ කපන්නයි, ගැණු රකින්නයි අහවල් එක උල් කරන්නයි කියා කියා මාධ්‍ය සාකච්චා තියනකොට ඉතින් කොහොමත් වලියට ඉන්න මිනිස්සුන්ට නිකන්ම ලයිසන් එක දෙනවා ඇවිත් ගහපන් කියලා. ඒ අස්සේ මොලේ පුකේ තියෙන මුස්ලිම් ගෑනු එපා කියද්දී මුණු වහගෙන යනවා. මේ හැම එකෙන්ම වෙන්නේ තුවාලේ පෑරෙන එක විතරයි. මේ පෑරෙන තුවාලේ තව තව පාරනවද නැත්තම් බෙහෙත් දාල හොද කරලා තුවාල කරපු උන්ට දඩුවම් දෙනවද කියන එක තියෙන්නේ අපේ අතේ. හැබැයි කණගාටුම දේ තමයි මුන් ඔක්කොම කරන්නේ මේක හාර හාර ඕජස් සුවද බලන එක. තුවාලෙට බෙහෙත් දාන්න හදන සිංහල මුස්ලිම් මිනිස්සුන්ට කතා කරන්න වචනයක් වත් ඉඩ දෙන්නේ නැතුව කුණු ලේ රහ හොයන එක. දැන් හැමෝටම කකා ඉන්න කුණක් දීල ජනාධිපති චීනේ ආතල් ගන්නවා. අගමැති හැංගිලා. ආරක්ෂක ලේකම්ල පොලිස්පතිලා හොයන්නවත් නෑ.
    හෙට අනිද්දට ආයේ කළු ජූලියක් ආවොත් මගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්න ගොඩක් උන්ට යන්න රටක් තියෙයි. හැබැයි මේ රටේ ෆේස්බුක් තියා එදා වේල හොයාගන්න නැති අසරණ මිනිස්සු ලක්ෂ ගානක් ඒ ගින්නට අහුවෙලා පිච්චිලා යයි. අසරණ ළමයිට දෙමව්පියෝ නැති වෙයි. රට තව අවුරුදු ගානකට පස්සට යයි. ඒක හින්ද උබලට වැදලා ඉල්ලන්නම්. තුවාලේ වේලෙනකම් ඉදලා ඔය තියෙන ප්‍රශ්න සාකච්චාවෙන්, මතවාදයෙන්, නීතියෙන් විසදගමු. කඩු පොලු අතට අරන් තවත් අහිංසක ළමයෙක්ට තාත්තෙක් , ගැනියෙක්ට මිනිහෙක් නැති කරන්න එපා. උබලට තියෙන තරහ මම මුස්ලිම් කියල හිතල මගේ පිටින් යවපන්. මෙතන ලෝකේ තියෙන හොදම කුණුහරුප වලින් කමෙන්ට් කරපන්. අවුලක් නෑ. හැබැයි තව එකෙක්ට ආයුධයක් අතට ගන්න හිතෙන තත්වෙට මේ වෙලාවේ උදව් දෙන්න එපා. අන්තවාදයට අන්තවාදයෙන් පිළිතුරු දෙන්න යන්න එපා.

    Copied