උ NW එකට යනවා
Gihin wall eken eha ayi yaddi ara NK ge symbol eka aayith dakinawalu neda

මුළු සීරිස් එකේම හීන මැව්වේ ඕකට වෙලා රට පාලනේ කරන්න නෙ.
ඒකිට අපහු KL එකක් ඔන්නෑ කියල හිතුනද දන්නෑ නේ...
නයිට් කින්ගෙ සලකුණ දකින කෑල්ල දැක්කේ නෑනේ කොහෙද තිබුනේGihin wall eken eha ayi yaddi ara NK ge symbol eka aayith dakinawalu neda
මුළු සීරිස් එකේම හීන මැව්වේ ඕකට වෙලා රට පාලනේ කරන්න නෙ.
එකපාරම පිස්සු වැහිලද කොහෙද මේ ගෑනිට.

නෑ ඉතින් අරුන් යටත් උනා නෙ ඊට පස්සේ එකපාරම පිස්සු වැටෙන්න හේතුවක් නෑනේ එකයි මම මේ බැලුවේ.ගෑනියෙක් desperate උනාම ඔහොම තමා බං.....
අහල නැද්ද පත්තිනි හෑල්ල...
වම තනය කඩලා අරන් ගහල ලු නෙහ් අර මොකක්ද පුරයක් ගිනි තිබ්බේ.....
ඕවට මිනිස්සු පලි නෑ නෙ. කලින් සීසන් වලත් ඔහොම ඒවා උනා ඒ උනාට මෙහෙම පිස්සු වැටුනේ නෑ.She lost everything she loved and she trusted
1. Viserean and Rhegal (considered as her children)
2. Jorah - Her protector since her childhood
3. Missendie - only friend she ever had
4. Varys - Her advisor she kept fait on. He even tried to kill her adding poison to food
5. Ill treates by Sansa
6. Tyrion kept failing her continuously.
7.Finally Jon - Her love. Which remained after she lost everything. That idiot had to get laid with her forgetting their true relationship as Aunt and Son.
So many heart breaks and if you believed yet she needed to stay calm forgetting everything, yeah probably you are insane.![]()
ඕවට මිනිස්සු පලි නෑ නෙ. කලින් සීසන් වලත් ඔහොම ඒවා උනා ඒ උනාට මෙහෙම පිස්සු වැටුනේ නෑ.
මිනිස්සු මරන්න මීට වඩා හොඳ හේතුවක් හැදෙන හැටි පෙන්නන්න තිබුන. මේක මේ යුද්දේට මැදිවෙලා මිනිස්සු මැරෙනව නෙවේ නෙ යටත් වෙලා යුද්දේ දිනලා ඉද්දි, කලින් එහෙම උනාම වැඩේ නවත්තන්න පොරොන්දු වෙලා ඉඳල එකපාරම කෙලින්ම මිනිස්සු ටාගට් කරලා ගිනි තිබ්බ නෙ.

ඩැනිට බනින්න එපා. ඩැනි අසරණ වුනා.
අපි උනත් ඒ තත්වෙට වැටුනානම් අපිත් ඔහොම කරාවි.

.